නියමුවන් ශ්‍රීලන්කන් හැරයයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැදගත් මිනිස්සු ඔක්කොම යනව, පොන්න ගුපියොයි ජෙප්පොයි පොන්සි කාදිනලගෙ කුක්කොයි ඉතුරු වෙයි,
     
    • Haha
    Reactions: shenat

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    වැදගත් මිනිස්සු ඔක්කොම යනව, පොන්න ගුපියොයි ජෙප්පොයි පොන්සි කාදිනලගෙ කුක්කොයි ඉතුරු වෙයි,
    :shocked::shocked:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    මෙහෙම යනකොට ඔක්කොම හොඳ pilot ලා Sri Lankan එකෙන් අයින් උනොත් කෙල වෙනවනේ. අඩෝ එහෙම තියාගෙන Sri Lankan Flight වල Fly කරන්නත් බයයිනේ බන්.
    අර ඉස්සර බස් Strike කරපු කාලවල් වල ඇමතිලා බස් Drive කරා වගේ Planes ඇරන් යන්න try කරයිද දන්නේ නෑ :baffled:

    bella kadala le bonawa wage tax gahala, thiyana baduth serama ganan yawala inna epa karama mokada machan meka asse ringan inne thawath. unuth yanawa anith un wagema.. karanna deyak na
     
    • Like
    Reactions: erozan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,929
    113
    ආශ්චර්යමත් රටක
    වැදගත් මිනිස්සු ඔක්කොම යනව, පොන්න ගුපියොයි ජෙප්පොයි පොන්සි කාදිනලගෙ කුක්කොයි ඉතුරු වෙයි,

    එහෙනං තෝත් පිළිගන්නවද රාජපකයල කාපු රටින් වැදගත් මිනිස්සු යනව කියලා. ඕක තමයි පko 69 ලක්ෂෙ එකතුවෙලා ගෝතයලා, රනිල්ලා, මයිනො පත්කරගෙන කොරපු හරිය. 🤣🤣🤣

    ඉතුරුවෙන්නෙ තොපි වගේ කුණු වෙච්ච ගූ හැළි විතරයි. 🤣🤣🤣
     
    • Haha
    Reactions: HAneo

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනං තෝත් පිළිගන්නවද රාජපකයල කාපු රටින් වැදගත් මිනිස්සු යනව කියලා. ඕක තමයි පko 69 ලක්ෂෙ එකතුවෙලා ගෝතයලා, රනිල්ලා, මයිනො පත්කරගෙන කොරපු හරිය. 🤣🤣🤣

    ඉතුරුවෙන්නෙ තොපි වගේ කුණු වෙච්ච ගූ හැළි විතරයි. 🤣🤣🤣
    රාජපක්ශල ඉනන්කන් නම් මිනිස්සු උන්න , තොපේ මුස්පේන්තු රනිලගෙ 68% බදුත් එක්ක දොස්තරල , ඉන්ජිනේරුවො, ෆයිලට්ල තොගේට රට හැරල යනව, තොපි වගේ බදුත් ගෙවල පුකත් ලෙවකන පොන්නයො විතරක් ඉතුරු වෙයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    ශ්‍රී ලංකන් ෆ්ලයිට් දැන් නිකං ඉස්සර ටකරන් බස් වගේ . හෙලවෙනවා ටේක් ඔෆ් එකේදි ඔක්කම කෑලි . Usb පෝට් ඒම ප්ලාස්ටික් කපල දාල තියෙන්නේ එකත් ගූ විදියට මොඩිෆයි . එකම දේ කන්නයි බොන්නයි දෙනවා ඉල්ලුවම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශ්‍රී ලංකන් ෆ්ලයිට් දැන් නිකං ඉස්සර ටකරන් බස් වගේ . හෙලවෙනවා ටේක් ඔෆ් එකේදි ඔක්කම කෑලි . Usb පෝට් ඒම ප්ලාස්ටික් කපල දාල තියෙන්නේ එකත් ගූ විදියට මොඩිෆයි . එකම දේ කන්නයි බොන්නයි දෙනවා ඉල්ලුවම
    බොරු කියන්ඩ එපා මිනිහො, නොදකින් විතරක් මෙහෙමත් මීහරක්, හරකො අටෝගෙන උඩ යන්ඩ බැ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ශ්‍රී ලංකන් ෆ්ලයිට් දැන් නිකං ඉස්සර ටකරන් බස් වගේ . හෙලවෙනවා ටේක් ඔෆ් එකේදි ඔක්කම කෑලි . Usb පෝට් ඒම ප්ලාස්ටික් කපල දාල තියෙන්නේ එකත් ගූ විදියට මොඩිෆයි . එකම දේ කන්නයි බොන්නයි දෙනවා ඉල්ලුවම

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    nothing called good pilots....there are always people to fill the roles.
    ඔව් ඕනේ ගොනෙක්ට එලවන්න පුළුවන්
    හැබැයි මෙන්න මේ වගේ වෙලාවල් වලට තමා එක්ස්පිරියන්ස් එකක් තියන උන් ඕනේ වෙන්නේ
    එක දැනෙන්න උබ මේ වගේ එකක යන්න ඕනේ.

    • Wow
    Reactions: Bitter Truth

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත

    සු

    සුද්දා කියන්න ඕනේ නෑ බන් මම අවුරුද්දට හත් අට වතාවක් ශ්‍රී ලංකන් එකේ යන්න වෙනවා ඇකමැත්තෙන් හරි කන්ඩිශන් නිල්
     
    • Like
    Reactions: Draco Malfoy

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බලන බලන හැම එකාම යනවා. නැත්තන් ලබන අව්රුද්ද ඇතුලේ යන්න හරි ට්‍රයි කරනවා.