නියපොතු රෑට කපන්න එපා කියන්නේ ඇයි?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,105
    198,614
    113
    Colombo, Sri Lanka
    කුප්පි ලාම්පු එළියෙන් ඉන්න හින්ද අඩ අඳුරෙනේ ඉන්නේ. හරියට පෙන්නේ නැති නිසා අනතුරක් වෙයි කියලා හිතලා වෙන්නත් පුළුවන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,378
    32,099
    113
    බයයි මීටත් වඩා දුප්පත් වුණොත් current බිලයි internet බිලයි ගෙවාගන්න බැරිවෙනවා. ඒ හින්දා risk එකක් ගන්න බෑ 🥴
    Kauda kiwe aththamma da?
    Lol
     
    • Like
    • Haha
    Reactions: xVOLDYx and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,626
    113
    Mother Earth
    O
    නියපොතු පෑගුනාම දුප්පත් වෙනවා කියලත් කියනවානෙ. science නම් දන්නෙ නෑ මාත් දුප්පත් 🥴
    අඩෝ නෝ ඕක කියන්නෙ අපේ ආච්චි. මම කපලා නියපොතු පාගලම පෙන්නනවා. "අපෝ මේ දරුවගෙ තියෙන හිතුවක්කාර කම" කියනවා. අපේ අම්මා කුස්සියේ ඉඳන් හිනා වෙනවා. අපේ ආච්චි ❤️
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    Lankawe un widyathmaka hethu kiwwama wishwasa karanne na habai onema mithyawak piligannawa.
    එහෙම හැම එකම මිත්‍යා නෙමෙයි බං...ගොන් පාර්ට් වගේ පෙනුණනට හේතු තියෙනවා...මට මතකයි නමය වසරේ වගේ විද්‍යාවට ඔහොම *මිත්‍යා මතයි* එකේ විද්‍යාත්මක පැහැදිලි කිරීමයි වගේ පාඩමක් තිබ්බා...

    උඹ නැත්තං කිව්වෙ මිනිස්සුන්ට කෙලින්ම විද්‍යාත්මක හේතුව කිව්වම පිළි ගන්නේ නෑ කියලද? එකනම් ඇත්ත
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ගෙදර අතුගාලා කුණු ටික දොරෙන් එලියට දාන්න එපා කියලත් කියනවා.

    ගේ අතු ගාද්දී ගේ ඇතුල් පැත්තට අතුගාලා කුණු ටික එකතු කරලා අයිං කරන්න කියලා පැරැන්නෝ කියන්නේ.

    හේතුව තමයි එලියට අතුගාලා දාද්දි පොඩි පොඩි වටිනා කියන දෙයක් බිම වැටිලා තිබුනොත් ( කරාඹුවක් වගේ )
    ඒකත් දන්නෙම නැතුව එලියට යන නිසා.

    ගේ ඇතුල් පැත්තට අතු ගාලා කුණු ටික එකතු කරලා විසි කරද්දී මොනා හරි වටිනා දෙයක් තිබෝනිත් පේනවා නෙ