නින්ද යන්නෙත් නෑ බං

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,031
    34,504
    113
    නින්ද යන්නේ නැත්තං ගේ අස් කරපං. මකුලු දැල් කඩපං අතුගාපං. කොච්චර වැඩ තියෙනවද කරන්න. මොකද පහුවදා වැඩට යන්න කියලද.
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,821
    113
    නින්ද යන්නේ නැත්තං ගේ අස් කරපං. මකුලු දැල් කඩපං අතුගාපං. කොච්චර වැඩ තියෙනවද කරන්න. මොකද පහුවදා වැඩට යන්න කියලද.
    ඒවා කරන්න බෑ බන්, ඌට පුලුවන් බොරු ගගහා attention ටිකක් ඉල්ලන එකයි, එක එකාව ගොනාට අඳලා සල්ලි ඉල්ලන එකයි. ඒ දෙක ඇරෙන්න අනිත් හැම එකටම ඌට ABCD නිසා කරන්න බෑලු.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    There's a fantastic little trick that I used to use on such insomniac nights: it is a cold water bath! After that, lie down on the bed. If you want to listen to rainy sounds or train sounds, which are available on YouTube,. This works almost all the time.

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අඩෝ නිදිපෙති ගසපු ගමන් නින්ද යනවද? ජනවාරි ට්‍රිප් එකක් යන්න තියෙනවා. 1.30ට ඇහැරෙන්න ඕන. ඒ කියන්නෙ වෙනදා නිදාගන්න ටයිම් එක. ඒ වෙලාවට ඇහැරෙන්න 9ට වත් බුදියන්න වෙනවා. ලොවෙත් නින්ද යන්නෙ නෑ ඒ වෙලාවට. එතකොට නිදි පෙති වැඩ කරනවද? 🙄
    ඒක මම හිතන්නේ එක එක අයට අල්ලන පෙති වෙනස්. ප්‍රෙෂර් පෙති වගේ තමයි.

    මම Nitrest 10 ගන්නවා සමහර වෙලාවට. ඒකට නින්ද යනවා. දැන් නං එකේ භාගයකුත් ඇති.

    හැබැයි සමහර දවස් තියෙනවා ඒකට නින්ද යන්නේ නැති. දැන් Nitrest හොයාගන්න නැහැ. nocte zolpidem 10 එක ඒ වෙනුවට හොදයි මට නං.

    හැබැයි බෙහෙත බිලා ගොඩක් වෙලා ඇදට යන්නේ නැතිව ඉන්න හොද නැහැ. ඒ කියන්නේ අපි 9 ට ඇදට ගිහින් නිදා ගන්න ඉන්නවා නං 6 ට බෙහෙත බිලා වැඩක් නැහැ. නිදා ගන්න ඇදට යන්න විනාඩි 5 කට විතර කලින් බිව්වා නං හරි.

    නැත්තං බෙහෙත හරියට වැඩ කරන්නේ නැහැ කියලා හිතෙනවා මට නං
     
    • Like
    Reactions: Asmodeus

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435

    අපිනං Naza 0.5
     
    • Like
    Reactions: Asmodeus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ohoma phone ekei pc ekei wadi wela hitiyahama nida yanne naha thamai,
    room eka set karapan full drak wenna, room eka piliwelata hadala bed eka hadala, nidaganna time ekak set kara ganilla, ethakota serama hari
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අඩෝ නිදිපෙති ගසපු ගමන් නින්ද යනවද? ජනවාරි ට්‍රිප් එකක් යන්න තියෙනවා. 1.30ට ඇහැරෙන්න ඕන. ඒ කියන්නෙ වෙනදා නිදාගන්න ටයිම් එක. ඒ වෙලාවට ඇහැරෙන්න 9ට වත් බුදියන්න වෙනවා. ලොවෙත් නින්ද යන්නෙ නෑ ඒ වෙලාවට. එතකොට නිදි පෙති වැඩ කරනවද? 🙄
    balapan ban munta thiyena prashna.

    apita wage prashna thibuna nam thopi marila.
     
    • Haha
    Reactions: Heshan Daminda