නිපල්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    hichchimamage service ekata enna
    etakota owa gataluwak wenne na
    koheda tiyenne?
    ඇන්ටිව ඇතුලට දාගෙන නිපල් ග්‍රීස් කරන්න එපැයි
    ඈන්ටිලාගේ නිපල් ග්‍රීස් කරන්න ආසයි ද?
    "උබ හිනා වෙන්නෙ උබට පුලුවන්ද නිපල් ග්‍රීස් කරන්න පකයා" කියලා බැන්න කෑල්ල දාලා නෑනෙ. මමත් ඇවිත් හිටියෙ අර මෙරුන් කලර් ඇක්වා එකේ
    මාකට් එකට යන්නත් බයයි සිංහලු. මන්නෙකින්වත් කොටයිද මන්දා

    සිරි කෑන් එක.. (ඇත්තක් නං.. බොරුවක් නං සර්වරේ පුරවනවට හෙන හතක් ගහල පුක හත් කඩකට පැලෙන්න ඔ්න)
    CCTV දර්ශනත් දාන්න පුළුවන්. :P Voice නෑ හැබැයි
    ------ Post added on Dec 28, 2022 at 7:31 PM
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,178
    20,466
    113
    Panadura
    "උබ හිනා වෙන්නෙ උබට පුලුවන්ද නිපල් ග්‍රීස් කරන්න පකයා" කියලා බැන්න කෑල්ල දාලා නෑනෙ. මමත් ඇවිත් හිටියෙ අර මෙරුන් කලර් ඇක්වා එකේ
    😆
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    අද වාහනේ සර්විස් එකට දාන්න ගියා. සර්විස් එක මගේ යාලුවෙක්ගේ. වාහනේ සර්විස් එකට දීලා, මායි යාළුවයි ඔෆිස් එක ඇතුලේ කතා වෙවී හිටියා. ඇන්ටි කෙනෙක් ආවා බන් සර්විස් එකට. මාකට් එකේ වැඩ කරන්න කෙනෙක්ලු. ඔයිල් මාරු කරලා, නිපල් ග්‍රීස් කරලා දෙන්න පුළුවන්ද ඇහුවා. නිපල් කතාව ඇහුන ගමන්මට බුකාස් ගාලා හිනා ගියා සිංහලූ. :rofl: මාස්ක් එක දාගෙන හිටියෙත් නෑ.රෙදි ඉල්ලෙයි. මගේ යාළුවටත් මම නිසා හිනා ගියා. බිල් දාන කෙල්ලටත් හිනා. ගූ 70යි සිංහලූ. ඇන්ටිගේ මූණත් අවුල් උනා. හරි අක්කේ , වාහනේ ඇතුලට දාන්න, වැඩේ පටගාලා කරලා දෙන්නම් කියලා යාළුවා එලියට ගියා එයත් එක්කම. මට වෙච්ච දේට ලැජ්ජයි බන්. ඔෆිස් එකේ කෙල්ලත් කින්ඩීයට වඩේ මාත් එක්ක හිනා වෙනවා.
    මටත් ඔය වගේම සීන් එකක් උනා බං ඉස්සර. එතැන එකා නිපල් ග්‍රීස් කරන්න කිය කිය කියනව මටයි යාලුවටයි හිනා. බොහොම අමාරුවෙන් කට තදකරගෙන හිටියෙ.
     
    • Like
    Reactions: helayalk

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මෝඩ සිංහල කැවුමොන්ට බිස්නස් කරන්න බැරි හේතුව අැහුවොත් කණට දෙකක් දීලා මේ ත්‍රෙඩ් ඵක පෙන්නපන්.😅🤣🤣
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    193744430_6040552312652284_181748437211638813_n.jpg
     
    • Haha
    Reactions: HKavinda

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,452
    2,087
    113
    සිරි කෑන් එක.. (ඇත්තක් නං.. බොරුවක් නං සර්වරේ පුරවනවට හෙන හතක් ගහල පුක හත් කඩකට පැලෙන්න ඔ්න)
    මීට ඇඩ්ඩින් අයියා