නිර්භීත හිපෝ

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මඩවගුරේ එරුණු හිපෝ මව රැකගන්න සිංහයෙකු සමග ගේම ඉල්ලන නිර්භීත හිපෝ​

    තම මව සිංහයෙකුගේ ගොදුරක් වීම වැලැක්වීමට සිංහයෙකු සමඟ පොරබදන හිපෝ පැටියෙකු පිළිබඳව කතාවක් මේ දකුණු අප්‍රිකාවේ Kruger National Park සිදුවූ මෙම සිදුවීම ඡායාරූප ශිල්පියෙකු විසින් සිය කැමරාවේ සටහන්කරගෙන තිබෙනවා.​

    15_1538559619500.jpg


    1538559520997.jpg


    1538559525921.jpg


    1538559537171.jpg


    1538559573970.jpg


    1538559601176.jpg


    30_1538562756464.jpg
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අන්තිමට මොකක්ද වෙලා තියෙන්නේ?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    the calf also died of a similar condition two days later.:sorry:

    ඔහොම තමයි බං ජිවිතවල හැටි උබේ අම්මත් මගේ අම්මත් කවදහරි අපිව දලා යනවා ඒවා වලක්වන්න බෑ එදාට පසුතැවිලි වෙන්න ඉඩ තියාගන්න එපා ඒකයි කියන්න තියෙන්නේ:sorry:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    උන් තමයි දුක විකුනන් කන යක්කු ඕකුන් කවදද? උදවුවක් කලේ:angry:

    photo ganna ekata baa ne ban bahala udawu karanna park eke work karana ewun thamai karanna oni. api yala giya kiyala apita baa neh ban jeep eken bahala udawu karanna sathunta. :sorry:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala

    ඔහොම තමයි බං ජිවිතවල හැටි උබේ අම්මත් මගේ අම්මත් කවදහරි අපිව දලා යනවා ඒවා වලක්වන්න බෑ එදාට පසුතැවිලි වෙන්න ඉඩ තියාගන්න එපා ඒකයි කියන්න තියෙන්නේ:sorry:



    පෘතජන ජිවිතේ කියන්නේ ඊටවඩා බොහොම බයානක දෙයක් බන් , මේ සංසාර චක්‍රය තුල අපි අනේක වාරයක් අද අපේ අම්මා වෙන කෙනා මරාගන කළා ඇති , අපේ අම්මා අපිව මරාගන කලා ඇති එපමණම වාර ගණනක් !!!! ඉදිරියටත් එහම වෙයි, සසර ගමන අවසන්වන තුරුම !!!:sorry::sorry::sorry:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,214
    9,112
    113
    Sadly the tale did not have a happy ending. The mother hippo died of dehydration shortly after the photos were taken. Not yet ready to look after itself, the calf also died of a similar condition two days later.

    :sorry::sorry::sorry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    photo ganna ekata baa ne ban bahala udawu karanna park eke work karana ewun thamai karanna oni. api yala giya kiyala apita baa neh ban jeep eken bahala udawu karanna sathunta. :sorry:

    අදාල අංශ දැන්වත් කරලා බෙරා ගන්න එක පොටො ගැහුවනම් ඇයි ඌට හෙන ගහනවද?:baffled::baffled: