නියම film එකක්

chrishanthi_nadeeshani

Junior member
  • Dec 21, 2012
    53
    12
    8
    මම අද මේ නූලෙන් කියන්නෙ යන්නෙ, ලංකාවේ ලස්සන සිනමා නිර්මාණයක් ගැන. අපි දන්නවා ලංකාවෙ කොච්චර හොද සිනමා නිර්මාණ කරුවන් ඉන්නවද කියල. අශෝක හදගම, පුසන්න විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි. එකක් දෙකක් හරි රටින් පිට ගිහින් සම්මාන ගන්නවා කිව්වහම අපි සතුටු වෙන්න ඕනෙ.
    සමහරු කියන්නෙ අපේ අධ්‍යක්ෂකවරුන් යුද්ධය පට්ටගහල නිර්මාණ හදනවා කියල. මම නම් හිතන්නෙ එහම කියන්න නැහ. ඉතිහාසයක් නැති ඇමරිකාව අනුන්ගෙ ඉතිහාස කතා හරි හදනවා. ඉතින් අපේ රටේ ඉතිහාස, යුද්ධය සම්බන්ධ නිර්මාණ වලට මමනම් බනින්නෙ නැහ. මොකද, අපි නිර්මාණ දෙස නිර්මාණයක් ලෙස බලන්න ඕන නිසා.
    ඉතින් මේ නිර්මාණය තමයි ප්‍රසන්න විතානයන්ගේ “ඔබ නැතුව ඔබ එක්ක” සිනමා නිර්මාණයි. මට මේක බලන්න හම්බ උනේ ලන්ඩන් සිනමා උළලේදි. බැලූ බැල්මට හමුදාවට පොඩි හින්ට් එකක් වගේ. ඒ වුනාට ඇත්තටම ප්‍රසන්න හොද හින්ට් එකක් ගහල තියෙන්නෙ හමුදාව නරකයි කිව්වට එයාලගෙත් උනුවන හදවතත් තියෙන බව. මේ ෆිල්ම එකට සම්මාන 5ක් හම්බ උනා. සිනාමා උළෙලවල් 15කට වඩා ගිහින් තියෙනවා.
    ඒකෙ සෙල්වි කියන තරුණ කාන්තාවක් අම්මලා එවනවා දකුණ පාලාතකට යුද්දෙන් බේරන්න. පස්සෙ එයා දැනගන්නව අම්මල සහෝදරයෝ යුද්ධෙන් නැති වෙලා කියල. එයා ඉතින් හමුදාව එක්ක වයිරෙන් ඉන්නෙ. පස්සෙ එයා සිංහල කොල්ලෙක් එක්ක යාලුවෙනවා. බැන්දට පස්සෙ තමයි දන්නෙ එයා හමුදාවෙ ඉදපු කොල්ලෙක් කියල. ඊට පස්සෙ වැඩ් අවුල් වෙනවා. ඒ වුනාට ඒ කොල්ල මැරීගෙන ලුව් කරනව කෙල්ලට. පස්සෙ කෙල්ලට තේරුම් යනවා ඇත්ත ආදරය මොදක්ද කියල. ....


    කම්මැලි type කරන්න. මේ link වලට ගිහින් බලන්නකෝ
    Link : http://withyouwithoutyou.com
    Facebook Page: https://www.facebook.com/withyouwithoutyou.movie


    Awards,
    BEST FILM - Sakhalin film Festival 2013 - Rusia
    BEST FILM Cyclod’or -Vesoul Asian Film Festival 2013
    NETPAC AWARD - Vesoul Asian Film Festival 2013
    BEST ACTRESS - International Film Festival of India
    Best Film - African, Asian and Latin American Film Festival

    List of Film Festival screened,
    Montreal Film Festival – Canada
    Fukuoka Film Festival – Japan
    BFI London Film Festival – London
    Indian Film festival – Goa
    Chennai International Film Festival – Chennai, India
    Vesoul Film Festival – France
    Dublin International Film Festival – Ireland
    Hongkong International Film Festival - Hongkong


    998728_10151492758115806_354534973_n.jpg


    426051_538287826191569_1817816196_n.jpg
     
    Last edited:

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මම අසයි "ඉගිලෙන්නට ඇයි දගලන්නේ" film එකට
    වමනෙත් ගියා දැකල
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ඒකෙ සෙල්වි කියන තරුණ කාන්තාවක් අම්මලා එවනවා දකුණ පාලාතකට යුද්දෙන් බේරන්න. පස්සෙ එයා දැනගන්නව අම්මල සහෝදරයෝ යුද්ධෙන් නැති වෙලා කියල. එයා ඉතින් හමුදාව එක්ක වයිරෙන් ඉන්නෙ. පස්සෙ එයා සිංහල කොල්ලෙක් එක්ක යාලුවෙනවා. බැන්දට පස්සෙ තමයි දන්නෙ එයා හමුදාවෙ ඉදපු කොල්ලෙක් කියල. ඊට පස්සෙ වැඩ් අවුල් වෙනවා. ඒ වුනාට ඒ කොල්ල මැරීගෙන ලුව් කරනව කෙල්ලට. පස්සෙ කෙල්ලට තේරුම් යනවා ඇත්ත ආදරය මොදක්ද කියල. ....

    හොද film එකක් වගේ. ස්තුතියි විස්තර කියුවට.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කර්ම
    ඉර හඳ යට
    අලිමන්කඩ
    සුළඟ එනු පිණිස
    පූජා
    දඩයම

    ඉතිහාස කතා තියා මොනවවුනත් තමන්ට කරන්න බැරිනම් නොකර ඉන්න ඕන