මම අද මේ නූලෙන් කියන්නෙ යන්නෙ, ලංකාවේ ලස්සන සිනමා නිර්මාණයක් ගැන. අපි දන්නවා ලංකාවෙ කොච්චර හොද සිනමා නිර්මාණ කරුවන් ඉන්නවද කියල. අශෝක හදගම, පුසන්න විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි. එකක් දෙකක් හරි රටින් පිට ගිහින් සම්මාන ගන්නවා කිව්වහම අපි සතුටු වෙන්න ඕනෙ.
සමහරු කියන්නෙ අපේ අධ්‍යක්ෂකවරුන් යුද්ධය පට්ටගහල නිර්මාණ හදනවා කියල. මම නම් හිතන්නෙ එහම කියන්න නැහ. ඉතිහාසයක් නැති ඇමරිකාව අනුන්ගෙ ඉතිහාස කතා හරි හදනවා. ඉතින් අපේ රටේ ඉතිහාස, යුද්ධය සම්බන්ධ නිර්මාණ වලට මමනම් බනින්නෙ නැහ. මොකද, අපි නිර්මාණ දෙස නිර්මාණයක් ලෙස බලන්න ඕන නිසා.
ඉතින් මේ නිර්මාණය තමයි ප්‍රසන්න විතානයන්ගේ “ඔබ නැතුව ඔබ එක්ක” සිනමා නිර්මාණයි. මට මේක බලන්න හම්බ උනේ ලන්ඩන් සිනමා උළලේදි. බැලූ බැල්මට හමුදාවට පොඩි හින්ට් එකක් වගේ. ඒ වුනාට ඇත්තටම ප්‍රසන්න හොද හින්ට් එකක් ගහල තියෙන්නෙ හමුදාව නරකයි කිව්වට එයාලගෙත් උනුවන හදවතත් තියෙන බව. මේ ෆිල්ම එකට සම්මාන 5ක් හම්බ උනා. සිනාමා උළෙලවල් 15කට වඩා ගිහින් තියෙනවා.
ඒකෙ සෙල්වි කියන තරුණ කාන්තාවක් අම්මලා එවනවා දකුණ පාලාතකට යුද්දෙන් බේරන්න. පස්සෙ එයා දැනගන්නව අම්මල සහෝදරයෝ යුද්ධෙන් නැති වෙලා කියල. එයා ඉතින් හමුදාව එක්ක වයිරෙන් ඉන්නෙ. පස්සෙ එයා සිංහල කොල්ලෙක් එක්ක යාලුවෙනවා. බැන්දට පස්සෙ තමයි දන්නෙ එයා හමුදාවෙ ඉදපු කොල්ලෙක් කියල. ඊට පස්සෙ වැඩ් අවුල් වෙනවා. ඒ වුනාට ඒ කොල්ල මැරීගෙන ලුව් කරනව කෙල්ලට. පස්සෙ කෙල්ලට තේරුම් යනවා ඇත්ත ආදරය මොදක්ද කියල. ....
කම්මැලි type කරන්න. මේ link වලට ගිහින් බලන්නකෝ
Link : http://withyouwithoutyou.com
Facebook Page: https://www.facebook.com/withyouwithoutyou.movie
Awards,
BEST FILM - Sakhalin film Festival 2013 - Rusia
BEST FILM Cyclod’or -Vesoul Asian Film Festival 2013
NETPAC AWARD - Vesoul Asian Film Festival 2013
BEST ACTRESS - International Film Festival of India
Best Film - African, Asian and Latin American Film Festival
List of Film Festival screened,
Montreal Film Festival – Canada
Fukuoka Film Festival – Japan
BFI London Film Festival – London
Indian Film festival – Goa
Chennai International Film Festival – Chennai, India
Vesoul Film Festival – France
Dublin International Film Festival – Ireland
Hongkong International Film Festival - Hongkong

Last edited:
7+