මට මේ දවස් වල නින්ද යන්නෑ සිංහලු. රෑටත් පැයක් වගෙ නින්දයන්නෙ. ඇඳේ පෙරලිපෙරලි ඉන්නවා. දවල්ටත් නින්ද යන්නෑ. මොකද මම කරන්න ඕනෙ? හරි ප්රස්නයක් බං මේක 


ninda noyena handaawe soduruyida mona tharam...



Ra ta phone ekai computer ekai use karana eka adu karanna. Naththam blue light emit wena eka adu karanna (f.lux wage software walin puluwan)

ninda noyena handaawe soduruyida mona tharam...


duka nathuwamath nowei oba yanna yanawanam.
prashna wadida machan?
ජෝක් නෙවේ බං 




පොඩ්ඩක් active වෙයන්. මාත් දවසෙම computer එකේ ඉන්නකොට නින්ද යන්නේ නෑ. උදේට නැගිටින්න අමාරුයි. දැන් පොඩ්ඩක් හොදයි. fresh පිට නැගිටින්න පුළුවන්. නින්දත් යනවා
අතේ ගහලා බුදිය ගනින් බන්.අත්දුටුයි, ප්රත්යක්ෂයි !!
බම්ප් නොකර බෑ මචන්![]()