නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    නිර්මල බුදු දහම විකෘති කරපු අපතයො සමාව ගනී. ඒත් උන්ගෙ වහල්ලු පිලිනොගන්නා සත්‍ය.

    • Like
    Reactions: kasun sandeep

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    නිර්මල බුදු දහම විකෘති කරපු අපතයො සමාව ගනී. ඒත් උන්ගෙ වහල්ලු පිලිනොගන්නා සත්‍ය.

    Any idea of particularly what's wrong with their preaching?

    Danne nathi nisa ahanne..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Any idea of particularly what's wrong with their preaching?

    Danne nathi nisa ahanne..

    මුන් ටික දෙසපු වැදි බන සේරමත් අවලංගුයි කියලා පොරොන්දු වෙලානේ. විකාල භෝජනය කරලා දෙසපු නිසා නෙවේනෙ මෙහෙම වැරැද්දක් තියෙනවා ඒ නිසා අවලංගුයි කියලා පොරොන්දු වෙන්න ඇත්තෙ. මොකක් හරි ප්‍රශ්ණයක් තියෙන නිසානේ. ඒ ප්‍රශ්නෙ උබ අපෙන් අහන්න එපා. ඒ ප්‍රශ්නෙ ඔය සිවුරු හොරු සෙට් එක ලඟට ලඟට ගිහින් දනින් වැටිලා දන්ඩ නමස්කාරය කරලා උන්ගෙන්ම අහගෙන පුළුවන් නම් අපිටත් කියපන්කො.

    උබ අහපු ප්‍රශ්නෙට උබටම උත්තරේ හොයා ගන්න කිව්වෙ මොකක් වත් නිසා නෙවේ අපිත් දන්නෙ නැති නිසයි. මම ගැන වරදක් හිතන්න එපා හරිය :):)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සිය ගණනක් ශ්‍රාවකයෝ "මොනවද හාමුදුරුවනේ අපෙන් කෙරෙන්න ඕනේ" කියල අහනකොටත් "ඔබලා සිත් දූෂණය නොකරගන්න, අපි මේක විසන්දගන්නම්" කියල ශ්‍රාවකයන්ව මේ ප්‍රශ්නෙන් ඉවත් කරලා නියම බුද්ධ වචනෙට අනුව විරුද්ධවාදීන්ගේත් එක ගුණයක් හෝ දැකල හිත් පහදාවා ගන්න කියල කරුණාවෙන් කියනකොට මොන මනුස්සයද ඔය කුමන්ත්‍රණ විශ්වාස කරන්නේ.

    අහන්න, දකින්න කිරිබත්ගොඩ උන්නාන්සේගේ ගේ වචන සහ ඔහුගේ ශ්‍රාවකයන් හැසිරෙන විදිය. මේක හොඳ අවස්තාවක් මේ ගැන කුතුහලයෙන් ඉන්න සියල්ලන්ටම, තැනින් තැනින් අහුලා ගෙන හදපු මඩ බණ ක්ලිප් බලන්නේ නැතුව විශේෂයෙන් හඳපාන්ගොඩ නිවාතාප හිමියන්ගේ ධර්මයයි ඔබයි බණක් අහන්න. සසදන්න කිරිබත්ගේ බණත් එක්ක.

    මෙන්න ඔය ප්‍රශ්නෙන් පස්සේ කියපු බණක්. ධර්මයයි ඔබයි ආරාමයේ තිබුණු නව හිමිවරු පැවිදි පින්කමේදී කියපු බණ. අහන්න, අහලා ඔබලාම තීරණය කරන්න. කිරිබත්ගොඩ ඥානානන්ද ද, හඳපාන්ගොඩ නිවාතාප හිමිද වඩාත් සන්සුන්, වඩාත් ධර්මදර කියා.

    (අපි සිටින තුරා මේ බණ අන්තර්ජාලයෙන් වියකෙන්නේ නැති බවත් කියන්න ඕනේ).

    කිරිබත්ගොඩ සල්ලි වලින් යටින් ඇදපු ගේම් සහ අනෙක් විබජ්ජවාදීන්ගේ පීඩනයට මල්වත්ත පන්සල මේ හිමිවරුන් එක්ක කතා කරලා ගත්ත තීරණයක්. මොකද වහරක සහ ධර්මයයි ඔබයි ආරාමය මල්වත්ත යටතේ ලියාපදිංචි වෙච්ච පන්සල්.

    මේකට ගිහි මම දකින විසදුම තමයි අලුතින් නිකායක් හදන එක. මොකද හාමුදුරුවෝ කියන බණ මිසක් උන් වහන්සේගේ නිකාය හෝ අඩුගානේ ඇඳගෙන ඉන්න සිවුරවත් වැදගත් වෙන්නේ නැහැ බණ අහන අයවලුන්ට. නිවාතාප හිමි බණ කියන්න පටන් ගත්තෙත් ගිහිවතේ ඉන්න ගමන්.
    නමුත් මේ හිමිවරු එවැනි විසඳුමකට කැමති නැහැ..... එසේ නොවන්නට නව නිකායක් හැදීමට අවශ්‍ය නීතිමය බලය, රජය පැත්තෙන් අවශ්‍ය ශක්තිය, විශේෂයෙන්ම පිරිස් බලය මෙතුමන්ලාට තියෙන බවත් කියන්න ඕනේ.

    තමන්ගේ බිස්නස් එකට පහර වදිනකොට මිනිස්සු අවබෝධයෙන් මේ හිමිවරුන්ගේ බණ අහන්න පෙලබෙනකොට බලාගෙන ඉන්න බැරුව ඉන්න සෙට් එකේ අධෝනාව තමා මේ මඩ වීඩියෝ හැදීම තුලින් අපිට නම් හැඟෙන්නේ. ඇහෙන්නේ.

    බුද්ධිමත් මිනිස්සු තේරුම් ගන්න අවශ්‍ය දේ මේ ප්‍රශ්නෙම තියෙනවා.. උන් වහන්සේලාගේ බණ අහන අය ඇයි පිළිගන්නේ නැත්තේ කියන එක.

    මොකද නියම බුද්ධ වචනය ඇහුනේ උන් වහන්සේලාගෙන් නිසා... විශේෂයෙන්ම නිවාතාප හාමුදුරුවන්ගේ බණ.

    මෙන්න අලුත් චැනල් එක. ඔක්කොම බණ ඔතන තියෙනවා. ඉදිරියට එන ඒවත් අහන්න.

    https://www.youtube.com/channel/UC6SWdutCRFbe_d4tdW1zLdQ

    ලක්ෂ ගනනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහල වේවා... සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!! :yes::yes:

    කිරිබත්ගොඩ උන්නාන්සේට අර ඔහු 2008 දී කිව්ව, "2012 දී ලෝකේ විනාශ වෙනවා" වගේ තමයි මේ වැඩෙත්.
    මෙන්න ධර්මය වැසීම නිසා අනිවාර්යෙන් අපායගාමී වෙන්න සිටින ලොකු ස්වාමීන් වහන්සේගේ ඉතාම වැදගත් බණක්.

    https://youtu.be/MID5tIm-dic?t=172

    Last edited:
    • Like
    Reactions: mr90486

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    අපේ කණ්ඩායම දින්නා... අපි දින්නා... යන මාන මානසිකත්වයෙන් භික්ෂූන්වහන්සේලාට අපහාසාත්මක මුඛයෙන් පෝස්ට් දමන ඔබට අනුකම්පා කරමි. බුදුන් වහන්සේ හමුවට සංඝ භේදය ඇති කරන අරමුණ ඇතිව ගිය, බුදු හිමිට හානි පිට හානි කිරීමට කුමන්ත්‍රණය කළ දේවදත්ත හිමිට පවා බුදු රජානන් වහන්සේ අපහාස කළේ නැත. තහංචි දැමුවේ නැත. බණ කියන්ට එපා කියුවේ නැත. කෙටියෙන්ම බුදු හිමිගෙන් පසු ගුරු තනතුරෙහි තබාගන්නට කීවේ ධර්මයයි. එකම මහා නායකයානන් වහන්සේ නම් ගෞතම බුදු හිමියි. ඇත්තේ එකම නිකායකි. ඒ නම් බුද්ධ නිකායයි. ඔබට සාතිශ්‍ය සංවේගය.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කිරිබතාට ඔහොම දෙයක් උනා නම් බලන්න තිබුන නටන නාඩගම.. සමන්ත බද්‍රට ගේමක් දෙන්න ගිහින් අහගත්ත මදිවය...

    දැන් කවුද බන් වහල්ලු...... :P:P:P

    වහල්ලු :rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    කිරිබතාට ඔහොම දෙයක් උනා නම් බලන්න තිබුන නටන නාඩගම.. සමන්ත බද්‍රට ගේමක් දෙන්න ගිහින් අහගත්ත මදිවය...

    දැන් කවුද බන් වහල්ලු...... :P:P:P

    Ane oi meh. Mama nam oya eka ekata kade yanne naha. Kade yana ekek allagena ooka kiyapan.

    Thopita lajja nahane ban. Achchara samawa aragenth wahallu wage hasirena hati.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පිස්සොන්ට රහතුන් කියන ගොබ්බයන්ට නැවත් වරක් හිතන්නට යමක්!

    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Ane oi meh. Mama nam oya eka ekata kade yanne naha. Kade yana ekek allagena ooka kiyapan.

    Thopita lajja nahane ban. Achchara samawa aragenth wahallu wage hasirena hati.

    බල්ලෝ වගේ බිම පෙරලිලා සමාව ගන්නේ, දානෙත් නැති වෙනවනේ නැත්තං. ලැජ්ජාවක් නැති පාදඩයෝ.
    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113

    බල්ලෝ වගේ බිම පෙරලිලා සමාව ගන්නේ, දානෙත් නැති වෙනවනේ නැත්තං. ලැජ්ජාවක් නැති පාදඩයෝ.
    :yes::yes::yes:

    :yes::yes:
    Wahallunta thama e wadi bana walanguilu neda
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    අපේ කණ්ඩායම දින්නා... අපි දින්නා... යන මාන මානසිකත්වයෙන් භික්ෂූන්වහන්සේලාට අපහාසාත්මක මුඛයෙන් පෝස්ට් දමන ඔබට අනුකම්පා කරමි. බුදුන් වහන්සේ හමුවට සංඝ භේදය ඇති කරන අරමුණ ඇතිව ගිය, බුදු හිමිට හානි පිට හානි කිරීමට කුමන්ත්‍රණය කළ දේවදත්ත හිමිට පවා බුදු රජානන් වහන්සේ අපහාස කළේ නැත. තහංචි දැමුවේ නැත. බණ කියන්ට එපා කියුවේ නැත. කෙටියෙන්ම බුදු හිමිගෙන් පසු ගුරු තනතුරෙහි තබාගන්නට කීවේ ධර්මයයි. එකම මහා නායකයානන් වහන්සේ නම් ගෞතම බුදු හිමියි. ඇත්තේ එකම නිකායකි. ඒ නම් බුද්ධ නිකායයි. ඔබට සාතිශ්‍ය සංවේගය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    අපේ කණ්ඩායම දින්නා... අපි දින්නා... යන මාන මානසිකත්වයෙන් භික්ෂූන්වහන්සේලාට අපහාසාත්මක මුඛයෙන් පෝස්ට් දමන ඔබට අනුකම්පා කරමි. බුදුන් වහන්සේ හමුවට සංඝ භේදය ඇති කරන අරමුණ ඇතිව ගිය, බුදු හිමිට හානි පිට හානි කිරීමට කුමන්ත්‍රණය කළ දේවදත්ත හිමිට පවා බුදු රජානන් වහන්සේ අපහාස කළේ නැත. තහංචි දැමුවේ නැත. බණ කියන්ට එපා කියුවේ නැත. කෙටියෙන්ම බුදු හිමිගෙන් පසු ගුරු තනතුරෙහි තබාගන්නට කීවේ ධර්මයයි. එකම මහා නායකයානන් වහන්සේ නම් ගෞතම බුදු හිමියි. ඇත්තේ එකම නිකායකි. ඒ නම් බුද්ධ නිකායයි. ඔබට සාතිශ්‍ය සංවේගය.

    Budu hamuduruwanta apahasa karanna kumanthranaya karapu devadatta ta apahasa kare na wage. Budu hamuduruwange dharmaya wikruthi karanna hadana thopitath api apahasa nokara Inna kiyalada uba mey illanne? Ehemada asa?

    Budu hamuduruwo devadatta ta mukuth nokiwwe eya marila yana thAna kalin idanma danagena hitiyata nisai. Thopila nam ithin rahath wela neh atthe :lol::lol:
     
    සාතිශය සංවේගය උඹ යන තැන ගැන.!:yes::yes:

    උඹලා වගේ ගොන් බඳින කණු නිසා තමයි මේ පිලිකා මෙච්චර දුර ගියේ. ගොනෝ, ධර්මය විකෘති කලාම නියම ධර්මයට වෙන්නේ මොකද්ද කියා බුදු පියාණන් දේශනා කලා සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ. ඒ වගේම මහ රහතන් වහන්සේලා ධර්ම සංගායනා තුනකට නායකත්වය දී ධර්මයට අවැඩක්, විකෘතියක් වන විට එය රැකගත්තා. ගොනෙක් වගේ තප්පුලන්න එපා. උඹ වගේ හිතලා අහක බලාගෙන හිටියා නම් ඒ ධර්ම සංගායනාත් නැහැ, ලංකාවේ බුදු දහමත් නැහැ, අද අපි ඔක්කොම "ඉන්ශාහ් ආල්ලහ්" ගාන මිත්‍යා දෘෂ්ටිකයෝ.
     
    බොහොම හොඳයි. හිනා මූණු එහෙම තව ටිකක් වැඩිපුර දාන්න. ආන්න එහෙම තමයි බුදු හාමුදුරුවොත් තර්ක විතර්ක කළේ. ප්‍රතිවාදියාට ධර්මය තේරුම් කරන්න උත්සහ කරේ අපහාසයෙන් හා උපහාසයෙන් නේ නේද ? :confused:

    මොක උනත් දේවදත්ත හිමි ගැන බුදු හාමුදුරුවො එහෙම හිතල තියෙන බව මම නම් දැනං හිටියෙ නැහැ. කියවලා තිබ්බෙත් නැහැ. මොක උනත් ඒ බව දැනගන්න තරම් උත්තම ඔබට මුකුත් කියන්නේ නැහැ මම. බුදු හාමුදුරුවො කියලා තියෙන්නේ හේතු සකස් උනාම ඵලය විද්‍යාමාන වෙනවා කියලානෙ. බොහෝම හොඳයි. කරගෙන යන්න.
    11.gif

    සාතිශය සංවේගය උඹ යන තැන ගැන.!:yes::yes:

    උඹලා වගේ ගොන් බඳින කණු නිසා තමයි මේ පිලිකා මෙච්චර දුර ගියේ. ගොනෝ, ධර්මය විකෘති කලාම නියම ධර්මයට වෙන්නේ මොකද්ද කියා බුදු පියාණන් දේශනා කලා සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ. ඒ වගේම මහ රහතන් වහන්සේලා ධර්ම සංගායනා තුනකට නායකත්වය දී ධර්මයට අවැඩක්, විකෘතියක් වන විට එය රැකගත්තා. ගොනෙක් වගේ තප්පුලන්න එපා. උඹ වගේ හිතලා අහක බලාගෙන හිටියා නම් ඒ ධර්ම සංගායනාත් නැහැ, ලංකාවේ බුදු දහමත් නැහැ, අද අපි ඔක්කොම "ඉන්ශාහ් ආල්ලහ්" ගාන මිත්‍යා දෘෂ්ටිකයෝ.

    ලංකාවේ ඉන්න සේරම ඉන්ෂා අල්ලාහ් කියන තත්ත්වයක් කවදා හරි එනවා මගෙ පුතේ. බුදු දහම සත්‍යයක් උනත්, ඒකත් අනිවාර්යෙන්ම අන්තර්ධාන වෙනවා. ආයේ බුදු හිමි කෙනෙක් බිහි වෙලා ඒක මතු කරලා පාදලා දෙනවා උඹ මම වගේ අඳබාලයින්ට නිවන් දකින්න. සිංහල ජාතිය සහ බුද්ධාගම නැත්තට නැති වෙලා ගිහින් අල්ලාහ්ගේ කට්ටිය හෝ ජේසුගේ කට්ටිය අනිවාර්යෙන්ම රජ කරන දවසක් එනවා. ඒවට පුතා මම නම් සැලෙන්නේ නැහැ. මොකද හේතු සැකසෙන විදිහට තමා සිදුවීම් සිදු වෙන්නේ. ඔයාලා ඉතින් සිංහල ජාතියයි, මාර්ගඵල සාක්ෂාත් කරලා අත්දැකීමෙන්ම හරියි කියලා ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්න බුදු දහම සදාකාලිකව රැකගන්න සටන් කරමින් ඉන්න. ඒක ඔයාගේ පාරමිතාව. මට ගැටළු නැහැ. අපි යනවා එක ගමනක්, ඔයාලා යනවා තව ගමනක්.
    11.gif
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    බොහොම හොඳයි. බුදු හාමුදුරුවො එහෙම හිතල තියෙන බව මම නම් දැනං හිටියෙ නැහැ. බුදු හාමුදුරුවො කියලා තියෙන්නේ හේතු සකස් උනාම ඵලය විද්‍යාමාන වෙනවා කියලානෙ. බොහෝම හොඳයි. කරගෙන යන්න.
    11.gif

    ලංකාවේ ඉන්න සේරම ඉන්ෂා අල්ලාහ් කියන තත්ත්වයක් කවදා හරි එනවා මගෙ පුතේ. බුදු දහම සත්‍යයක් උනත්, ඒකත් අනිවාර්යෙන්ම අන්තර්ධාන වෙනවා. ආයේ බුදු හිමි කෙනෙක් බිහි වෙලා ඒක මතු කරලා පාදලා දෙනවා උඹ මම වගේ අඳබාලයින්ට නිවන් දකින්න. සිංහල ජාතිය සහ බුද්ධාගම නැත්තට නැති වෙලා ගිහින් අල්ලාහ්ගේ කට්ටිය හෝ ජේසුගේ කට්ටිය අනිවාර්යෙන්ම රජ කරන දවසක් එනවා. ඒවට පුතා මම නම් සැලෙන්නේ නැහැ. මොකද හේතු සැකසෙන විදිහට තමා සිදුවීම් සිදු වෙන්නේ. ඔයාලා ඉතින් සිංහල ජාතියයි, මාර්ගඵල සාක්ෂාත් කරලා අත්දැකීමෙන්ම හරියි කියලා ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්න බුදු දහම සදාකාලිකව රැකගන්න සටන් කරමින් ඉන්න. ඒක ඔයාගේ පාරමිතාව. මට ගැටළු නැහැ. අපි යනවා එක ගමනක්, ඔයාලා යනවා තව ගමනක්.
    11.gif

    Devadatta sakas karagattu hethu tika athi palaya gana hitha ganna puluwan. Uba margapala ehema labalada machan? Mohokata wath newe ahuwe garu karala kathaa karanna
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    Devadatta sakas karagattu hethu tika athi palaya gana hitha ganna puluwan. Uba margapala ehema labalada machan? Mohokata wath newe ahuwe garu karala kathaa karanna

    මම දාපු එක එඩිට් කළා. ඒක ආයේ කියවලා රිප්ලයි කරන්න. බොහොම හොඳයි. අපහාසයෙන් සහ උපහාසයෙන් තමයි ධර්ම සාකච්ඡා කරන්න ඕනෙ. ධර්මය රැකගන්න සංගායනා කළෙත් ඔය ඔබතුමා කරන විදිහටම වෙන්න ඕනෑ. නියම බුදු මගනෙ අනුගමනය කරන්නේ නේද ? ඔහොමම කරගෙන යමු. හැබැයි මගේ මග නම් ඕක නෙවෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මම දාපු එක එඩිට් කළා. ඒක ආයේ කියවලා රිප්ලයි කරන්න. බොහොම හොඳයි. අපහාසයෙන් සහ උපහාසයෙන් තමයි ධර්ම සාකච්ඡා කරන්න ඕනෙ. ධර්මය රැකගන්න සංගායනා කළෙත් ඔය ඔබතුමා කරන විදිහටම වෙන්න ඕනෑ. නියම බුදු මගනෙ අනුගමනය කරන්නේ නේද ? ඔහොමම කරගෙන යමු. හැබැයි මගේ මග නම් ඕක නෙවෙයි.

    Awlak na margapala labanna tikak mahansi wenna oone. Awlangu wechcha wadi bana tika ahala hari Mona hari Kara ganinko. Thopith ekka Mona Dharma kathada bola. Thopiwa dakka dakka thanks joke ekata allaganna eka hara wena Mona prayojanayak kiyala gannada