Rep දෙන විට ID එකත් සමග පෙන්වන ක්‍රමයක් අවශ්‍යද? මේ ගැන කතා කරන්න හිතුනේ තරහට Rep කපන නැඹුරුවක් ඇති වී තිබෙන නිසයි.
මේ දේ නම් හොද අදහසක් කියලයි හිතෙන්නේ. ඔයගොල්ල හැමෝමත් ඒ ගැන කිව්වොත් හොදයි කියලා හිතෙනවා. ඒ වගේම මේ සම්බන්ධව එළකිරියේ වගකිව යුත්තන්ගේ අවධානය යොමු වේවා!
මේ ගැන හිතුනේ මේක දැකලා.
...නිර්ණාමිකව -REP දෙන චණ්ඩියෝ.. වර බලන්න...
(අයියෝ මේ පොල් එකක් දැම්ම පළවෙනි පාර
වැඩේ ටිකක් සංකීර්ණ උනා. පහල ලින්ක් එකෙන් යන්න හොදේ
)
නිර්නාමික Rep - POLL

Last edited: