නියම,බුද්ධාගම කොහෙද තියෙන්නේ

Zelonelyone

Member
Apr 14, 2015
134
29
0
නියම,බුද්ධාගම කොහෙද තියෙන්නේ

මචන්ලා ,

නියම, ශුද්ද බුද්ධාගම කොහෙද තියෙන්නේ ? දැන් තියෙන modern buddhism ගොඩක් දුරට හින්දු culture එක නිසා ගොඩක් වෙනස් වීම් වලට ලක් වුන කියල කතාවක් තියෙනවා නේද ? මට එක පාරක් එකෙක් කිව්වා ..අපිට ඉස්කෝලේ කියල දුන්න බුද්දාගමට සම්බන්ද කතා මිනිස්සු , බුදුහාමුදුර්වන් ව ගොඩක් බලවත් විදිහට පෙන්වන්න ගොතපු කතා කියල.....ඕව ඇත්තද ? පන්සීය පනස් ජාතකය බොරුවක්ද ?

බුදුහාමුදුරුවෝ කියන්නේ ජීවිතය , සරල විදිහට ගෙවන්න පුළුවන් ක්‍රමයක් පමණක් කියල දුන්න පුද්ගලයෙක් විතරද? ඔහුට කිසිම බලයක් තිබ්බේ නැද්ද ?
බුදු හාමුදුරුවන්ම කිව්වා නේද බුදු දහම ආගමක් නෙවෙය් දර්ශනයක් කියල ?

මට මේවා ගැන ගැටළු තියෙනවා , පොඩ්ඩක් කියල දියන්කෝ...
 
  • Like
Reactions: arsehole-froce

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන්ලා ,

    නියම, ශුද්ද බුද්ධාගම කොහෙද තියෙන්නේ ? දැන් තියෙන modern buddhism ගොඩක් දුරට හින්දු culture එක නිසා ගොඩක් වෙනස් වීම් වලට ලක් වුන කියල කතාවක් තියෙනවා නේද ? මට එක පාරක් එකෙක් කිව්වා ..අපිට ඉස්කෝලේ කියල දුන්න බුද්දාගමට සම්බන්ද කතා මිනිස්සු , බුදුහාමුදුර්වන් ව ගොඩක් බලවත් විදිහට පෙන්වන්න ගොතපු කතා කියල.....ඕව ඇත්තද ? පන්සීය පනස් ජාතකය බොරුවක්ද ?

    බුදුහාමුදුරුවෝ කියන්නේ ජීවිතය , සරල විදිහට ගෙවන්න පුළුවන් ක්‍රමයක් පමණක් කියල දුන්න පුද්ගලයෙක් විතරද? ඔහුට කිසිම බලයක් තිබ්බේ නැද්ද ?
    බුදු හාමුදුරුවන්ම කිව්වා නේද බුදු දහම ආගමක් නෙවෙය් දර්ශනයක් කියල ?

    මට මේවා ගැන ගැටළු තියෙනවා , පොඩ්ඩක් කියල දියන්කෝ...

    බුදුන්ව අතිශොක්තියෙන් දැක්වු එකට නම් මගේ එතරම් අකමැත්තක් නැහැ මොකද නැතිනම් අපේ අය එතරම් පිලිගන්නේ නැහැ.

    ඇත්ත බුදුදහම ඇතිවෙන්න පුලුවන් අපේ සිත්වල. අද අපි ඉගනගන්නේ ඔබ කිව්වා වගේ හින්දු බලපැම්වලට ලක්වුන එ අනුව වෙනස් වුන බුදුදහමයි.

    නමුත් එක දෙයක් පැහැදිලි බුදුන් කොතරම් ප්‍රග්න්යාවත්තද කියලා අපිට අමුතුවෙන් කියන්න අවස්ස නැහැ බුද්ධ දෙශනාවට සවන්දුන්නා නම්. අනික පොඩ්ඩක් හිතලා බැලුවාම අදටත් අපි ඒ දහම දකිනවා විවිද අවස්සතාවලදි. කර්ම පලයත් අපි දැකලා තියෙනවා

    ඔය කියන බලයන්ගැන නම් මම දන්නෙ නැහැ බුදුන් එවාට මුල් තැනක් දුන්නෙම් නැහැ නමුත් සිත දියුනු කල කෙනෙකුට යම් යම් දෙවල් කරන්න පුලුවන් වෙන්න පුලුවන්. අද ලොකයේ විශාල නිර්මානත් මිනිස් සිතේ අසිරිය තමයි.

    බුදුදහම දර්ශනයක් තමයි ඉටත් වසා මම හිතන්නේ bitter truth කියන එක තමයි අමුතුවෙන් වෙන දෙයක් දකින්න ඔනැ නෑහැ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මචන්ලා ,

    නියම, ශුද්ද බුද්ධාගම කොහෙද තියෙන්නේ ? දැන් තියෙන modern buddhism ගොඩක් දුරට හින්දු culture එක නිසා ගොඩක් වෙනස් වීම් වලට ලක් වුන කියල කතාවක් තියෙනවා නේද ? මට එක පාරක් එකෙක් කිව්වා ..අපිට ඉස්කෝලේ කියල දුන්න බුද්දාගමට සම්බන්ද කතා මිනිස්සු , බුදුහාමුදුර්වන් ව ගොඩක් බලවත් විදිහට පෙන්වන්න ගොතපු කතා කියල.....ඕව ඇත්තද ? පන්සීය පනස් ජාතකය බොරුවක්ද ?

    බුදුහාමුදුරුවෝ කියන්නේ ජීවිතය , සරල විදිහට ගෙවන්න පුළුවන් ක්‍රමයක් පමණක් කියල දුන්න පුද්ගලයෙක් විතරද? ඔහුට කිසිම බලයක් තිබ්බේ නැද්ද ?
    බුදු හාමුදුරුවන්ම කිව්වා නේද බුදු දහම ආගමක් නෙවෙය් දර්ශනයක් කියල ?

    මට මේවා ගැන ගැටළු තියෙනවා , පොඩ්ඩක් කියල දියන්කෝ...

    budu dahamen jeewithayata deyak labaganna nam mulinma sraddawa ethi karaganna one theruwan gena..sraddawa eka paratama ena deyak nemai..eka podda podda godanegena ekak..mokada darmaya kiyana deya pachchaththappan wedhi thabbo wingyo hithi, thama thamange gyanaya anuwa thaman thulin dekimen thamai a deya awaboda wenne....oya theruwan pilibada pehedeema digatama thiyagena dharma karunu kiyawanna ahanna balanna...ethakota oyatama therei...kawadawath budun gena sekayen balanna epa...pradanama deya thamai budu guna, dham guna ha saga guna...
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ජෙප්පො දන්නව , ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ, ඔය නිර්වාණගාමී පටිපදාව අනුගමනය කරන කට්ටියක් තමයි, අර ජාතික හෙල උරුමය කියන ඊනියා බෞද්ධ කොන්සර්වේටිවෙ එකත් ජ්විපෙ ඉඳල ආපු එකක් නෙ, ඒක නිසා, ජවිපෙ තම්යි නියම බෞද්ධයො ඉන්න්නෙ.:P