
ඊට කලින් සජියාට ද දෙන්න හිටියේමම jvp එකට චන්දෙ දෙන්න හිටියේ නෑ. ඊයේ අනුරයා කර වැඩේ එක්ක බලල උන්ට චන්දෙ දෙන්න ඕන කියල හිතුවේ.![]()
ඊට කලින් සජියාට ද දෙන්න හිටියේ![]()
Me tooනොදී ඉන්න හිටියේ. නිකන් මහන්සි වෙලා ගිහින් ඊට පස්සෙ බැන බැන ඉන්නෙ මොකට ද කියලා හිතුවේ. මාලිමාවට දෙනවා මේ පාර නම්. අතීතේට බම්බු ගහ ගන්න කියනවා අතීතේන් වැඩක් නෑ නේ. දැන් විකල්පේ උන් නම්.