නිමාලි සෙරෙප්පු කඬේ...

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    අම්මපා උබ නම් සුජීවගේ පොත් පරද්දනවා රචකයෙක් උනොත් මචන්. හරිම කලාකාමියි ඔව්.. දැන් බලපන් මට සීට් එකෙන් නැගිට ගන්න බෑනේ.. :baffled:

    wanacharaya :rofl::rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නොදකින් නැග්ග එකත් බැස්ස.. ඉතුරු ටිකත් දාපන්කෝ :angry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    "මම ඇය ඉදිරියේ දණහිසෙන් නැමී ඇයගේ හක් එක පැන්නුවෙමි"​

    18.gif

    හික්... හිකිස්...

    :rofl::rofl:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සැරින් සැරේ එනවා මේකෙ ඉතුරු එක දාලද බලන්න.
    තොට හෙන ගහපන්
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ විතරක්ද නොව ඇය අවසන්වරට ස්නානය කළ දිනය පවා කිව හැකිය.
    හමා ආ මඳ සුලඟත් සමගම එකවරටම මට හැඟී ගියේ මා ක්ෂණිකවම මන්නාරම බස් නැවතුම් පොළට සේන්දු වූ බවකි.

    :lol::lol::lol::rofl::rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තවත් බාල්දියක්ද..?
    තිරණය ඔහු සතුය..:rofl:
    මොනවා නැතත් ඇඳුම් වල අඟල් ගාණේ ඉඳලා සෑහෙන ඩීටේල් වලට යන නිසා හොඳ පාඨකයෝ සෙට් එකක් ඉඳී..:P
     
    • Like
    Reactions: dragon-fighter