නින්ද යන්නෙ නෑ සිංහලු

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    නින්ද යන්නෙ නෑ සිංහලු

    දවස තිස්සෙ නිව්ස් බලල බලල මට නින්ද ගිය ගමන් විකාර පේනව බන් :( මාව මැරුවට නම් කමක් නෑ මොකද මාත් සිරිසේනට චන්දෙ දුන්න නිසා
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    දවස තිස්සෙ නිව්ස් බලල බලල මට නින්ද ගිය ගමන් විකාර පේනව බන් :( මාව මැරුවට නම් කමක් නෑ මොකද මාත් සිරිසේනට චන්දෙ දුන්න නිසා

    :lol::lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Drone ඵකක් යවල නොරොච්චෝලෙ බලාගාරෙට උඩින්.ඒකටත් කෙලින්න වගේ යන්නේ..රටම කලුවර උනහම උන්ට ලේසියිනේ වැඩ කරගන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    Drone ඵකක් යවල නොරොච්චෝලෙ බලාගාරෙට උඩින්.ඒකටත් කෙලින්න වගේ යන්නේ..රටම කලුවර උනහම උන්ට ලේසියිනේ වැඩ කරගන්න.

    මටත් හිතෙන්නෙ පහුගිය ටිකේ කරන්ට් කපිල්ලත් මුන්ට වාසියක් වෙන්න ඇති. :angry:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පුලුවන් අය neth fm (94.8) දැන් අහන්න.
    මද්රාසා පාසැල් සහ ඒ්වායේ වැරදි ඉගැන්වීම් ගැන වැඩසටහනක් යනවා...