නියපොතු රෑට කපන්න එපා කියන්නේ ඇයි? Scientific reason එකක් තියෙනවද?
naththan kakule anei kiyala wenna athi.Hondata pagapan lolනියපොතු පෑගුනාම දුප්පත් වෙනවා කියලත් කියනවානෙ. science නම් දන්නෙ නෑ මාත් දුප්පත්![]()
බයයි මීටත් වඩා දුප්පත් වුණොත් current බිලයි internet බිලයි ගෙවාගන්න බැරිවෙනවා. ඒ හින්දා risk එකක් ගන්න බෑHondata pagapan lol
thisLankawe un widyathmaka hethu kiwwama wishwasa karanne na habai onema mithyawak piligannawa.
Kauda kiwe aththamma da?බයයි මීටත් වඩා දුප්පත් වුණොත් current බිලයි internet බිලයි ගෙවාගන්න බැරිවෙනවා. ඒ හින්දා risk එකක් ගන්න බෑ![]()
yesකපපු නියපොතු බිම වැටුනම කලුවරේ පේන්නේ නෑ..පෑගුනොත් විස වෙන්න පුලුවන්....
අඩෝ නෝ ඕක කියන්නෙ අපේ ආච්චි. මම කපලා නියපොතු පාගලම පෙන්නනවා. "අපෝ මේ දරුවගෙ තියෙන හිතුවක්කාර කම" කියනවා. අපේ අම්මා කුස්සියේ ඉඳන් හිනා වෙනවා. අපේ ආච්චිනියපොතු පෑගුනාම දුප්පත් වෙනවා කියලත් කියනවානෙ. science නම් දන්නෙ නෑ මාත් දුප්පත්![]()
එහෙම හැම එකම මිත්‍යා නෙමෙයි බං...ගොන් පාර්ට් වගේ පෙනුණනට හේතු තියෙනවා...මට මතකයි නමය වසරේ වගේ විද්‍යාවට ඔහොම *මිත්‍යා මතයි* එකේ විද්‍යාත්මක පැහැදිලි කිරීමයි වගේ පාඩමක් තිබ්බා...Lankawe un widyathmaka hethu kiwwama wishwasa karanne na habai onema mithyawak piligannawa.