නියුටල් එක අපි තියා ගන්නව

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒක ඩොමෙස්ටික් ඒවාට නම් බලපාන්නේ නැහැ වැඩිය නේද ? ගෙවල් වක කැප බෑන්ක් ගහන්නේ නැහැනේ

    ඩොමෙස්ටික් 1% ~3% වගේ බන්. ඔය විකුණන්න එන ගැජට් ගොඩක් power factor හදනව කියල තමයි උන් ප්‍රමෝට් කරන්නෙ. කොයිල් තියන ගැජට් ගොඩක් තියනවනම් විතරයි මම හිතන්නෙ ඕව වැඩකරන්නෙ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබ ඔය කියන වැඩේ කරන්න පුලුවන්.:yes: ඒකට ගෙදර හොද Earth එකක් තියෙන්න ඕන.ඕක කරන්න නම් ප්‍රදාන රැහැන් දෙක RCCB එක හරහා යන්නේ නැතුව කෙලින්ම ගෙදරට ගන්න ඕන.:P Live එක මීටරේ හරහා ගන්න පුලුවන්.Neutral එක පොලොවෙන් ගන්න පුලුවන්.මීටරේ කැරකෙන්නේ ධාරාව යනකොට ගොඩනැගෙන සුලි ධාරාවෙන්.(Eddy current)
    330px-Eddy_current_brake_diagram.svg.png

    ඒ වගේම ඕක නීති විරෝධී දෙයක් :rolleyes:

    R.I.P Bro :P

    :nerd: එතකොට බන් අර සුලිධාරාවෙන වෙන ශක්ති හානියට ගෙවන්නෙත් අපිද? :oo:
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    ගෙදර පේස් එකෙන් කරන්ට් එක එනව. ආපහු නිවුටල් එක හරහා කණුවට යනව. ගෙදර වයරින් එකේ නියුටල් එක අපිම අරත් කෙරුවොත් මොන වගේ තත්වයක් උදා වෙයිද? :P

    මට මෙහෙම හිතුණෙ අර කරන්ට් එක අඩු කරනව කියල ගෙවල් ගානෙ ඇවිල්ල විකුණන්නෙ පොඩි ගැජට් එකක්. ඒක නිකං ප්ල්ග් එකකට ගහල තියන්ඩ විතරයිලු ඕන.

    ඒක වැඩ කරන්නෙත් නියුටල් එක හා අර්ත් එක හරහාලු :oo::baffled::rofl::D:lol:

    ඊළඟ මාසෙ කරන්ට් බිල අඩු වෙලා නැත්තං එයාල වග කියනවලු :baffled:

    ඕක බොරුවක් බන් අහු වෙන්න එපා ...අපේ පැත්තේ අවා මම Electric side එක කරන්නේ ඕක ඇතුලේ සර්කිට් එකෙන් පොඩි බලපෑමක් විතරයි වෙන්නේ එහෙම අඩු කරන්න පුළුවන්නන් බැරියැ..මුළු ගෙදරටම LED බල්බ් දාල බලන්න පට්ටට බිල අඩු වෙනවා
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ජාවාරමක් වෙන්ඩ ඇති. කරන්ට් බිල අඩු වෙනව කිව්වම මිනිස්සු අහු වෙනවනෙ..
    මං මේ කල්පනා කලේ මුං කියන එකෙත් හැබැයි ඇත්තක් තියෙනව..

    නමුත් නියුටල් එක ගෙදරම අර්ත් කලොත් අර වගේ සාර්ථක නැතුව ඇති. ලයිට් එහෙම ඩිම් වෙනව ඇති.

    මුංගෙ ගැජට් එකෙන් මුළු නියුටල් ධාරාවම නැතුව ටිකක් ගෙදරම අර්ත් කරල යවනව ඇති :P

    මගේ තර්කෙ හරිද :confused:

    Neutral eka ge athulen ground unoth. Balance nathi hinda trip. Eken cut off wenawane.... 30mA Wada godak adu ganak ground unoth awlak nathuwa athi...
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Issara ape maha gedara current giya welawata samahara wita neutral eken current eka enawa. E wage welawata API kare phase line eka disconnect karala neutral ekai earth ekai pawichchi karala current eka gaththa. Ethakota meter eka anith paththata karakenawa. Trip switch eka earthless nemeyi thibbe . Parana chinese earth thiyena trip ekak.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Issara ape maha gedara current giya welawata samahara wita neutral eken current eka enawa. E wage welawata API kare phase line eka disconnect karala neutral ekai earth ekai pawichchi karala current eka gaththa. Ethakota meter eka anith paththata karakenawa. Trip switch eka earthless nemeyi thibbe . Parana chinese earth thiyena trip ekak.

    ට හුඩු :P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඕව උඹල වගේ මෝඩයෝ අන්දන්න හදපු ගැජට්

    නිව්ට්‍රල් එකේ හෝ ෆේස් කරන්ට් අර්ථ එක හරහා ගිය ගමන් ට්‍රිප් එක ඔෆ් වෙනව. :baffled:

    මීටරේ හරහා යන්නේ ෆේස් වයර් එක. නිව්ට්‍රල් එකත් ඕනා මීටරේ වැඩ කරන්න ඒත් කරන්ට් කොයිල් එක ෆේස් එක හරහා විතරයි යන්නේ

    ප.ලි
    ඔය ඔක්කොම කරන්න ඕනා සෙල්ලං ට්‍රික්ස් හැක්ස් ඔක්කොම අපි කරලා බලල තියෙනවා :P

    Mu kiyanne main switch ekata passe meter ekata kalin neutral eka earth kirillak ban
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඩොමෙස්ටික් 1% ~3% වගේ බන්. ඔය විකුණන්න එන ගැජට් ගොඩක් power factor හදනව කියල තමයි උන් ප්‍රමෝට් කරන්නෙ. කොයිල් තියන ගැජට් ගොඩක් තියනවනම් විතරයි මම හිතන්නෙ ඕව වැඩකරන්නෙ

    ගෙවල් වල පවර්ෆැක්ටර් එක අවුල් යන්නෙ බොහොම සුළු වශයෙන්ලු..
    අනික අපේ ගෙවල්වලට හයි කරන මීටර්වල රිඇක්ටිව් පවර් එක සලකන්නෙ නෑලු..
    එතකොට කොහොමත් තේරුමක් නෑනෙ
     

    AnuradhaRa

    Well-known member
  • Mu kiyanne main switch ekata passe meter ekata kalin neutral eka earth kirillak ban

    මේ වැඩේ කරන්ඩ ට්‍රිප් ස්විච් එක අයින් කරන්ඩ වෙනව. ඕක ඉතිං අමුතුවෙන් කියන්ඩ දෙයක්ද නේද බං :lol:

    අනික මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ අර scam සීන් එක නිසාත්, අලුත් දෙයක් උඹලගෙ ඔලුවට දාන්ඩත් එක්ක. (දන්න අයත් ඇති)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙතනට අනුකරණය යන වචනය නොගැලපේ. ලංකාවේ මිනිස්සු පවා නිවැරදි ලෙස උච්චාරණය කරනු ලබයි.

    අවුලක් නැහැ මචන් ඔබ නිවුටල් කියලම කියපන්. අර බස් ඩ්‍රයිවර් ල කියන්නේ නිවුටල් කියලා.
    :D

    ගැලපෙන වචනෙ කිව්වනං :P ඇයි දැන් උඹට බස් ඩ්‍රයිවර්ල උඹට වඩා පහත් ජීවීන් කොට්ඨාශයක් විදිහටද දැනෙන්නෙ ? :baffled: කොයි වෘතියෙන් එහාටද දන්නෑ උඹේ ලෙවල් එන :rolleyes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මීටරේ හරහා එන්නේ පේස් එක විතරයි බන්. පුලුවන්නම් ඒක බයිපාස් කරානම් බිල අඩුවෙයි. වෙන දේවල් වලට නම් මම වගකියන්නේ නෑ
     

    pissu puuusa

    Junior member
  • එළ කොල්ලෙක්නෙ. එතකොට මුං මේ කියල තියෙන්නෙ නියුටල් එක මීටරේට හයි කරන්ඩ ඕනෙ නෑ, අපේ මීටරේට නියුටල් එක සෙට් කරල නෑ කියල :baffled: මීටරේ හරහා සමාන්තරව හයි කරල තියෙන්නෙ voltage එක මනින්ඩ. ඒක නැති වුණොත් මොකක් වෙයිද :P තැටියනං කැරකෙයි

    ප්‍රෙශර් කොයිල් එක නැත්තං වෝල්ටේජ් කොයිල් එකට නියුටල් එක සම්බන්ධ නොවුණොත් මීටරේට මොකක්ද වෙයිද :confused:

    සොරි වෙන්ඩ ඕන මචන්ලා පරක්කු උනාට, වැඩයි එක්සැම් හින්දා පොඩ්ඩක් විතර බිසී.

    මෙහෙමයි මචං....

    අපේ මීටරේ මුලිකවම මනින්නේ ධාරාව තමා. අමතරව තමයි වොල්ටජ් එක මනින්නේ, එක නැති උනත් ප්‍රශ්නයක් නැ. ධාරාව ගමන් කරනකොට තමා අර තැටිය කැරකිලා ඒකට සම්බන්ද වෙලා තියෙන යාන්ත්‍රික ගණනය කිරීමේ උපාංගය (mechanical counting device) ක්‍රියාත්මක වෙන්නේ.

    ඒක හින්දා වොල්ටජ් කොයිල් එකට සප්ලයි නැති උනා කියලා ලොකු අව්ලක් වෙන එකක් නැ මන්නම් හිතන්නේ.

    කොහොම උනත් ඕක ගැන තව පොඩ්ඩක් හොයල බලලා කියන්නම්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • සොරි වෙන්ඩ ඕන මචන්ලා පරක්කු උනාට, වැඩයි එක්සැම් හින්දා පොඩ්ඩක් විතර බිසී.

    මෙහෙමයි මචං....

    අපේ මීටරේ මුලිකවම මනින්නේ ධාරාව තමා. අමතරව තමයි වොල්ටජ් එක මනින්නේ, එක නැති උනත් ප්‍රශ්නයක් නැ. ධාරාව ගමන් කරනකොට තමා අර තැටිය කැරකිලා ඒකට සම්බන්ද වෙලා තියෙන යාන්ත්‍රික ගණනය කිරීමේ උපාංගය (mechanical counting device) ක්‍රියාත්මක වෙන්නේ.

    ඒක හින්දා වොල්ටජ් කොයිල් එකට සප්ලයි නැති උනා කියලා ලොකු අව්ලක් වෙන එකක් නැ මන්නම් හිතන්නේ.

    කොහොම උනත් ඕක ගැන තව පොඩ්ඩක් හොයල බලලා කියන්නම්.

    එහෙනං වැඩේ හරියන්නෙ නෑ.. කරන්ට් එක වැදිල මැරෙන එක විතරයි වෙනසකට තියෙන්නෙ :lol: