නියුරෝන් චිප්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සොයන්නා;23271013 said:
    ඔව් ඔයා හරි.... :yes::yes:

    Neural network එකක් කියන්නේ program එකක් තමයි හැබැයි ස්ථාවර program එකක් නෙමෙයි අලුතින් අලුතෙන් ලැබෙන task අනුව program එකේ coding and logic වෙනස් වෙනවා

    ඒකට ලොකු computer power එකක් ඕන වෙන්නෙ ට්‍රාන්සිස්ටර් මත හෝ තිබෙන යම් ක්‍රමයක් පදනම් වෙච්ච hardware සැකසුමක විතරයි

    සාර්ථක neural network එකක් හදන්න ගතවෙන කාලය පරිගණක බලය මත සහ දුන්නට task එකේ සංකීර්ණත්වය මත තීරණය වෙනවා

    ඒ උවමනාවෙන විශාල පරිගණක බලය සිලිකන් ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා ලබාගන්න අමාරු නිසා තමයි ඔය කාබනික නියුරෝන පාවිච්චි කරල තියෙන්නෙ.

    :yes::yes::yes:
    මචං මේ ගැන තව විස්තර එක්ක ත්‍රිඩ් එකක් දාපංකෝ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සොයන්නා;23271013 said:
    ඔව් ඔයා හරි.... :yes::yes:

    Neural network එකක් කියන්නේ program එකක් තමයි හැබැයි ස්ථාවර program එකක් නෙමෙයි අලුතින් අලුතෙන් ලැබෙන task අනුව program එකේ coding and logic වෙනස් වෙනවා

    ඒකට ලොකු computer power එකක් ඕන වෙන්නෙ ට්‍රාන්සිස්ටර් මත හෝ තිබෙන යම් ක්‍රමයක් පදනම් වෙච්ච hardware සැකසුමක විතරයි

    සාර්ථක neural network එකක් හදන්න ගතවෙන කාලය පරිගණක බලය මත සහ දුන්නට task එකේ සංකීර්ණත්වය මත තීරණය වෙනවා

    ඒ උවමනාවෙන විශාල පරිගණක බලය සිලිකන් ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා ලබාගන්න අමාරු නිසා තමයි ඔය කාබනික නියුරෝන පාවිච්චි කරල තියෙන්නෙ.

    :yes::yes::yes:

    නියුරල් නෙට් එකක කෝඩ් ලොජික් වෙනස් වෙන්නේ නැ ට්‍රෙන් කරද්දී. වෙනස් වෙන්නේ පරාමිටර්ස් සහ වෙට්ස් විතරයි.

    මට තේරෙන්නේ නැත්තේ නියුරල් නෙට්වොර්ක් එකක් කොහොමද නියුරල් චිප් එකක් එක්ක සම්බන්ද වෙන්නේ කියලා.

    නියුරල් නෙට්වොර්ක් ට්‍රෙන් කරනවා කියන්නේ හරියට ගේම් එකක්, සොෆ්ට්වෙයාර් එකක් රන් වෙනවා වගේ වැඩක්.

    දැන් CPU ගන්නේ නැ ට්‍රේනින්ග් වලට කොර්ස් ගැන අඩු නිසා. GPU තමයි ගන්නේ කොර්ස් ගාන වැඩි නිසා.

    ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ නියුරල් නෙට් එකක් කියන්නේ නිකන් මැජික් එකක් වගේ කියලා. නමුත් 99.9% වෙලාවට කව්රුවත් නියුරල් නෙට්වොර්ක් එකක් කෝඩ් කරන්න යන්නේ නැ. කරන්නේ ලයිබ්රි එකක් අරගෙන තමන්ට ඕන විදියට කොන්ෆිග් කරගන්න එක. සිම්පල් නියුරල් නෙට්වොර්ක් එකක් ලියන්න යන්නේ (sklearn වලින්) කෝඩ් ලයින්ස් 10 කට අඩුවෙන් :rofl:

    සොයන්නා;23270891 said:
    මට මතක හැටියට ඔය සීන් එක ඊට වඩා වෙනස්....

    Controller program එක run කරන්න අවශ්‍යය computer power එක නෙමෙයි ඒකෙන් බලාපොරොත්තු වුණේ

    මතක හැටියට ඕක neural network එකක්

    සාමාන්‍ය computer එකකයි neural network computer එකයි අතර වෙනස තමයි training data වල හැටියට programme එක automatic change වෙනවා....

    :yes::yes::yes:

    Hariyatama Hari :love:

    නියුරල් නෙට් එකක කෝඩ් ලොජික් වෙනස් වෙන්නේ නැ ට්‍රෙන් කරද්දී. වෙනස් වෙන්නේ පරාමිටර්ස් සහ වෙට්ස් විතරයි.

    මට තේරෙන්නේ නැත්තේ නියුරල් නෙට්වොර්ක් එකක් කොහොමද නියුරල් චිප් එකක් එක්ක සම්බන්ද වෙන්නේ කියලා.

    නියුරල් නෙට්වොර්ක් ට්‍රෙන් කරනවා කියන්නේ හරියට ගේම් එකක්, සොෆ්ට්වෙයාර් එකක් රන් වෙනවා වගේ වැඩක්.

    දැන් CPU ගන්නේ නැ ට්‍රේනින්ග් වලට කොර්ස් ගැන අඩු නිසා. GPU තමයි ගන්නේ කොර්ස් ගාන වැඩි නිසා.

    ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ නියුරල් නෙට් එකක් කියන්නේ නිකන් මැජික් එකක් වගේ කියලා. නමුත් 99.9% වෙලාවට කව්රුවත් නියුරල් නෙට්වොර්ක් එකක් කෝඩ් කරන්න යන්නේ නැ. කරන්නේ ලයිබ්රි එකක් අරගෙන තමන්ට ඕන විදියට කොන්ෆිග් කරගන්න එක. සිම්පල් නියුරල් නෙට්වොර්ක් එකක් ලියන්න යන්නේ (sklearn වලින්) කෝඩ් ලයින්ස් 10 කට අඩුවෙන් :rofl:

    do you know how to create gamma radiation?

    (z=60 Co) --> (z=60 Nickel* excited state) + (-e) + Y rays + (-Ve electron neutrino) + Energy
    (z=60 Ni*) --> (z=60 Nickel) + Y rays + Energy

    z = atomic number (number of protons in nucleus)

    One method.

    Source -- wikipedia
     
    Last edited:
    සොයන්නා;23271013 said:
    ඔව් ඔයා හරි.... :yes::yes:

    Neural network එකක් කියන්නේ program එකක් තමයි හැබැයි ස්ථාවර program එකක් නෙමෙයි අලුතින් අලුතෙන් ලැබෙන task අනුව program එකේ coding and logic වෙනස් වෙනවා

    ඒකට ලොකු computer power එකක් ඕන වෙන්නෙ ට්‍රාන්සිස්ටර් මත හෝ තිබෙන යම් ක්‍රමයක් පදනම් වෙච්ච hardware සැකසුමක විතරයි

    සාර්ථක neural network එකක් හදන්න ගතවෙන කාලය පරිගණක බලය මත සහ දුන්නට task එකේ සංකීර්ණත්වය මත තීරණය වෙනවා

    ඒ උවමනාවෙන විශාල පරිගණක බලය සිලිකන් ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා ලබාගන්න අමාරු නිසා තමයි ඔය කාබනික නියුරෝන පාවිච්චි කරල තියෙන්නෙ.

    :yes::yes::yes:

    ඔහොම කරන එකේ අනිත් වාසිය තමයි organic-based circuitry එකක් තියෙන හින්දා EMP වලින් වෙන effect එක අඩුයි.. න්‍යෂ්ටික ප්‍රහාරයකින් ඇතිවෙන බලපෑම් වලින් යානාවේ පරිපථ වලට වෙන හානිය අඩුයි.

    ඕක ගැන හිතල design කරපු fighter jet එකක් තමයි soviet MiG-25 jet එක...එක සෝවියට්කාරයෙක් ඕක එළවන් ඇමරිකාවට පනිනකන් ඇමරිකා හමුදාව MiG-25 එකේ රේඩාර් හැකියාව ගැන පුදුම වෙලා හිටියේ... ඉතිං උන් ඒ පන්නපු MiG-25 එක මස් කරා තාක්ෂණික උපක්‍රම අධ්‍යයනය කරන්න.

    ඇමරිකන් කස්ටිය පුදුම උනා සෝවියට් උන් තාම එයාලගෙ යානාවල ඉලෙක්ට්‍රොනික පද්ධති බොහෝමයක් රික්තක නළ (vacuum tube) පාදක කරගෙන තියෙනව දැක්කම...පස්සෙ බලාගෙන යනකොට තේරුම් ගියා transistors වගේ silicon-based circuitry එකකට වඩා රික්තක නළ වලට ඉහළ ක්‍රියාකාරී උෂ්ණත්ව වලදී ඇතිවන බලපෑම් වලට ඔරොත්තු දෙන බවත්, EMP වලින් ඇතිවන බලපෑම අවම බව නිසා එවැනි පැරණි තාක්ෂණික ක්‍රම ඔවුන්ගේ යානා සඳහා භාවිතා කළා කියල. අනිත් එක රික්තක නළ භාවිත කිරීමෙන් ඉහළ ක්ෂමතාවකින් (600 kW) රේඩියෝ තරංග ජනනය කරන්න පුළුවන් හැකියාව නිසා ඔවුන්ගේ රේඩාර් තාක්ෂණ ක්‍රමවේදය ඇමරිකන් හමුදාවට අවබෝධ වෙනව.
     
    Last edited: