නියුටල් එක අපි තියා ගන්නව

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    theoretically you can do it but all the safety devices will go off because
    the current is not balanced through N-L your RCB / MCCB will react
    its a failsafe method to prevent accidents due to shortages and leaks
    the meter just need the live wire ( im not so sure about that part though)
     
    AnuradhaRa

    Well-known member
  • අපේ ගෙදර මිටරේ ඇතුලේ ලෙන් කුඩුවක්.
    ලේන්නු වයර් වල අවුටරේ කාලා
    අන්තිමට වයර් එකම කාලා.
    මන්ඩලෙන් ඇවිත් වටේ බොක්ස් එක ගලවලා විසික්කරලා වයර් එක අමුනලා ගියා.
    දැන් එක වයර් එකක් විතරයි මීටරේ හරහා යන්නේ. අනික් වයර් එක නිකන්ම අමුනලා තියෙන්නේ. මම හිතන්නේ උබේ වැඩේ හරියන එකක් නැ. මොකද එහෙම හරියනවා නම් සිංහලයේ මේච්චර කාලෙකට ඔක නොකර ඉදියිද?

    ඩිජිටල් මීටර් එකක්ද තියෙන්නෙ :confused:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ඕක නෙමේ. ඕක හරහානෙ ෆ්‍රිජ් එකක් වගේ දෙයකට කරන්ට් එක දෙන්නෙ
    අරක නිකං ප්ලග් එකකට ගහල තියන එකයි කරන්නෙ
    ඕකත් පාවිච්චියට හොඳ දෙයක් නෙමේ බං. බොරු වැඩ
    ඕක හරහා ෆ්‍රිජ් එකකට කරන්ට් එක දුන්නොත් අනිව කෑම නරක් වෙනව :D

    :) මචන් ඇත්තටම එක පාවිච්චි කරොත් fridge එක අවුල් වෙන වාද? :shocked:
    ලයිට් බිල අඩු වෙන්නේ නැද්ද...
     
    AnuradhaRa

    Well-known member

  • :) මචන් ඇත්තටම එක පාවිච්චි කරොත් fridge එක අවුල් වෙන වාද? :shocked:
    ලයිට් බිල අඩු වෙන්නේ නැද්ද...

    ලයිට් බිල අඩු වෙයි. කෑම නරක් වෙයි. ෆ්‍රිජ් එකටත් එච්චර හොඳ නැද්ද මංද :rolleyes:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    theoretically you can do it but all the safety devices will go off because
    the current is not balanced through N-L your RCB / MCCB will react
    its a failsafe method to prevent accidents due to shortages and leaks
    the meter just need the live wire ( im not so sure about that part though)

    :) Machan, will the device shown in the 1st page negatively affect fridges / food stored ? :confused:
     
    • Like
    Reactions: AnuradhaRa

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ලයිට් බිල අඩු වෙයි. කෑම නරක් වෙයි. ෆ්‍රිජ් එකටත් එච්චර හොඳ නැද්ද මංද :rolleyes:

    :) එල thanks මචන්... :yes:
    ඕවා විකුණන අය වංචාවක් වගේ නේද කරන්නේ? :rolleyes:
     
    AnuradhaRa

    Well-known member

  • :) එල thanks මචන්... :yes:
    ඕවා විකුණන අය වංචාවක් වගේ නේද කරන්නේ? :rolleyes:

    එක පාරක් අපේ ගෙදරට ආව ගෑස් බටේට හයි කරල තියන කාන්දම් කෑල්ලක් උස්සගෙන. එතකොට ගෑස් පිච්චෙනව අඩු වෙනවලු.. :rofl:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    එක පාරක් අපේ ගෙදරට ආව ගෑස් බටේට හයි කරල තියන කාන්දම් කෑල්ලක් උස්සගෙන. එතකොට ගෑස් පිච්චෙනව අඩු වෙනවලු.. :rofl:

    :P:rolleyes: haha..... ithin oya rawatila eka gaththa da? :P :rofl:

    hmmm.... habai Lankawe awanka lesa nirmaana hadana aya innawaa... eyaala watinawaa ratata :yes::)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙම කලොත් පටාර් ගාල ට්‍රිප් එක යනවා. නියුට්‍රල් එක කණුව ලඟින් නිකන්ම අර්ත් වෙන්නෙ නෑ, ත්‍රී පේස් ට්‍රාන්ස්ෆෝමර් කොයිල් එකේ ස්ටාර් පොයින්ට් එක හරහා තමයි අර්ත් වෙන්නේ.
     
    230V maintain කරන්නේ + - දෙපැත්තේ වෙනසෙන් නෙ. +230 / -10 තිබුනොත් වෙනස 220. දැන් උඹේ N එකෙන් කරන්ට් තියෙනවා කියන්නේ ටෙස්ටරෙන් වෙන්න ඇතිනේ. එකේ පරාසය 100V - 500V. ඉතින් N එකේ විතරක් 100 ට වඩා තියෙන නිසයි ටෙස්ටරෙන් පෙන්නේ. හිතමුකෝ එතන (N-E) අතරේ 200V තියෙනවා කියලා. ඔය වෙලාවට ගෙදර N-L අතරේ කොහොමත් 230V තියෙනවා. එත් N-E 200V නම් 230V ගෙදර හිටින්නේ L-E (200V + 230V) = 430V.

    හිතපන්කෝ මොකක්ම හරි හේතුවකට N-E 500V වෙලා L-E 730V වෙලා N-L 230V maintain වෙන වෙලාවක්;
    දැන් උඹ N එක E කරගෙන ඉන්න වෙලාවක ඔක උනොත් දැන් උඹේ ගෙදර N-E 500V. කොහොමද ආතල් එක. බඩු ටිකට බනිස්.
    උඹ ඔය වෙලාවෙම shaver එක ගහගෙන රැවුල කප කපා හිටියොත් තමයි රියල් ෆන් එක ගන්න පුළුවන්.

    මම ඔය ගැන කලින් හිතල තේරුම් ගත්තු දෙයක් මේ. වැරදි ඇතොත් නිවැරදි කරපල්ලා. එහෙමයි කියල මං ඕක අත්හදා බලන්නේ නම් නෑ. :v
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,931
    113
    Colombo

    rep+
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඉතිං බං නිව්ටල් පේස් දෙකම එතනිං ගියා කියල නිව්ටල් එක මඟින් කඩල අරං ඇවිල්ල සෙට් කල්ල නෙමේනේද මීටරේ කරකවන්නෙ ? :sorry: හිටපං ඉස්සෙල්ල මීටරේ කැරකෙන විදිහ හොයාගෙන ඉන්න ඕනෙ :yes:
    ඔය මීටරේ බන් ඇමිටරයක් ඒ කියන්නේ ඇම්පියර් මීටර් එකක් ඔය මීටරේ Live එකට විතරයි කන්නෙක්ට් වෙන්නේ (ශ්‍රේණිගතව).
    අපි මොනවා කරත් පාවිච්චි කරන ගානට හරියන්ඩ මීටරේ කැරකෙනවා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    230V maintain කරන්නේ + - දෙපැත්තේ වෙනසෙන් නෙ. +230 / -10 තිබුනොත් වෙනස 220. දැන් උඹේ N එකෙන් කරන්ට් තියෙනවා කියන්නේ ටෙස්ටරෙන් වෙන්න ඇතිනේ. එකේ පරාසය 100V - 500V. ඉතින් N එකේ විතරක් 100 ට වඩා තියෙන නිසයි ටෙස්ටරෙන් පෙන්නේ. හිතමුකෝ එතන (N-E) අතරේ 200V තියෙනවා කියලා. ඔය වෙලාවට ගෙදර N-L අතරේ කොහොමත් 230V තියෙනවා. එත් N-E 200V නම් 230V ගෙදර හිටින්නේ L-E (200V + 230V) = 430V.

    හිතපන්කෝ මොකක්ම හරි හේතුවකට N-E 500V වෙලා L-E 730V වෙලා N-L 230V maintain වෙන වෙලාවක්;
    දැන් උඹ N එක E කරගෙන ඉන්න වෙලාවක ඔක උනොත් දැන් උඹේ ගෙදර N-E 500V. කොහොමද ආතල් එක. බඩු ටිකට බනිස්.
    උඹ ඔය වෙලාවෙම shaver එක ගහගෙන රැවුල කප කපා හිටියොත් තමයි රියල් ෆන් එක ගන්න පුළුවන්.

    මම ඔය ගැන කලින් හිතල තේරුම් ගත්තු දෙයක් මේ. වැරදි ඇතොත් නිවැරදි කරපල්ලා. එහෙමයි කියල මං ඕක අත්හදා බලන්නේ නම් නෑ. :v
    අපි සරලව හිතුවට කරන්ට් එක බෙදා හරින එක සරල නැ බන්
    ඔය උබ දාලා තියන විදිහෙන් තමා ලෝඩ් බැලන්ස් වෙන්නේ.නැත්තම් ගෙදරක මොකක් හරි ලොකු ලෝඩ් එකක් ගන්න උපකරණයක් පාවිච්චි කරලා අයින් කරහම ඒ ලයින් එකට කෙල වෙනවා

    thanks +15
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අපි සරලව හිතුවට කරන්ට් එක බෙදා හරින එක සරල නැ බන්
    ඔය උබ දාලා තියන විදිහෙන් තමා ලෝඩ් බැලන්ස් වෙන්නේ.නැත්තම් ගෙදරක මොකක් හරි ලොකු ලෝඩ් එකක් ගන්න උපකරණයක් පාවිච්චි කරලා අයින් කරහම ඒ ලයින් එකට කෙල වෙනවා

    thanks +15

    මේ විදියට බැලුවොත් නියුටල් ලයින් එකෙනුත් හිටපු ගමන් කරන්ට් එක එන පුළුවන් නේද?