ඒවා කරන්න බෑ බන්, ඌට පුලුවන් බොරු ගගහා attention ටිකක් ඉල්ලන එකයි, එක එකාව ගොනාට අඳලා සල්ලි ඉල්ලන එකයි. ඒ දෙක ඇරෙන්න අනිත් හැම එකටම ඌට ABCD නිසා කරන්න බෑලු.නින්ද යන්නේ නැත්තං ගේ අස් කරපං. මකුලු දැල් කඩපං අතුගාපං. කොච්චර වැඩ තියෙනවද කරන්න. මොකද පහුවදා වැඩට යන්න කියලද.
ඒක මම හිතන්නේ එක එක අයට අල්ලන පෙති වෙනස්. ප්‍රෙෂර් පෙති වගේ තමයි.අඩෝ නිදිපෙති ගසපු ගමන් නින්ද යනවද? ජනවාරි ට්‍රිප් එකක් යන්න තියෙනවා. 1.30ට ඇහැරෙන්න ඕන. ඒ කියන්නෙ වෙනදා නිදාගන්න ටයිම් එක. ඒ වෙලාවට ඇහැරෙන්න 9ට වත් බුදියන්න වෙනවා. ලොවෙත් නින්ද යන්නෙ නෑ ඒ වෙලාවට. එතකොට නිදි පෙති වැඩ කරනවද?![]()
අපිනං Naza 0.5ඒක මම හිතන්නේ එක එක අයට අල්ලන පෙති වෙනස්. ප්‍රෙෂර් පෙති වගේ තමයි.
මම Nitrest 10 ගන්නවා සමහර වෙලාවට. ඒකට නින්ද යනවා. දැන් නං එකේ භාගයකුත් ඇති.
හැබැයි සමහර දවස් තියෙනවා ඒකට නින්ද යන්නේ නැති. දැන් Nitrest හොයාගන්න නැහැ. nocte zolpidem 10 එක ඒ වෙනුවට හොදයි මට නං.
හැබැයි බෙහෙත බිලා ගොඩක් වෙලා ඇදට යන්නේ නැතිව ඉන්න හොද නැහැ. ඒ කියන්නේ අපි 9 ට ඇදට ගිහින් නිදා ගන්න ඉන්නවා නං 6 ට බෙහෙත බිලා වැඩක් නැහැ. නිදා ගන්න ඇදට යන්න විනාඩි 5 කට විතර කලින් බිව්වා නං හරි.
නැත්තං බෙහෙත හරියට වැඩ කරන්නේ නැහැ කියලා හිතෙනවා මට නං
balapan ban munta thiyena prashna.අඩෝ නිදිපෙති ගසපු ගමන් නින්ද යනවද? ජනවාරි ට්‍රිප් එකක් යන්න තියෙනවා. 1.30ට ඇහැරෙන්න ඕන. ඒ කියන්නෙ වෙනදා නිදාගන්න ටයිම් එක. ඒ වෙලාවට ඇහැරෙන්න 9ට වත් බුදියන්න වෙනවා. ලොවෙත් නින්ද යන්නෙ නෑ ඒ වෙලාවට. එතකොට නිදි පෙති වැඩ කරනවද?![]()
Clonazapam thamai best!