නිම් නැති සත්‍ය

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එල එල මචා............
    මම බලන්නං අනිවා.............
    මේ පාර ගත්ත අනුලා මිස්ගේ තිත්ත කෝපි, සොරාගත් නිරුවත.........
    මම දෙකම කියවලා තිබුනේ නැහැ........
    දෙවියංගේ අඩවිය නං එක හුස්මට කියවලා තියෙනවා...........
    බිඳුනු බිලින්දා කැතී ග්ලාස් කියලා කෙනෙක් ලියලා තියෙන්නේ............
    දිලීප ජයකොඩිගෙ ට්‍රාන්ස්ලේට් එකක්..........
    ඇත්තම කතාවක්......
    සුරස පබ්ලිෂ්කරලා තියෙන්නේ.........
    එම් ඩී ගුණසේන එකේ තිබුනේ.........
    එලාස් මචා..........
    :):):)
    නියමයි ,,,,,,,සොරාගත් නිරුවත කියවලත් නැහැ
    තිත්ත කෝපි,, දෙවියන්ගේ අඩවිය ගැනනම් කියලා වැඩක් නෑ(ඒවා නොදැකපු දෑස මක්කටයි)
    ඔයාට හරියන තවත් පොතක් තියනවා මචෝ ,,,
    ජිවතුන් අතර (ALIVE)
    ඔරිජිනල් එක,,,,ප්රියස් පොල් රීඩ් කියලා කෙනෙකුගේ
    පරිවර්තනය ,,,, ඉන්ද්‍රානි කරුණාරත්නගේ
    අනිවා ගන්ඩ මචෝ...කියවල මට ඔයාගේ අදහසත් කියන්ඩ .........................................
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    මචන් බලාගෙන ගියාම උඹල පොත් කාපර්ලානේ...
    මමත් හිටපු පොත් කාපර් කෙනෙක්.....
    මහනුවර D.S.සේනානායක library එකම මම කියව්වා.:lol::lol::lol::shocked:
    අපේ අම්මට තමයි එකට පින් දෙන්න ඕන.මම ඉස්සරලම ලමාපුස්තකාලයට යනකොට වයස අවුරුදු 4 යි.:)
    අද මම බොහොම කාර්ය බහිලා වෙලා පොත් පත් වලින් ඇත වෙලා.
    නමුත් අලුත් පරිවර්තන අවොත් නම් අතාරින්නෙ නැහැ.
    මා ගාව කරුණාතිලක මහතාගේ සහ චන්දන මෙන්ඩිස මහතාගේ සියලුම පරිවර්තන තියනවා....!:yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    එලාස් අනිවා.............
    පොත් ගැන නං එකින් එකට කියතැහැකි බන් එලි වෙනං උනත්.............
    මට පුළුවං- කත්‍යානා අමරසිංහ ට්‍රාන්ස්ලේට් එකත් නියම පොත සහෝ..............
    ඒක I Can Jump Puddles - Alan Marshall ගෙ පොතක්.........
     
    පොත් කියවන වේගේ කාගෙත් අඩුවෙනව බන් වැඩ වැඩි වෙද්දි..........
    මම නං ඒත් ගන්න එක නවත්තන්නෙ නැහැ..........
    කවද හරි කියවනවා කියලා හිතාගෙන ගන්නවා............
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එලාස් අනිවා.............
    පොත් ගැන නං එකින් එකට කියතැහැකි බන් එලි වෙනං උනත්.............
    මට පුළුවං- කත්‍යානා අමරසිංහ ට්‍රාන්ස්ලේට් එකත් නියම පොත සහෝ..............
    ඒක I Can Jump Puddles - Alan Marshall ගෙ පොතක්.........
    ඔයානම් අනිවා දවසක මුණගැහෙන්ඩ ඕනි මචෝ :):):),,,,,,,,
    නැතුවනම් කිසිම පලක් නැහැ:(:(:( .............
     
    අපි විතරද,,,,ඇයි ඔයා මචෝ
    එකනේ මම කිව්වේ
    YOU ARE THE MULTI TALENTED PERSON ............ කියලා
    මගේ කියවීමේ මුලටත් පින් දෙන්ඩ ඕනි අපේ තාත්තට මචෝ ................
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එලාස් අනිවා.............
    පොත් ගැන නං එකින් එකට කියතැහැකි බන් එලි වෙනං උනත්.............
    මට පුළුවං- කත්‍යානා අමරසිංහ ට්‍රාන්ස්ලේට් එකත් නියම පොත සහෝ..............
    ඒක I Can Jump Puddles - Alan Marshall ගෙ පොතක්.........
    ඒ කතාවනම් ඇත්ත මචෝ ,,,,,,,,
    අපි ඉතුරු ටික මුණ ගැහිලම කතා කරමු :):):)..............

    පොත් කියවන වේගේ කාගෙත් අඩුවෙනව බන් වැඩ වැඩි වෙද්දි..........
    මම නං ඒත් ගන්න එක නවත්තන්නෙ නැහැ..........
    කවද හරි කියවනවා කියලා හිතාගෙන ගන්නවා............
    :(:(:(
    ඒ අතින්නම් මම වාසනාවන්තයි,,,,
    හැබැයි ඉතින් තව කොයි කාලයිද නොදනී:lol::lol::lol: ...........
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔයානම් අනිවා දවසක මුණගැහෙන්ඩ ඕනි මචෝ :):):),,,,,,,,
    නැතුවනම් කිසිම පලක් නැහැ:(:(:( .............

    එල එල අනිවා මචා...............
    එලමකිරි................
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අපේ මේ ශරීරයෙන් සිත නික්මෙන මොහොතේ (මරණයේදී) මේ කරපු සියල්ල කිසිම තේරුමක් නැති දේවල් බව වටහා ගන්නවා.
    ඒත් අපේ අවාසනාවට
    අපි නැවතත් ඉපදෙන මොහොත ඇවිත්.

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    බාරසාර වචන වලින් ගොනු උනාට...
    මෙන්න මේක තමයි සැබෑ මනුෂ්‍ය ජිවිතයේ යථාර්තය...
    රේප් දෙන්න බැලූ බන්...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගින්දර මචෝ
    thank you macho :)
    elakiri :)
    මම බෙනා;13611621 said:
    Theruna theruna
    :) :) :)
    අපේ මේ ශරීරයෙන් සිත නික්මෙන මොහොතේ (මරණයේදී) මේ කරපු සියල්ල කිසිම තේරුමක් නැති දේවල් බව වටහා ගන්නවා.
    ඒත් අපේ අවාසනාවට
    අපි නැවතත් ඉපදෙන මොහොත ඇවිත්.

    :yes::yes::yes:
    thank you wewa.......!!! :)
    බාරසාර වචන වලින් ගොනු උනාට...
    මෙන්න මේක තමයි සැබෑ මනුෂ්‍ය ජිවිතයේ යථාර්තය...
    රේප් දෙන්න බැලූ බන්...
    comment ekak dammane.
    e athi mata.
    thank you macho :):)