මඩවගුරේ එරුණු හිපෝ මව රැකගන්න සිංහයෙකු සමග ගේම ඉල්ලන නිර්භීත හිපෝ
තම මව සිංහයෙකුගේ ගොදුරක් වීම වැලැක්වීමට සිංහයෙකු සමඟ පොරබදන හිපෝ පැටියෙකු පිළිබඳව කතාවක් මේ දකුණු අප්රිකාවේ Kruger National Park සිදුවූ මෙම සිදුවීම ඡායාරූප ශිල්පියෙකු විසින් සිය කැමරාවේ සටහන්කරගෙන තිබෙනවා.




+