නියම එක දැකලා තියෙනවද???මෙන්න බලාගනිල්ලා..

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නියම එක දැකලා තියෙනවද???මෙන්න බලාගනිල්ලා..

    ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තමයි නිල් මානෙල් මල කියල...:rolleyes:ඒත් ඒක වැරදියි...:angry:
    42128075299d3acf14b2z.jpg


    මේ තියෙන්නෙ අපේ රටේ නියම ජාතික පුෂ්පය...
    :):)නියම නිල් මානෙල් මල....:yes::yes:මේක හැදුනේ අපේ ගෙදර මාළු ටැංකියෙ....:D:D

    photo0230v.jpg


    photo0228f.jpg


    photo0229d.jpg


    photo0231o.jpg




    අනිත් අයටත් බලන්න බම්ප් එකක්වත් දාන්න....:yes:


     

    lucky1991

    Member
    May 6, 2009
    212
    20
    0
    Rathmalana
    redda,uda eka tma yako hari pata.. ube malath ekama tmai ,eke color eka poddak adu wela.. oka tankiye thiyena nisa wenna athi... N2 ahu unama mal wala pata wenas wenawa
     
    • Like
    Reactions: AWRORA

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    redda,uda eka tma yako hari pata.. ube malath ekama tmai ,eke color eka poddak adu wela.. oka tankiye thiyena nisa wenna athi... N2 ahu unama mal wala pata wenas wenawa



    අනේ බූරුවෝ.....බූරුවෙක් උනාට තප්පුලන්න එපා....හිතට ආව පලියට මේකෙ කොටන්නැතුව පොඩ්ඩක් හොයල බලපන් මේක ඇත්ත නෙමෙයිද කියලා.....
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දැන් උඹලගේ ගෙදර විතරද ඔය නියම මල තියෙන්නේ...?? :P

    පෝය දවසේ බොරු කියන්න එපා ඕයි .