නිමල් පෙරේරා Flexing

EVC

Well-known member
  • Sep 15, 2008
    28,879
    21,119
    113
    Paw ban munta chande deeela
    Bus eke salmon wela yanawa
    Adumagane lrt eka wath hadanna naha
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අනුරය මොනවා කිව්වත් ඒ කියපු දේවල් වලට කට්ටිය සෑහෙන්න fire වෙලා වගේ. අනිවා ඇති මොනාහරි ඕකුන්ගේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊට කලින් සජියාට ද දෙන්න හිටියේ 🤬🤬

    නොදී ඉන්න හිටියේ. නිකන් මහන්සි වෙලා ගිහින් ඊට පස්සෙ බැන බැන ඉන්නෙ මොකට ද කියලා හිතුවේ. මාලිමාවට දෙනවා මේ පාර නම්. අතීතේට බම්බු ගහ ගන්න කියනවා අතීතේන් වැඩක් නෑ නේ. දැන් විකල්පේ උන් නම්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    නොදී ඉන්න හිටියේ. නිකන් මහන්සි වෙලා ගිහින් ඊට පස්සෙ බැන බැන ඉන්නෙ මොකට ද කියලා හිතුවේ. මාලිමාවට දෙනවා මේ පාර නම්. අතීතේට බම්බු ගහ ගන්න කියනවා අතීතේන් වැඩක් නෑ නේ. දැන් විකල්පේ උන් නම්.
    Me too
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    කවුද බං නිමල් පෙරෙරා කියන්නෙ