නියුරෝන් චිප්

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    මෙක ටිකක් පරණ නිවුස් එකක් නිකමට කට්ටියට ශේයා කරන්න ඔනි කියලා හිතුනා. 2004 දි ඇමරිකාවේ සයන්ටිස්ලා සේටි එකක් එකතු වෙලා මියොන්ගේ මොලේ තියන නියොරොන 20000 වැඩි ගානක් එකතු කරල හදනවා චිප් එකක් එක නිකන් චිප් එකක් නෙමෙයි කමිපියුටර් චිප් එකක් එකට පුලුවන් උනා f22 ෆයිටර් ඡෙටි එකක් කන්ට්රෝල් කරන්න.
    මෙි එක ගැන පොඩි විඩියෝ එකක්

    මෙක ගැන තවත් විස්තර ඔයාලට ගුගල් කරොත් දැන ගන්න පුලුවන්..
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    f22 ෆයිටර් ඡෙටි එකක් කන්ට්රෝල් කරන්න Pentium 1 computer ekath athi.
    F22 eke use 1990 ganan wala thibba computers :rofl:
     
    Nov 20, 2012
    1,467
    477
    0

    මට මතක හැටියට ඔය සීන් එක ඊට වඩා වෙනස්....

    Controller program එක run කරන්න අවශ්‍යය computer power එක නෙමෙයි ඒකෙන් බලාපොරොත්තු වුණේ

    මතක හැටියට ඕක neural network එකක්

    සාමාන්‍ය computer එකකයි neural network computer එකයි අතර වෙනස තමයි training data වල හැටියට programme එක automatic change වෙනවා....

    :yes::yes::yes:

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    සොයන්නා;23270891 said:

    Hariyatama Hari :love:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සොයන්නා;23270891 said:

    මට මතක හැටියට ඔය සීන් එක ඊට වඩා වෙනස්....
    Controller program එක run කරන්න අවශ්‍යය computer power එක නෙමෙයි ඒකෙන් බලාපොරොත්තු වුණේ
    මතක හැටියට ඕක neural network එකක්
    සාමාන්‍ය computer එකකයි neural network computer එකයි අතර වෙනස තමයි training data වල හැටියට programme එක automatic change වෙනවා...

    :no:
    neural network එකක් කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක්. මොඩල් එකක් ට්‍රෙන් කරන්න සැහෙන්න කොම්පුටෙෂනල් පවර් එකක් ඕනේ. සති ගණන් මාස ගණන් යන වැඩක් හරි මොඩල් එකක් ට්‍රෙන් කරන්න
     
    Nov 20, 2012
    1,467
    477
    0

    :no:
    neural network එකක් කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක්. මොඩල් එකක් ට්‍රෙන් කරන්න සැහෙන්න කොම්පුටෙෂනල් පවර් එකක් ඕනේ. සති ගණන් මාස ගණන් යන වැඩක් හරි මොඩල් එකක් ට්‍රෙන් කරන්න

    ඔව් ඔයා හරි.... :yes::yes:

    Neural network එකක් කියන්නේ program එකක් තමයි හැබැයි ස්ථාවර program එකක් නෙමෙයි අලුතින් අලුතෙන් ලැබෙන task අනුව program එකේ coding and logic වෙනස් වෙනවා

    ඒකට ලොකු computer power එකක් ඕන වෙන්නෙ ට්‍රාන්සිස්ටර් මත හෝ තිබෙන යම් ක්‍රමයක් පදනම් වෙච්ච hardware සැකසුමක විතරයි

    සාර්ථක neural network එකක් හදන්න ගතවෙන කාලය පරිගණක බලය මත සහ දුන්නට task එකේ සංකීර්ණත්වය මත තීරණය වෙනවා

    ඒ උවමනාවෙන විශාල පරිගණක බලය සිලිකන් ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා ලබාගන්න අමාරු නිසා තමයි ඔය කාබනික නියුරෝන පාවිච්චි කරල තියෙන්නෙ.

    :yes::yes::yes:
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?

    :no:
    neural network එකක් කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක්. මොඩල් එකක් ට්‍රෙන් කරන්න සැහෙන්න කොම්පුටෙෂනල් පවර් එකක් ඕනේ. සති ගණන් මාස ගණන් යන වැඩක් හරි මොඩල් එකක් ට්‍රෙන් කරන්න

    සොයන්නා;23271013 said:
    ඔව් ඔයා හරි.... :yes::yes:

    Neural network එකක් කියන්නේ program එකක් තමයි හැබැයි ස්ථාවර program එකක් නෙමෙයි අලුතින් අලුතෙන් ලැබෙන task අනුව program එකේ coding and logic වෙනස් වෙනවා

    ඒකට ලොකු computer power එකක් ඕන වෙන්නෙ ට්‍රාන්සිස්ටර් මත හෝ තිබෙන යම් ක්‍රමයක් පදනම් වෙච්ච hardware සැකසුමක විතරයි

    සාර්ථක neural network එකක් හදන්න ගතවෙන කාලය පරිගණක බලය මත සහ දුන්නට task එකේ සංකීර්ණත්වය මත තීරණය වෙනවා

    ඒ උවමනාවෙන විශාල පරිගණක බලය සිලිකන් ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා ලබාගන්න අමාරු නිසා තමයි ඔය කාබනික නියුරෝන පාවිච්චි කරල තියෙන්නෙ.

    :yes::yes::yes:

    :cool:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    බලපන් උන් එච්චර දේවල් කරන කොට අපේ පොන්න වේසිගෙ පුතාලා ඇලෝෂියස් ගේ සල්ලි ගත්ත උන් , හොරු කුපාඩියෝ, මන්ද බුද්ධිකයෝ, තමිල්නාඩු වේසිගෙ පුතාලා එක්ක අම්මට හු#$&*#@ )!
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බලපන් උන් එච්චර දේවල් කරන කොට අපේ පොන්න වේසිගෙ පුතාලා ඇලෝෂියස් ගේ සල්ලි ගත්ත උන් , හොරු කුපාඩියෝ, මන්ද බුද්ධිකයෝ, තමිල්නාඩු වේසිගෙ පුතාලා එක්ක අම්මට හු#$&*#@ )!

    budaaaammoooo niyama wadana broo...
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බලපන් උන් එච්චර දේවල් කරන කොට අපේ පොන්න වේසිගෙ පුතාලා ඇලෝෂියස් ගේ සල්ලි ගත්ත උන් , හොරු කුපාඩියෝ, මන්ද බුද්ධිකයෝ, තමිල්නාඩු වේසිගෙ පුතාලා එක්ක අම්මට හු#$&*#@ )!

    Lankawa chora bb
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    බලපන් උන් එච්චර දේවල් කරන කොට අපේ පොන්න වේසිගෙ පුතාලා ඇලෝෂියස් ගේ සල්ලි ගත්ත උන් , හොරු කුපාඩියෝ, මන්ද බුද්ධිකයෝ, තමිල්නාඩු වේසිගෙ පුතාලා එක්ක අම්මට හු#$&*#@ )!
    :baffled::baffled: