අළුතෙන් හදනවා නම් මෙච්චරයි කරන්න තියෙන්නේ.
thanks machan 3+
අළුතෙන් හදනවා නම් මෙච්චරයි කරන්න තියෙන්නේ.
මම දාපු ඒවා පුලුවන් නම් FB එකේ ෂේයාර් කරන්න මචන්. දැන් එන්න එන්න රස්නේ වැඩි වෙනවා. ලබන අවුරුද්දේ ජනවාරි අග, පෙබරවාරි,මාර්තු වලත් මේ සෙතේම තමයි.
පිස්සුද බන් තව කැලෑ කොච්චර ඉතුරුද අපේ උන්ට තේරෙන්න?
ජීවිතේට ෆෑන් දාපු නැති මම ඊයේ ඉඳන් ෆෑන් දාන්න පටන් ගත්ත ඉන්න බෑ යකෝ පට්ට රස්නෙයි.
![]()
1. ගෙදරට අනිවාර්යෙන්ම වහලක් ගහන්න,
ග්රැෆික් කාඩ් එකක් හැටියට nvidia එකේ මැක්ස් වෙල් කාර්ඩ් හොදයි.


You must spread some Reputation around before giving it to Chamath2015 again.



same here
අළුතෙන් හදනවා නම් මෙච්චරයි කරන්න තියෙන්නේ.
1. ගෙදරට අනිවාර්යෙන්ම වහලක් ගහන්න, ස්ලැබ් දාන්න එපා. වහලට උළු දාන්න. උළු වලට යටින් ෆොයිල්ස් දාන්න. ෆොයිල්ස් දාන්න ඕනේ ලී පටි වලට උඩින්.
එතකොට රේඩියෙට් හීට් එක ඇතුලට එන්නේ නෑ. උළු දාන්න බැරි නම් ෂීට් දැම්මත් කමක් නෑ ෆොයිල්ස් ඊට යටින් දාන්නවා නම්.
මේවා තමයි මගේ ක්රම. තව මතක් උනොත් දාන්නම්.
කොලබ 34c බන්. ඔය යාපනේ ඉන්න උන් එහෙම කොහොම ඉන්නවද මන්දා. රස්නේ වැඩිකමට ඔලුවත් කැක්කුමයි.

wathura nam thiyenawa bn meheta wahinawa hawas wenakota
