මම නිකං පොඩි විහිලුවක් කලේ.conjuring 2 කතාවෙි ලමයෙක් රැට නින්දෙන්ම වෙන තැන්වලට යනවා.සාලෙට,බිමට,සිලිමට.

බැරිම තැන තමා එකි අතට පටියක් බැදගෙන ඇදට ගැට ගහලා නිදාගත්තා.මට එක මතක් වුනා මචං,එකයි.

බෙහෙත් ගන්න තරමි දරැනු නැහැ.එකක් දෙකක් කලාතුරකින් වෙන්නෙ.
ගොඩක් අය කියනවා තෙත ගොනියක් ඇ ගාවින් දාන්න කියලා.
මම නමි පන්සිල් අරන් ගාථා කියලා,චුටිටක් භාවනා කරලා තමා නිදාගන්නෙ.එහෙම කරාම නරක හින දැකිම,නින්දෙන් ඇවිදිම අඩුවෙනවා.හොදට නින්ද ගිහින් ඇහැරෙනවා.