මචං. මට ලගකදී ඉදලා හරියට නින්ද යන්නේ නෑ. මම නිදා ගන්නෙත් රෑ 12 ලංවෙලා . නමුත් 2.45 am - 3 am අතරේ ඇහැරෙනවා. ඊට පස්සේ හරියට නින්දයන්නේ නෑ. මම family Doc එක්ක කතා කරලා Atrest 0.25 MG (Alprazolam) ටැබ්ලට් 5 ක් දවස් 5 විතර ගත්තා. එතකොටනම් පැය 7ක් විතර හොදට නින්ද ගියා. නමුත් නවත්තලා දවස් 2කකින් විතර ආයේ නින්ද යන්නේ නැති ලෙඩේ එනවා.
ඉංග්‍රීසි බෙගේත් දිගුකල් පවිච්චිකරන්නත් බෑ මේවගේ case එකකට , ඇබ්බැහි වෙන හිනදා. උබලා දන්නා සිංහල බෙහෙත් මේවට තියනවද ? නැතිනම් වෙන ප්‍රතිකර්මක් හරි ?? දවල් කාලෙට හරි අපහසුවක් දැනෙනවා බන්, help me plzzz!

තව හොද ASMR channel තියෙනවා. Green tea වල නම් හැබැයි caffine ගතිය වැඩියි.