එල එල මචා............
මම බලන්නං අනිවා.............
මේ පාර ගත්ත අනුලා මිස්ගේ තිත්ත කෝපි, සොරාගත් නිරුවත.........
මම දෙකම කියවලා තිබුනේ නැහැ........
දෙවියංගේ අඩවිය නං එක හුස්මට කියවලා තියෙනවා...........
බිඳුනු බිලින්දා කැතී ග්ලාස් කියලා කෙනෙක් ලියලා තියෙන්නේ............
දිලීප ජයකොඩිගෙ ට්රාන්ස්ලේට් එකක්..........
ඇත්තම කතාවක්......
සුරස පබ්ලිෂ්කරලා තියෙන්නේ.........
එම් ඩී ගුණසේන එකේ තිබුනේ.........
එලාස් මචා..........



නියමයි ,,,,,,,සොරාගත් නිරුවත කියවලත් නැහැ
තිත්ත කෝපි,, දෙවියන්ගේ අඩවිය ගැනනම් කියලා වැඩක් නෑ(ඒවා නොදැකපු දෑස මක්කටයි)
ඔයාට හරියන තවත් පොතක් තියනවා මචෝ ,,,
ජිවතුන් අතර (ALIVE)
ඔරිජිනල් එක,,,,ප්රියස් පොල් රීඩ් කියලා කෙනෙකුගේ
පරිවර්තනය ,,,, ඉන්ද්රානි කරුණාරත්නගේ
අනිවා ගන්ඩ මචෝ...කියවල මට ඔයාගේ අදහසත් කියන්ඩ .........................................



