නින්ද නොයාම

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට මේ දවස් වල නින්ද යන්නෑ සිංහලු. රෑටත් පැයක් වගෙ නින්දයන්නෙ. ඇඳේ පෙරලිපෙරලි ඉන්නවා. දවල්ටත් නින්ද යන්නෑ. මොකද මම කරන්න ඕනෙ? හරි ප්‍රස්නයක් බං මේක :growl:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පොඩ්ඩක් active වෙයන්. මාත් දවසෙම computer එකේ ඉන්නකොට නින්ද යන්නේ නෑ. උදේට නැගිටින්න අමාරුයි. දැන් පොඩ්ඩක් හොදයි. fresh පිට නැගිටින්න පුළුවන්. නින්දත් යනවා
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Ra ta phone ekai computer ekai use karana eka adu karanna. Naththam blue light emit wena eka adu karanna (f.lux wage software walin puluwan)

    රෑ 8 ට වගේ ඕවා ඔක්කොම නවත්තන්වා බං. නිදාගන්න යන්නේ 10-11 ට. 2 විතර වෙනකම් ඇහැරිලා. ඉට පස්සෙ පැයක් හමාරක් නින්ද යනවා. ඒකත් හරිහමන් නින්දක් නෙවේ. ඉට පස්සෙ 3.30-4 වෙද්දි ඇහැරෙනවා :sorry:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :lol::lol::lol:
    duka nathuwamath nowei oba yanna yanawanam.

    prashna wadida machan?

    එහෙමත් නෑ බං ප්‍රස්න ගැන වැඩිය හිතන්නෙ නෑ... මට නින්ද නොයන වෙලාවට ගොඩක්ම මතක්වෙන්නෙ සිංදු කෑලි :rolleyes: ජෝක් නෙවේ බං :sorry:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Bandapan.Bota gaaniyek onewela tiyenne ekai oya insomnia tiyenne.Gaaniyek bandala gaanith ekka nidaganin etakota hariyai oka.......:lol::lol::lol::lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පොඩ්ඩක් active වෙයන්. මාත් දවසෙම computer එකේ ඉන්නකොට නින්ද යන්නේ නෑ. උදේට නැගිටින්න අමාරුයි. දැන් පොඩ්ඩක් හොදයි. fresh පිට නැගිටින්න පුළුවන්. නින්දත් යනවා

    දවසම කම්පියුයරෙත් නෑ බම්. බැලන්ස්වකරනව වැඩ.