ඔව් තව ගොම්මන් වෙලාවට ඉදිකටු විකුන්නන්න හොද නෑ කියනවා.වැටුනොත් පේන්නේ නැති නිසා වෙන්න ඇතිඑහෙම හැම එකම මිත්‍යා නෙමෙයි බං...ගොන් පාර්ට් වගේ පෙනුණනට හේතු තියෙනවා...මට මතකයි නමය වසරේ වගේ විද්‍යාවට ඔහොම *මිත්‍යා මතයි* එකේ විද්‍යාත්මක පැහැදිලි කිරීමයි වගේ පාඩමක් තිබ්බා...
උඹ නැත්තං කිව්වෙ මිනිස්සුන්ට කෙලින්ම විද්‍යාත්මක හේතුව කිව්වම පිළි ගන්නේ නෑ කියලද? එකනම් ඇත්ත
Sure daකපපු නියපොතු බිම වැටුනම කලුවරේ පේන්නේ නෑ..පෑගුනොත් විස වෙන්න පුලුවන්....
ඔය කතාව සිංහල, ආයුර්වේද දොස්තරල කියනව අහල තියෙනව , ඕකෙ ඇත්තක් තියෙනව දනියපොතු විසයි බන්.
විෂබීජ වැඩියෙන්ම රැදෙන තැනක් නේඔය කතාව සිංහල, ආයුර්වේද දොස්තරල කියනව අහල තියෙනව , ඕකෙ ඇත්තක් තියෙනව ද
මට නම් විස වෙලා නෑ... හැබැයි ඉතින් වෙන්න බැරි කමකුත් නෑ... නියපොතු කියන්නෙ කුණු රැඳෙන දෙයක්නේ...Sure da
පුංචි ඔගාව දන්න දේවල් යකෝගෙදර අතුගාලා කුණු ටික දොරෙන් එලියට දාන්න එපා කියලත් කියනවා.
ගේ අතු ගාද්දී ගේ ඇතුල් පැත්තට අතුගාලා කුණු ටික එකතු කරලා අයිං කරන්න කියලා පැරැන්නෝ කියන්නේ.
හේතුව තමයි එලියට අතුගාලා දාද්දි පොඩි පොඩි වටිනා කියන දෙයක් බිම වැටිලා තිබුනොත් ( කරාඹුවක් වගේ )
ඒකත් දන්නෙම නැතුව එලියට යන නිසා.
ගේ ඇතුල් පැත්තට අතු ගාලා කුණු ටික එකතු කරලා විසි කරද්දී මොනා හරි වටිනා දෙයක් තිබෝනිත් පේනවා නෙ