නියපොතු රෑට කපන්න එපා කියන්නේ ඇයි?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,321
    26,852
    113
    Kandy
    එහෙම හැම එකම මිත්‍යා නෙමෙයි බං...ගොන් පාර්ට් වගේ පෙනුණනට හේතු තියෙනවා...මට මතකයි නමය වසරේ වගේ විද්‍යාවට ඔහොම *මිත්‍යා මතයි* එකේ විද්‍යාත්මක පැහැදිලි කිරීමයි වගේ පාඩමක් තිබ්බා...

    උඹ නැත්තං කිව්වෙ මිනිස්සුන්ට කෙලින්ම විද්‍යාත්මක හේතුව කිව්වම පිළි ගන්නේ නෑ කියලද? එකනම් ඇත්ත
    ඔව් තව ගොම්මන් වෙලාවට ඉදිකටු විකුන්නන්න හොද නෑ කියනවා.වැටුනොත් පේන්නේ නැති නිසා වෙන්න ඇති
     
    • Like
    Reactions: NRTG and NaiRobi

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මම හිතන්නේ ලාම්පු එලියෙන් නියපොතු කපන්න ගිහින් තුවාල කර ගන්න නිසා හදාගත්ත දෙයක් වෙන්න ඒනේ. සමහර ඒ වගේ තුවාල ආසාදනය වෙලා නියපොතු වලට කෙල වෙලා යන එක වලක්ව ගන්න වෙන්න ඇති.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය කතාව සිංහල, ආයුර්වේද දොස්තරල කියනව අහල තියෙනව , ඕකෙ ඇත්තක් තියෙනව ද
    විෂබීජ වැඩියෙන්ම රැදෙන තැනක් නේ
     
    • Like
    Reactions: NRTG and nvhcc89

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279
    113
    මට නම් විස වෙලා නෑ... හැබැයි ඉතින් වෙන්න බැරි කමකුත් නෑ... නියපොතු කියන්නෙ කුණු රැඳෙන දෙයක්නේ...
    ඕයිට අමතරව කලුවරේ කපද්දී වෙන තුවාල වළක්වා ගන්නත් කිව්ව වෙන්න පුළුවන්...assuming nail cutter තිබ්බේ නෑ...ඉස්සර කපුවේ පිහි තල වගේ ඒවලින් කියලා...
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    ගෙදර අතුගාලා කුණු ටික දොරෙන් එලියට දාන්න එපා කියලත් කියනවා.

    ගේ අතු ගාද්දී ගේ ඇතුල් පැත්තට අතුගාලා කුණු ටික එකතු කරලා අයිං කරන්න කියලා පැරැන්නෝ කියන්නේ.

    හේතුව තමයි එලියට අතුගාලා දාද්දි පොඩි පොඩි වටිනා කියන දෙයක් බිම වැටිලා තිබුනොත් ( කරාඹුවක් වගේ )
    ඒකත් දන්නෙම නැතුව එලියට යන නිසා.

    ගේ ඇතුල් පැත්තට අතු ගාලා කුණු ටික එකතු කරලා විසි කරද්දී මොනා හරි වටිනා දෙයක් තිබෝනිත් පේනවා නෙ
    පුංචි ඔගාව දන්න දේවල් යකෝ
     
    • Haha
    Reactions: NRTG and siri_ayya

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මම නම් අහල තියෙන්නෙ දියවැඩියාව තියෙන කෙනෙක් එහෙම ඔය නියපොතු කෑලි පෑගිලා තුවාල උනොත් විස වෙලා / නැත්තන්ම් තුවාල හොද වෙන්න කාලයක් යන නිසා කියලා
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    raata maduruwo kana nisa. kapapu niya walin kahanakota heerenwa.
    heerunoth wisai. main eka thama hilata agilla daddi unath heerenna puluwan. ekai gaanu aya hada gatta ekak oka.

    paagunama niyapothu kakule anenna thope kakul mal pethida yako.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    every dark night there's a brighter day nisa ponnu. rata Walla kasanna niyapothu epai.
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    Mama konde rata kapala niyapothut kapala visi karanawa ammata horen.dakkot iwaraine..duppath wela madida..tawa muusala wennat oneda ahai ..Tiana musala Kama madiwata..mata mala pannot ammata denawa hoddata Danna..rata uyala Kanna kiala
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කළුවරේ කපලා නියපොතු මොට්ට කරගෙන ගෑනිගේ චු පැත්තට ඇඟිල්ල දාල හිරුනොත් කියන බයට