නින්ද නොයන නයිට් ඒක

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නින්ද නොයන නයිට් ඒක

    ...................නයිට් ටයිම් ඒකත් ලගයි එලකිරියේ යාලුවෝ කවුරු හරි ඉන්නවා ද ඇයි ඇහැරිලා ඉන්නේ මම නම් ඉන්ටර්නෙට් එකේ ඉන්නේ කියන්න බලන්න කට්ට්ය.............................:P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මෝ බන් උඹ හොල්මනක්ද? මමත් අද නයිටක් බන්. Client meeting එකක් තියෙනවා skype එකේ. ඌ එනකන් බලන් ඉන්නේ. එහෙනම් set වෙමු. :)
     

    thanujaka

    Well-known member
  • මම නං මේ වෙන වගයක් බන් කම්මැලිකමට ලැප් එක ඕන කරන එළකිරි එක පීරා පීරා ඉන්නවා.
    නිදාගන්නවත් පිනක් නෑ බන් වැඩ වැඩ ඉවරයක් නෑ.:sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එල එල කට්ට්ය මෙකේ දවල්ට මරා ගන්නවා :P නයිට් එකට සද්දයක්වත් නැ එක නිසා මම මෙක නිකමට වගේ දැම්මේ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔස්කාර් සම්මානලාභි ජනප්‍රිය හොලිවුඩ් තාරකාවක් වන ජෙනිෆර් ලෝරන්ස් ඇතුළු ජනප්‍රිය තරු ගණනාවකගේ නිරුවත් ඡායාරූප පසුගිය දා අන්තර්ජාලය වෙත මුදාහැරීමට යම් පිරිසක් කටයුතු කරලා. 4Chan වෙබ් අඩවියේ සටහන් වුණු මේ ඡායාරූප හැකර්වරුන් විසින් ලබාගෙන ඇත්තේ එම තාරකාවන්ගේ ජංගම දුරකථන සම්බන්ධ කර ඇති iCloud ගිණුම් හරහා යි.
    Nekyk4u.jpg

    [
    මෙන්න ඉතින් උබලාට හොට් නිව්ස් එකක්
     

    t.n.s.

    Junior member
  • Nov 11, 2010
    71
    2
    8
    මම නම් නිදියනකොට 2.30 වගේ වෙනව තව කවුද ඉන්නේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සොහොන;17085220 said:
    ...................නයිට් ටයිම් ඒකත් ලගයි එලකිරියේ යාලුවෝ කවුරු හරි ඉන්නවා ද ඇයි ඇහැරිලා ඉන්නේ මම නම් ඉන්ටර්නෙට් එකේ ඉන්නේ කියන්න බලන්න කට්ට්ය.............................:P
    Game gahanawa thama. 01.45 A.M.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකද කස්ට්ය අදත් නින්ද නැති ඇයෝ ඉන්නවා ද මේ පැත්ත්ටනම් ගානට වැස්සා දැන් නිකන් නුවර එලිය වගේ අදවත් උබලාට නිදා ගන්න වාසනාව ලැබෙවා