නියමුවන් ශ්‍රීලන්කන් හැරයයි

signshop

Well-known member
  • May 30, 2011
    12,220
    8,979
    113
    Dubai
    මෙහෙම යනකොට ඔක්කොම හොඳ pilot ලා Sri Lankan එකෙන් අයින් උනොත් කෙල වෙනවනේ. අඩෝ එහෙම තියාගෙන Sri Lankan Flight වල Fly කරන්නත් බයයිනේ බන්.
    අර ඉස්සර බස් Strike කරපු කාලවල් වල ඇමතිලා බස් Drive කරා වගේ Planes ඇරන් යන්න try කරයිද දන්නේ නෑ :baffled:

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,220
    8,979
    113
    Dubai
    316416535_1008933347175986_8598947822423124163_n.jpg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,289
    113
    ඉතින් හිතපන් internationally demand එකක් තියන skill එකක් තියන මොකාද බං ලංකාවේ දැන් නවතින්නේ?

    Pilot කියන්නේ කෙලින්ම වෙන airline එකකට ලේසියෙන් මාරු වෙන්න පුළුවන් උන් නේ. ඉඳීද ඉතින්?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    පේන හැටියටනම් ළගදිම ඵකක් කොහෙට හරි පත බෑවෙයි වගේ..ඊට පස්සෙ කියයි අළුතින් ගත්තනම් මෙහෙම වෙන්නෙ නෑනේ කියලා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,031
    54,673
    113
    Colombo
    මේම ගියොත් එයා හොස්ටස් අක්කිලට කොක්පිට් එකේ තියාගෙන ගහන්න පයිලට් ල නැතිවෙනව :(
     
    • Haha
    Reactions: Hasitha22