සජිත් ගුටිකයි
අනුර කුමාර ගුටි නොකයි
මොකක්ද බං ඒ හරුපේ
අනුර කුමාර ගුටි නොකයි
මොකක්ද බං ඒ හරුපේ
සජිත් ගුටිකයි
අනුර කුමාර ගුටි නොකයි
මොකක්ද බං ඒ හරුපේ

අම්මෝ බං උඹලත්.සජී පුතාව මිනිස්සුන්ට අප්පිරියයි
අනුරයව රෙස්පෙක්ට් එකක් තියනව
ඕක තෙරෙන්නෙ නැද්ද![]()
අම්මෝ බං උඹලත්.
ගෝල්ෆේස් එකේ ඉන්නේ තනිකර ජෙප්පෝ. අනුර එද්දි හුරේ දානවා. අනිත් පක්ෂ වල උන් එද්දි එලවනවා. ජවිපේ චරිත ඇර වෙන කිසිම දේශපාලන චරිතයකට ගෝල්ෆේස් එකේ තැනක් දෙන්නේ නෑ. සජිත්ව එලවන්නේ ජවිපේ විද්වත් කමිටුවේ ඉන්න ජගත් මනුවර්න ඇතුලු පිරිසක්.
මොන චන්දද බන් දැනටම හැදිලා ඉවරයි.මේ හදන්නෙ ජේවීපි එකට නැති ජන්ද අරන් දෙන්න.
අඩේ රට පුරා ගිණි ති තිය ගිය උනුත් ජෙප්පො ද. එහෙනම් 3% පැනලා.
------ Post added on May 11, 2022 at 11:27 PM
රට පුරා කියලා මං කිව්වද.? මං කිව්වෙ ගෝල්ෆේස් එක ගැන. රට පුරා ගිනි තිබ්බේ නූගත් කාලකන්නිනේ. jvp එකට කොහෙමත් ලක්ෂ 4 ක මිනිස්සු ඉන්නවානේ.රට පුරා ගිණි ති තිය ගිය උනුත් ජෙප්පො ද. එහෙනම් 3% පැනලා. තත්වෙ හොද නෑ
------ Post added on May 11, 2022 at 11:27 PM
හවස ඇවිත් ගැහුව නූගත් කාලකන්නිත් දැන් ජෙප්පො වෙලා ඇති. නැත්තම් ජපේපොන්ට ගැහුවා කියලා ගහයි යැ නේදරට පුරා කියලා මං කිව්වද.? මං කිව්වෙ ගෝල්ෆේස් එක ගැන. රට පුරා ගිනි තිබ්බේ නූගත් කාලකන්නිනේ.
අනේ මන්දා බං.කියන දෙයක් තේරුම් ගන්න බැරි උඹලනේ බං රට හදන්න එන්නේ.හවස ඇවිත් ගැහුව නූගත් කාලකන්නිත් දැන් ජෙප්පො වෙලා ඇති. නැත්තම් ජපේපොන්ට ගැහුවා කියලා ගහයි යැ නේද