නියපොත්තක් කැඩුනා

badeginiyama

Banned
Oct 9, 2016
124
10
0
නියපොත්තක් කැඩුනා

කොල්ලනේ මගේ කකුලේ නියපොත්තක් කැඩුනා රිදෙනවා පට්ටෙට. මේක හොඳ කරගන්න බඩේ ගිණියම නැති කරගත්තොත් හරිද?
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බඩේ ගිනියම කෙසේ වෙතත් වැඩකට නැති thread දාන වෙලාවේ
    අට දෙක තියහන් කෝච්චියට
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රිදෙනව තමා යකෝ නියපොත්තක් කැඩුනාම උඹ කැඩුනාම මාර සනීපයක් දැනෙයි කියල හිතලැයි කඩාගත්තෙ ? :baffled: :baffled:
    මොකක් හරි රෙද්දක් ගැටගහගනිං එහෙ මෙහෙ වදින එකෙංවත් බේරෙන්න ඔය නියපොත්ත වැවෙනව :dull: :dull: