නින්දවූර් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප‍්&

wdmdd

Active member
  • Sep 3, 2011
    744
    143
    43
    නින්දවූර් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප‍්&

    කල්මුණේ - අක්කරෙයිපත්තුව මාර්ගය හරස් කරමින් ඊයේ (18) සිට විරෝධතාවක නිරත වන නින්දවූර් ප‍්‍රදේශවාසීන්ට පොලීසිය කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර තිබෙනවා. ප‍්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ ඊයේ උදෑසන සිට පැය 24කට වැඩි කාලයක් අවහිරව පැවැති කල්මුණේ - අක්කරෙයිපත්තුව මාර්ගය මේ වන විට ගමනාගමන කටයුතු සදහා විවෘතව ඇති බවයි. කෙසේ වෙතත්, අතුරුමාර්ගවල විරෝධතාකරුවන් රැදී සිටින බවයි හිරු වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.
    පෙරේදා (17) රාත‍්‍රියේ දී මුර සංචාරයක් සඳහා නින්දවූර් ප‍්‍රදේශයට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලූන් පිරිසක් සහ ගම්වාසීන් අතර ගැටුමක් ඇති වුණා. මෙම මුර සංචාරයට සහභාගි වූ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අතර සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් සිටි බව පවසමින් ප‍්‍රදේශවාසීන් ඊයේ (18) උදෑසන සිට විරෝධතාවයක් ආරම්භ කළා.කෙසේ වෙතත්, කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 14 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළා.
    537350_520258974738866_995730591_n.jpg

    1450731_520258978072199_1680108408_n.jpg

    1461526_520259018072195_47851852_n.jpg

    1424483_520259031405527_901672441_n.jpg



    uputa ganimaki


    hambayanta mehema deela madi un dan nagenahira illanawa wage ekathuweyan muta denna. patta konaka pala hathikare meka sinhala rata mathaka thiya ganin ubala sellan danna awoth demallunta wechcha eke anith eka wenne hodata eka mathaka thiya ganinla.:oo::baffled::rofl:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අඩු කඩල දාන්න ඕනි පර බල්ලන්ගෙ ....උන්ට ඕනි විදියට නටන්න දෙන්න බෑ ,,,,:growl::growl::growl::growl:
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Nagenahira munta denna deyak naa, munge thamai machan. apey gota monawa hari karey nathnam sorry dot come thamai ithing.

    othana mema case ekak wela thiyenawalu. pahugiya tike oya paththey sahenna hora wada wela thiyenawalu, ithing STF eken civil dala thibilalu, komahari game un mun horu kiyala watakarala 3n denekta hodatama nelala iwara wela thamai police ekata call karala thiyenne. koma hari policiyen awilla 3n denawa beraganna bariwel, STF eken awilla thamai beragana thiyenne.

    Mun oya uthgoshanaya karanne dan STF eken civil pita ai awuwekiyala. munta pissu ban. munge palliyen kiuwwoth guu kapan kiyala kana jathiyak thamai munn. kelinma brain wash karala thiyenne.

    Onna balanko thawa tikadawasakin mun 1k eka STF eken biliban hati. umbala ithanne STF eken nikan idhikiyalada??