බස් එකෙ යද්දි හතර පාරක් ඔලුව වීදුරුවෙ යකඩ කැල්ලෙ වැදුනා.එත් නින්ද යනවා. කුඩු ගහලා වගෙ ඇස් දෙක දෙපැත්තට යනවා. දැන් මෙක පුරුදුවෙලා වගෙ.එක පාරක් එහා පැත්තෙ ඇන්ටි කෙනෙක්ගෙ ඇගෙත් ඔලුව වැදුනා. බස් එකෙ එද්දි තමා මෙ ඔක්කොම