ඕක සුලු දෙයක් නේ මචන්.බැන්කු හොරාට නීතිය හා සාමය දුන්නේ..මේක පුල් මවලස් කන්ට්‍ර් එකක් මචන්ලා...ඕවා වැඩිය හිතන්න එපා කොහොමහරි කියක් හරි වැඩිපුර හොයලා බදු ටික ගෙවමු..
ෆුල් මාවලස්.ඕක සුලු දෙයක් නේ මචන්.බැන්කු හොරාට නීතිය හා සාමය දුන්නේ..මේක පුල් මවලස් කන්ට්‍ර් එකක් මචන්ලා...ඕවා වැඩිය හිතන්න එපා කොහොමහරි කියක් හරි වැඩිපුර හොයලා බදු ටික ගෙවමු..
ෆුල් මාවලස්.බලාගෙන හිටිය වගේ ලියල තියනව.![]()

බ්‍රවුන් ෂුගර් විස වැදුණු ඇලේ සිටි කාවයියන් බුලත් හපයන් , දන්ඩි පැටවූ , කක්කුට්ටන් , දියනයි ඔල්මොරොන්දන් වී මීගමුව කලපුව දෙසට පිහිනා ගියෝය.
ලියපු එකාට දිවයින පත්තරේ ජොබක් දෙන්න වටිනව
ඒකෙ හොදම ටික අපේ මතින් තොර ලංකාවක් නිර්මාතෘ අපේ සිරිසේන ජනාදිපති තුමා ලන්සා මැතිතුමාව නිදහස් පක්ෂේ සංවිධායක කමක් දීල නියෝජ්‍ය ඇමති කමකුත් දීමනෙ![]()














මරුසිරා;22923266 said:
ලාන්ස හිරේ මර්වින් හිරේ රනිල අර්ජුන් රවී හිරේ
දැන් මතින් තොර ලංකාවක් තියෙන්නේ
වැඩිපුර මත අඩුකරන්න බාර් පෙර්මිට් බියර් ගණන් අඩුකරලා ගෑනුන්ට බාර්වල වැඩකරන්න අවස්තාව දීල කොන්ඩෝම් මැෂින් රටපුරා ..දැන් මේක සුරපුරයක්
පුදුමේ කියන්නේ ඉස්සර කුඩු විකුණුව කිව්ව ලන්සල මර්වින්ලා ගැන එකෙක් සද්ද නැ .ඒකාලේ රසකතා කිය කිය ඉන්නවා .අල්ලලා හිරේ දාන්න පරීක්ෂණ පවත්වන්න ඕන කියන්න එකෙක් නැ
රතුපස්වලදී කෑගහපු එව්වෝ අභාදිත රණවිරුවන්ට ගහද්දි අනුරාදපුරේ වතුර ඉල්ලපු අහිංසක ගොවීන්ට ගහද්දි සද්ද නැ එව්ව් ඇහෙන්නේ නැ පේන්නෙත් නැ
ඒ ටොයියෝ...
ටොයියො දැන් ඉන්නවට වඩා අන්ත විදියට පුති බයියෝ ඒ දවස්ව්ල හිටියේ...... දෙගොල්ලට්ම ලැජ්ජා නෑ ඇත්තටම


මරුසිරා;22923436 said:ටෝයියෝද නොවන බයියෝද නොවන යමෙක් සිටීද ?
බ්‍රවුන් ෂුගර් විස වැදුණු ඇලේ සිටි කාවයියන් බුලත් හපයන් , දන්ඩි පැටවූ , කක්කුට්ටන් , දියනයි ඔල්මොරොන්දන් වී මීගමුව කලපුව දෙසට පිහිනා ගියෝය.


පන්සල්වල හාමුදුරුවරු වරුත් ඔයවගේම තමා.දේශපාලන බලයට හැමෝම යටයිඅපේ ෆාදර්සලත් ලන්සලගෙ වැඩ ගැන කෙලින් කතා කරන්නෙ නෑ
බොරුවට පා ගමන් යනව..
ෆාදර්ස්ල ස්තූති කතා පවත්වද්දි මෙයාලගෙ නමුත් කියනව මට ඇහිල තියෙනව..
ඉතිං කොහොමද රටේ දරුවො, තරුණ පරම්පරාව ගොඩ ගන්නෙ..