නිර්මල බුදු දහම විකෘති කරපු අපතයො සමාව ගනී. ඒත් උන්ගෙ වහල්ලු පිලිනොගන්නා සත්‍ය.
දානෙවත් නැතිවෙයි කියලා බය වෙලා නේද ?
මේ නිවාතාප ගොය්යා කිව්වලු ඊලග වතාවෙ ඉර්ධියෙන් වඩින්නෙ කියල ඔස්ට්‍රෙලියාවට..

නිර්මල බුදු දහම විකෘති කරපු අපතයො සමාව ගනී. ඒත් උන්ගෙ වහල්ලු පිලිනොගන්නා සත්‍ය.

දානෙවත් නැතිවෙයි කියලා බය වෙලා නේද ?
මේ නිවාතාප ගොය්යා කිව්වලු ඊලග වතාවෙ ඉර්ධියෙන් වඩින්නෙ කියල ඔස්ට්‍රෙලියාවට..![]()
අපි කොහෙවත් බෙදිල නැ, බෙදෙන්ඩ හදන්නෙ උබල,අපිට තියෙන එකම සරණ බුදු සරණ විතරයි...අපි ඔය එක එක මිත්යාදුශ්ටින් වපුරන්නො පස්සෙ යන්නෙ නැ..අපි සරණ යන්නෙ ත්‍රිපිටකය විතරයි අපි එකේක පිස්සො ලියන කඩදාසි කෑලි සරණ යන්නෙ නැ, අපි සරණ යන්නෙ ත්‍රිපිටකයම විතරයි..

Aniwaryen..![]()
![]()
![]()

දානෙවත් නැතිවෙයි කියලා බය වෙලා නේද ?
මේ නිවාතාප ගොය්යා කිව්වලු ඊලග වතාවෙ ඉර්ධියෙන් වඩින්නෙ කියල ඔස්ට්‍රෙලියාවට..![]()
අපි කොහෙද බෙදෙන්න හදල.. මෙතෙක් කල් අහපු ජයින ක්‍රම එපා වෙච්ච මිනිස්සු මේ හාමුදුරුවරු නිවැරදි දහම ප්‍රකාශ කරනකොට ඒව අහන්න ගත්ත. සෝම හාමුදුරුවන්ගේ අපවත්වීමත් එක්ක ආපු සාසන ප්‍රබෝධයෙන් අයුතු ප්‍රයෝජන අරගෙන සාසන බිස්නස් කරන්න පටන් ගත්ත කිරිබත්ගොඩ වගේ සෙට් එකට පහර වදින්න ගත්ත ශ්රාවකෝ අඩු වෙනකොට.
තමන්ගේ හැර වෙන කෙනෙක්ගේ බන අහන්න එපා, වෙන කෙනෙකුගේ බණ සෝෂල් මීඩියා ෂෙයාර් කලොත් අපිට එයාලගේ දානයක් වත් එපා කියල බෙදෙන්නේ කිරිබත්ගොඩ සෙට් එක.
මොලේ තියෙන උන්ට මේවා තේරෙනවා.

හරකෙක් වගේ ඔලුව වනුවට වැඩක් නැහැ ක්‍රියාවෙන් පේන්නේ කිරිබත්ගෙන් තොර ලෝකයක් නැහැ වගේ.![]()

පෝරිසාදයා;23673835 said:වහරක , නිවාතාප ගාව ගත යුතු හර දහමක් නෑ.. මං පොර..මම හරි..අනික් අය වැරදි.. අලුත් දෙයක් හොයාගත්ත කියලා අමූලික බේගල් දෙසා බානවා..අන්ධ භක්තිකයො රැවටිලා පස්සෙන් දුවනව.... උඹල වගේ බුද්ධාගමk දන්නැති අන්‍යාගමික වේසිගෙ පුතාලා ත්‍රෙඩ් දදා උඩපනිනවා..
අපරාදෙ GTRZ ගෙ ඩේටා..බැන්ඩ්විත්...
අද නම් හිනස්සන්න එපා යකෝ..පුකට මහන්සි ඊයෙ දවසම හිනා වෙලා..
හාහ් හා. උඹල හිතුව එන ඔක්කොම නතර වෙලා ඔය ආරාම වැහිලා යයි කියල නේ.... තවත් වැඩි වෙලා... බලපන් තව මාස දෙක තුනක්.
ඔය සියලුම ප්‍රශ්න අවසානයි අලුත් නිකායක් පටන් ගත්ත ගමන්. ඉවසන්න පින්වත.![]()
කිරිබත්ගොඩ ගේ සල්ලි වලට පත්තර TV වලින් මීඩියා ස්ටන්ට්ස් කලාට ඔය දහම අහපු අය දන්නවා මොකක්ද සත්‍ය කියල.

ඕව කරන්ඩ ආවොත් නම් බලාගමු මහතුනි,
සාසනෙන් පැන්නුවට පස්සෙ ඒක බාරනොගෙන අලුත් ඒව හදන්ඩ ලොල් කරල බලමු ..