නියම විදියට hybrid එකක් පාවිච්චි කරන්නේ මෙහෙමය

isurus.1989

Member
Nov 6, 2015
4
8
0
නියම විදියට hybrid එකක් පාවිච්චි කරන්නේ මෙහෙමය

hybrid එකකින් උපරිම ප්‍රයෝජනක් ගන්න පුළුවන් නම් සැහෙන්න තෙල් ඉතුරු කරගන්න පුළුවන් නේ

ඒ ගැන හොඳ විස්තරයක් හමුවුනා. කියවලා කොහොමද කියන්නකෝ

  • මුලින්ම වාහනයට හොදින් හුරුවන්න, විශේෂයෙන් accelerator එකේ electric drive on වෙන තැන, වැඩිපුර ශක්තිය ගබඩාවන අයුරින් brake කරන්න ඕන ආකාරය.
  • traffic එකක ඉන්නවනම් manually electric drive (EV) on කරගන්න.
    හදිසියක් නැතිනම් සෙමෙන් accelerate කරන්න. traffic එකක හදිසි උනා කියල කරන්න දෙයක් නැනේ. මොකද වාහනය මුළුමනින්ම EV mode එකේ තියාගන්න පුළුවන් නිසා
  • තරමක වේගයෙන් යනවනම් ඉදිරියෙන් මාර්ගය හොදින් අධ්‍යනය කරන්න, එකවර brake කරන්න එපා, හෙමින් brake කරන්න එතකොට වාහනයේ තිබෙන චාලක ශක්තිය හොදින් විද්‍යුත් ශක්තිය බවට පත්කරගෙන බැටරියේ ගබඩා කරන්න පුළුවන්.
  • අධිවේගී මාර්ගය හෝ වෙනත් පැහැදිලි මාර්ගයක වේගයෙන් ගමන් කරනවානම් cruise control එකට වාහනය බාරදෙන්න, මොකද වාහනයේ computer එක තරම් හොදට අපිට එන්ජිම හා විදුලි මෝටරය balance කරන්න බැරි නිසා.

වැඩිදුර කියවන්න
 
madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    ane wadala kiyannam himin accelerate karanawanan petrol ithuru karanna wam paththe lane eke daala kota kota yanna( samaharu innawa 20-30 witara yanawa dakune lane eke dagena ita wada hodai gu bettak puchchan kapiya)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තෙල් ඉතුරු කර ගන්න දඟලන ශුට්ටිගේ ලමායි නිසා පාරේ යන්න බෑ යකෝ...
    වේශ කොල්ලො 30 ට විතර යනවා දකුනු පැත්තේ ලේන් එකෙන් කාලකන්නි හැතිකරේ අපිට යන්නත් නෑ...ඉඩක් දෙන්නෙත් නෑ...
    ඇක්වා කාරයෝ ත්මා වැඩි පුරම....මහ අමන හරක් ඉන්නේ...නොදකින් සෙවල හැතිකරේ ලක්ශ 40-50 දීලා වාහන ගන්නවා තෙල් බින්දුවට මැරෙනවා සෙවල බල්ලෝ...:angry:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    තෙල් ඉතුරු කර ගන්න දඟලන ශුට්ටිගේ ලමායි නිසා පාරේ යන්න බෑ යකෝ...
    වේශ කොල්ලො 30 ට විතර යනවා දකුනු පැත්තේ ලේන් එකෙන් කාලකන්නි හැතිකරේ අපිට යන්නත් නෑ...ඉඩක් දෙන්නෙත් නෑ...
    ඇක්වා කාරයෝ ත්මා වැඩි පුරම....මහ අමන හරක් ඉන්නේ...නොදකින් සෙවල හැතිකරේ ලක්ශ 40-50 දීලා වාහන ගන්නවා තෙල් බින්දුවට මැරෙනවා සෙවල බල්ලෝ...:angry:

    :lol::lol::lol:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    තෙල් ඉතුරු කර ගන්න දඟලන ශුට්ටිගේ ලමායි නිසා පාරේ යන්න බෑ යකෝ...
    වේශ කොල්ලො 30 ට විතර යනවා දකුනු පැත්තේ ලේන් එකෙන් කාලකන්නි හැතිකරේ අපිට යන්නත් නෑ...ඉඩක් දෙන්නෙත් නෑ...
    ඇක්වා කාරයෝ ත්මා වැඩි පුරම....මහ අමන හරක් ඉන්නේ...නොදකින් සෙවල හැතිකරේ ලක්ශ 40-50 දීලා වාහන ගන්නවා තෙල් බින්දුවට මැරෙනවා සෙවල බල්ලෝ...:angry:
    හිනා කාපිය.......:lol::lol::lol::lol::lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තෙල් ඉතුරු කර ගන්න දඟලන ශුට්ටිගේ ලමායි නිසා පාරේ යන්න බෑ යකෝ...
    වේශ කොල්ලො 30 ට විතර යනවා දකුනු පැත්තේ ලේන් එකෙන් කාලකන්නි හැතිකරේ අපිට යන්නත් නෑ...ඉඩක් දෙන්නෙත් නෑ...
    ඇක්වා කාරයෝ ත්මා වැඩි පුරම....මහ අමන හරක් ඉන්නේ...නොදකින් සෙවල හැතිකරේ ලක්ශ 40-50 දීලා වාහන ගන්නවා තෙල් බින්දුවට මැරෙනවා සෙවල බල්ලෝ...:angry:
    :lol: :lol: :lol:
    Agreed 10000%
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ane wadala kiyannam himin accelerate karanawanan petrol ithuru karanna wam paththe lane eke daala kota kota yanna( samaharu innawa 20-30 witara yanawa dakune lane eke dagena ita wada hodai gu bettak puchchan kapiya)

    තෙල් ඉතුරු කර ගන්න දඟලන ශුට්ටිගේ ලමායි නිසා පාරේ යන්න බෑ යකෝ...
    වේශ කොල්ලො 30 ට විතර යනවා දකුනු පැත්තේ ලේන් එකෙන් කාලකන්නි හැතිකරේ අපිට යන්නත් නෑ...ඉඩක් දෙන්නෙත් නෑ...
    ඇක්වා කාරයෝ ත්මා වැඩි පුරම....මහ අමන හරක් ඉන්නේ...නොදකින් සෙවල හැතිකරේ ලක්ශ 40-50 දීලා වාහන ගන්නවා තෙල් බින්දුවට මැරෙනවා සෙවල බල්ලෝ...:angry:
    ඔව් බං, තෙල් හිගන්නෝ...
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    තෙල් ඉතුරු කර ගන්න දඟලන ශුට්ටිගේ ලමායි නිසා පාරේ යන්න බෑ යකෝ...
    වේශ කොල්ලො 30 ට විතර යනවා දකුනු පැත්තේ ලේන් එකෙන් කාලකන්නි හැතිකරේ අපිට යන්නත් නෑ...ඉඩක් දෙන්නෙත් නෑ...
    ඇක්වා කාරයෝ ත්මා වැඩි පුරම....මහ අමන හරක් ඉන්නේ...නොදකින් සෙවල හැතිකරේ ලක්ශ 40-50 දීලා වාහන ගන්නවා තෙල් බින්දුවට මැරෙනවා සෙවල බල්ලෝ...:angry:

    සිරාම කතාව :lol:
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    තෙල් ඉතුරු කර ගන්න දඟලන ශුට්ටිගේ ලමායි නිසා පාරේ යන්න බෑ යකෝ...
    වේශ කොල්ලො 30 ට විතර යනවා දකුනු පැත්තේ ලේන් එකෙන් කාලකන්නි හැතිකරේ අපිට යන්නත් නෑ...ඉඩක් දෙන්නෙත් නෑ...
    ඇක්වා කාරයෝ ත්මා වැඩි පුරම....මහ අමන හරක් ඉන්නේ...නොදකින් සෙවල හැතිකරේ ලක්ශ 40-50 දීලා වාහන ගන්නවා තෙල් බින්දුවට මැරෙනවා සෙවල බල්ලෝ...:angry:
    sirawata epa wenawa ,horn 1k gahuwama ain karanneth naa para ballo :growl::growl::growl::growl::growl::growl::growl:
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    තෙල් ඉතුරු කර ගන්න දඟලන ශුට්ටිගේ ලමායි නිසා පාරේ යන්න බෑ යකෝ...
    වේශ කොල්ලො 30 ට විතර යනවා දකුනු පැත්තේ ලේන් එකෙන් කාලකන්නි හැතිකරේ අපිට යන්නත් නෑ...ඉඩක් දෙන්නෙත් නෑ...
    ඇක්වා කාරයෝ ත්මා වැඩි පුරම....මහ අමන හරක් ඉන්නේ...නොදකින් සෙවල හැතිකරේ ලක්ශ 40-50 දීලා වාහන ගන්නවා තෙල් බින්දුවට මැරෙනවා සෙවල බල්ලෝ...:angry:

    Ube kathawa sahathika aththa...
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    තෙල් ඉතුරු කර ගන්න දඟලන ශුට්ටිගේ ලමායි නිසා පාරේ යන්න බෑ යකෝ...
    වේශ කොල්ලො 30 ට විතර යනවා දකුනු පැත්තේ ලේන් එකෙන් කාලකන්නි හැතිකරේ අපිට යන්නත් නෑ...ඉඩක් දෙන්නෙත් නෑ...
    ඇක්වා කාරයෝ ත්මා වැඩි පුරම....මහ අමන හරක් ඉන්නේ...නොදකින් සෙවල හැතිකරේ ලක්ශ 40-50 දීලා වාහන ගන්නවා තෙල් බින්දුවට මැරෙනවා සෙවල බල්ලෝ...:angry:

    sirawatama ban ...meka nam maha amuma amu gon wadak ..yako pare lane 2 k hadala thiyala thiyenne ay kiyala un danne na.....:angry::angry:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    hybrid එකකින් උපරිම ප්‍රයෝජනක් ගන්න පුළුවන් නම් සැහෙන්න තෙල් ඉතුරු කරගන්න පුළුවන් නේ

    ඒ ගැන හොඳ විස්තරයක් හමුවුනා. කියවලා කොහොමද කියන්නකෝ

    • මුලින්ම වාහනයට හොදින් හුරුවන්න, විශේෂයෙන් accelerator එකේ electric drive on වෙන තැන, වැඩිපුර ශක්තිය ගබඩාවන අයුරින් brake කරන්න ඕන ආකාරය.
    • traffic එකක ඉන්නවනම් manually electric drive (EV) on කරගන්න.
      හදිසියක් නැතිනම් සෙමෙන් accelerate කරන්න. traffic එකක හදිසි උනා කියල කරන්න දෙයක් නැනේ. මොකද වාහනය මුළුමනින්ම EV mode එකේ තියාගන්න පුළුවන් නිසා
    • තරමක වේගයෙන් යනවනම් ඉදිරියෙන් මාර්ගය හොදින් අධ්‍යනය කරන්න, එකවර brake කරන්න එපා, හෙමින් brake කරන්න එතකොට වාහනයේ තිබෙන චාලක ශක්තිය හොදින් විද්‍යුත් ශක්තිය බවට පත්කරගෙන බැටරියේ ගබඩා කරන්න පුළුවන්.
    • අධිවේගී මාර්ගය හෝ වෙනත් පැහැදිලි මාර්ගයක වේගයෙන් ගමන් කරනවානම් cruise control එකට වාහනය බාරදෙන්න, මොකද වාහනයේ computer එක තරම් හොදට අපිට එන්ජිම හා විදුලි මෝටරය balance කරන්න බැරි නිසා.

    වැඩිදුර කියවන්න

    thanks for the info bro.....
    rep ++++