නිමල් ලන්සාගේ මත් විරෝධී රැලිය

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඕක සුලු දෙයක් නේ මචන්.බැන්කු හොරාට නීතිය හා සාමය දුන්නේ..මේක පුල් මවලස් කන්ට්‍ර් එකක් මචන්ලා...ඕවා වැඩිය හිතන්න එපා කොහොමහරි කියක් හරි වැඩිපුර හොයලා බදු ටික ගෙවමු..

    :P ෆුල් මාවලස්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පට්ට සාකස්ම් ආටිකල්...
    කාලයේ වෙනවසක් නෑ අපිට ඉන්න පාලකයෝ එකම අච්චුවේ හැදුනු අය
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බ්‍රවුන් ෂුගර් විස වැදුණු ඇලේ සිටි කාවයියන් බුලත් හපයන් , දන්ඩි පැටවූ , කක්කුට්ටන් , දියනයි ඔල්මොරොන්දන් වී මීගමුව කලපුව දෙසට පිහිනා ගියෝය.

    ලියපු එකාට දිවයින පත්තරේ ජොබක් දෙන්න වටිනව
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    බ්‍රවුන් ෂුගර් විස වැදුණු ඇලේ සිටි කාවයියන් බුලත් හපයන් , දන්ඩි පැටවූ , කක්කුට්ටන් , දියනයි ඔල්මොරොන්දන් වී මීගමුව කලපුව දෙසට පිහිනා ගියෝය.

    ලියපු එකාට දිවයින පත්තරේ ජොබක් දෙන්න වටිනව

    කමෙන්ට් දාන්න ඉක්මන් උනාට පොස්ට් එක කියව්වෙ නෑනෙ...එලකිරියේ ලන්සගෙ ලමයි වැහි වැහැලා...
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    නිමල් ලංසා,සරණ ගුණවර්ධන,මර්වින් සිල්වා,රෝහිත අබේගුනවර්ධන,මහින්දානන්ද අලුත්ගමගේ,රවි කරුණානායක,බැසිල් රාජපක්ෂ,S.B දිසානායක,අප්පච්චි මලෝ etc..ජාතියේ පිනට පහල උන දේශපාලකයො.:angry::angry::angry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒකෙ හොදම ටික අපේ මතින් තොර ලංකාවක් නිර්මාතෘ අපේ සිරිසේන ජනාදිපති තුමා ලන්සා මැතිතුමාව නිදහස් පක්ෂේ සංවිධායක කමක් දීල නියෝජ්‍ය ඇමති කමකුත් දීමනෙ :lol:
    :lol::lol::lol:

    ලාන්ස හිරේ මර්වින් හිරේ රනිල අර්ජුන් රවී හිරේ :lol::lol:

    දැන් මතින් තොර ලංකාවක් තියෙන්නේ :lol::lol:

    වැඩිපුර මත අඩුකරන්න බාර් පෙර්මිට් බියර් ගණන් අඩුකරලා ගෑනුන්ට බාර්වල වැඩකරන්න අවස්තාව දීල කොන්ඩෝම් මැෂින් රටපුරා ..දැන් මේක සුරපුරයක් :lol::lol::lol:

    පුදුමේ කියන්නේ ඉස්සර කුඩු විකුණුව කිව්ව ලන්සල මර්වින්ලා ගැන එකෙක් සද්ද නැ .ඒකාලේ රසකතා කිය කිය ඉන්නවා .අල්ලලා හිරේ දාන්න පරීක්ෂණ පවත්වන්න ඕන කියන්න එකෙක් නැ :lol::lol:

    රතුපස්වලදී කෑගහපු එව්වෝ අභාදිත රණවිරුවන්ට ගහද්දි අනුරාදපුරේ වතුර ඉල්ලපු අහිංසක ගොවීන්ට ගහද්දි සද්ද නැ එව්ව් ඇහෙන්නේ නැ පේන්නෙත් නැ :angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;22923266 said:

    ඒ ටොයියෝ... 😂😂😂
    ටොයියො දැන් ඉන්නවට වඩා අන්ත විදියට පුති බයියෝ ඒ දවස්ව්ල හිටියේ...... දෙගොල්ලට්ම ලැජ්ජා නෑ ඇත්තටම
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒ ටොයියෝ... 😂😂😂
    ටොයියො දැන් ඉන්නවට වඩා අන්ත විදියට පුති බයියෝ ඒ දවස්ව්ල හිටියේ...... දෙගොල්ලට්ම ලැජ්ජා නෑ ඇත්තටම

    ටෝයියෝද නොවන බයියෝද නොවන යමෙක් සිටීද ? :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;22923436 said:
    ටෝයියෝද නොවන බයියෝද නොවන යමෙක් සිටීද ? :lol::lol:

    සීමිත පිරිසක් ඉන්නවා...
    හැබැයි බයියොයි ටොයියොයි දෙගොල්ලොම ඒ අයව කැටගරයිස් කරනවා ප්‍රතිවිරුද්ධ පිළට... එතකොට බනින්න ලේසිනේ...
    මේ රටට කෙලවෙන්නෙම බයියොයි ටොයියොයි නිසාමයි
     
    • Like
    Reactions: Ithika mithika

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    බ්‍රවුන් ෂුගර් විස වැදුණු ඇලේ සිටි කාවයියන් බුලත් හපයන් , දන්ඩි පැටවූ , කක්කුට්ටන් , දියනයි ඔල්මොරොන්දන් වී මීගමුව කලපුව දෙසට පිහිනා ගියෝය.

    :lol::lol:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    උඹලට ඔච්චර හිනා යනවනං මීගමුවෙ ඉන්න මට මේකට කොච්චර හිනා යයිද?

    මාත් ඔය ලන්ස කාරයින්ට එච්චර වැඩි කැමැත්තක් නෑ
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අපේ ෆාදර්සලත් ලන්සලගෙ වැඩ ගැන කෙලින් කතා කරන්නෙ නෑ

    බොරුවට පා ගමන් යනව.. :P

    ෆාදර්ස්ල ස්තූති කතා පවත්වද්දි මෙයාලගෙ නමුත් කියනව මට ඇහිල තියෙනව..

    ඉතිං කොහොමද රටේ දරුවො, තරුණ පරම්පරාව ගොඩ ගන්නෙ..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අපේ ෆාදර්සලත් ලන්සලගෙ වැඩ ගැන කෙලින් කතා කරන්නෙ නෑ

    බොරුවට පා ගමන් යනව.. :P

    ෆාදර්ස්ල ස්තූති කතා පවත්වද්දි මෙයාලගෙ නමුත් කියනව මට ඇහිල තියෙනව..

    ඉතිං කොහොමද රටේ දරුවො, තරුණ පරම්පරාව ගොඩ ගන්නෙ..
    පන්සල්වල හාමුදුරුවරු වරුත් ඔයවගේම තමා.දේශපාලන බලයට හැමෝම යටයි