නිමල් ලන්සා ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් 🔴BREAKING

SK29

Well-known member
  • Apr 14, 2017
    7,554
    8,920
    113
    අනිවාර්යෙන්ම කරන්න ඕන තැනක්
    aniwa. matath mekamai hitune.

    College Basketball Sport GIF by NCAA March Madness

    ------ Post added on Apr 3, 2022 at 11:29 PM
     
    • Like
    Reactions: vindi19

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,377
    30,192
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එළ කිරි. අපෙත් වත්ත පිටිපස්සට ඇවිල්ලා නරි හූ කියල දඟලලා යනවා. අපි ජනේල අස්සෙන් ළඟට ආපු නරි දිහා බලලා හිනාවෙනවා🤣🤣

    මිට්ටොන්ට කියපු දෙයක් නෙමෙයි🤣
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,049
    8,386
    113
    Kotahena
    මුළු රටම දන්නවා මු කුඩු බිස්නස් කාරය කියල .මහින්දයට පින්සිද්දවෙන්න බේරිලා ඉන්නවා
    kuddawa parissam karanna policeyen daala.
    keriyawa ellala maranna ona kudu business karana ung wa

    lansaawa nam marala damma nam lankawata karana loku sethek lol
    kudu business karana ung wa nam maranna ona, thiyala wadak ma naha
    ------ Post added on Apr 4, 2022 at 4:37 AM
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ පාර නම් උම්මා දෙන්න මයින එන්නේ නෑ
    ඒව කලින් ම දීල එවල තියෙන්නේ උන්
    වටලන එක නම් සුපර් හැබයි හැම පරයගේ ගෙවල් වටලන්න ඕන 225 හේම
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    එළ කිරි. අපෙත් වත්ත පිටිපස්සට ඇවිල්ලා නරි හූ කියල දඟලලා යනවා. අපි ජනේල අස්සෙන් ළඟට ආපු නරි දිහා බලලා හිනාවෙනවා🤣🤣

    මිට්ටොන්ට කියපු දෙයක් නෙමෙයි🤣
    පොඩි කොල්ලා සෙල්ලන් කරන්න ගිය වෙලාවක නරියෙක් කන්න පුලුවන්. පරිස්සමින්...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,377
    30,192
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි කොල්ලා සෙල්ලන් කරන්න ගිය වෙලාවක නරියෙක් කන්න පුලුවන්. පරිස්සමින්...
    උදේට පේන්න නෑ බං. රෑටත් ලයිට් එක දැම්මත් පැනල දුවනවා. ඔතන හූ කිය කිය ඉන්න මිට්ටෝ වගේම තමයි🤣🤣🤣