නියම,බුද්ධාගම කොහෙද තියෙන්නේ
මචන්ලා ,
නියම, ශුද්ද බුද්ධාගම කොහෙද තියෙන්නේ ? දැන් තියෙන modern buddhism ගොඩක් දුරට හින්දු culture එක නිසා ගොඩක් වෙනස් වීම් වලට ලක් වුන කියල කතාවක් තියෙනවා නේද ? මට එක පාරක් එකෙක් කිව්වා ..අපිට ඉස්කෝලේ කියල දුන්න බුද්දාගමට සම්බන්ද කතා මිනිස්සු , බුදුහාමුදුර්වන් ව ගොඩක් බලවත් විදිහට පෙන්වන්න ගොතපු කතා කියල.....ඕව ඇත්තද ? පන්සීය පනස් ජාතකය බොරුවක්ද ?
බුදුහාමුදුරුවෝ කියන්නේ ජීවිතය , සරල විදිහට ගෙවන්න පුළුවන් ක්රමයක් පමණක් කියල දුන්න පුද්ගලයෙක් විතරද? ඔහුට කිසිම බලයක් තිබ්බේ නැද්ද ?
බුදු හාමුදුරුවන්ම කිව්වා නේද බුදු දහම ආගමක් නෙවෙය් දර්ශනයක් කියල ?
මට මේවා ගැන ගැටළු තියෙනවා , පොඩ්ඩක් කියල දියන්කෝ...