නිර්නාමික Rep - POLL

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Rep දෙන විට ID එකත් සමග පෙන්වන ක්‍රමයක් අවශ්‍යද? මේ ගැන කතා කරන්න හිතුනේ තරහට Rep කපන නැඹුරුවක් ඇති වී තිබෙන නිසයි.

    මේ දේ නම් හොද අදහසක් කියලයි හිතෙන්නේ. ඔයගොල්ල හැමෝමත් ඒ ගැන කිව්වොත් හොදයි කියලා හිතෙනවා. ඒ වගේම මේ සම්බන්ධව එළකිරියේ වගකිව යුත්තන්ගේ අවධානය යොමු වේවා!


    මේ ගැන හිතුනේ මේක දැකලා.

    ...නිර්ණාමිකව -REP දෙන චණ්ඩියෝ.. වර බලන්න...

    (අයියෝ මේ පොල් එකක් දැම්ම පළවෙනි පාර :P වැඩේ ටිකක් සංකීර්ණ උනා. පහල ලින්ක් එකෙන් යන්න හොදේ:yes:)

    :angry:නිර්නාමික Rep - POLL
     
    Last edited: