නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Samantha badra ge banak ahala balanna.

    අපිට ඔනෙ නම් අහනව තමයි, ඒත් කෘෂිකර්මෙ අවුරුදු 60 වෙනකන් හරක් බලාගත්ත කුරුසයන්ගෙ කතා අහන්නෙ නැ...
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    පෝරිසාදයා;23672562 said:
    ඒ වගෙ ගැඹුරු දහම් කරුණු පට්ට බේගල් දෙසපු මීවනපලානෙ වගෙ සිවුරු හොරුන්ගෙ පස්සෙ යන මෝඩයන්ට තේරුම් ගන්න අමාරුයි ... what to do??:rofl:

    ubata awaboda unada ithin???? ane palayan bn yanna, owa ballekuta wath therum ganna ba, minissu rawattanna, generate karapu stories and concepts.

    Ubata sure nathimanam "Deega nikaye - Pottapada sutta" kiyaewala balapan, eke thiyenawa Kiribathgoa loku swamin wahansege mithyawan gana...:yes::yes::yes:
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    අපිට ඔනෙ නම් අහනව තමයි, ඒත් කෘෂිකර්මෙ අවුරුදු 60 වෙනකන් හරක් බලාගත්ත කුරුසයන්ගෙ කතා අහන්නෙ නැ...

    ahuwata ubala tamath ethanamaine, saba shrawakaya mehema kipenne na,
    paksha bedayak na, nikaya bedak na.
    Balapan uba nosahenna polically bedila inne, kalapana karala balapan poddak..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මිවනපලානෙ සිවුරු හොරා බුදුන් උපන්නෙ ලංකාවෙ කිය කියා ලෝකෙ නැති අමු කුණුහරුප - තිත්ත කුණුහරුප දෙසලා... ගමකට පොත් අච්චුගහලා... කලේ, උගේ පස්සෙන් එන - ඌට සෙට්වෙන කාලකන්ණි ඔක්කොටම ආයෙ මළාට සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙන්න, උන්ව මකබෑවිලාම යන්න, වැඩේ දීපු එකයි කියන බව දන්නේ බොහෝම ටික දෙනයි
    :lol::lol::lol:
    මාත් ඒ ටික දෙනාගෙන් කෙනෙක් බව දැනුනම මාර සංතෝසයක් එන්නෙ..:rofl:
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    පෝරිසාදයා;23672596 said:

    "Deega nikaye - Pottapada sutta" kiyaewala balapan, ethakota uba ohoma kiyanne na
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ahuwata ubala tamath ethanamaine, saba shrawakaya mehema kipenne na,
    paksha bedayak na, nikaya bedak na.
    Balapan uba nosahenna polically bedila inne, kalapana karala balapan poddak..

    මම රහත් වෙලා නැ ,අනික මම කිපිලත් නැ කියන්නෙ අවශ්ය දේ මේ බූරුවන්ට බුදු දහම විනාශ කරන්ඩ දිල සිල් අරන් ඉන්ඩ අවශන්ය නැ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ubata awaboda unada ithin???? ane palayan bn yanna, owa ballekuta wath therum ganna ba, minissu rawattanna, generate karapu stories and concepts.

    Ubata sure nathimanam "Deega nikaye - Pottapada sutta" kiyaewala balapan, eke thiyenawa Kiribathgoa loku swamin wahansege mithyawan gana...:yes::yes::yes:

    උඹල වගේ බල්ලොන්ට තේරුම් ගන්න අමාරුයි කොහොමත් ..උඹ හිතුවද නිවන් දකින එක.මීවනපලානෙගෙ වැදි බණක් අහල ආනේ බුදුන් උපන්නෙ ලංකාවෙ ..ආ ඔන්න අපිත් නිවන් දැක්ක කියල හිතා ගන්නවා වගෙ එකක් කියල..

    අපිට නිවැරැදි බුදුදහම ගැන අවබෝධයක් තියෙන නිසා තමා උබල වගෙ හිවල්ලු,මීවනපලානෙ වගෙ හොර තක්කඩි තප්පුලනකොටම ආ මූ බේගලයෙක්, මූ නම් හොරෙක් සාසනෙ කනවා කියල තේරුම් ගන්න පුලුවන්.. වැදි බණෙන් හොද බන වෙන් කරන්න පුලුව්න්.. අන්ධ භක්තිකයො නොවී.රයිට්??

    කිරිබත්ගොඩත් ඉතින් ව්‍යාපාරයක් තමා..හැබැයි දැන් මීවනපලානෙගෙ සිවුරු ගලවන්න පහර දෙන්නෙත් කිරිබත්ගොඩ තමා.. :rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ubata awaboda unada ithin???? ane palayan bn yanna, owa ballekuta wath therum ganna ba, minissu rawattanna, generate karapu stories and concepts.

    Ubata sure nathimanam "Deega nikaye - Pottapada sutta" kiyaewala balapan, eke thiyenawa Kiribathgoa loku swamin wahansege mithyawan gana...:yes::yes::yes:

    අපි කිරිබත්ගොඩ හමුදුරුවො සරණ ගිහිනුත් නැ, අපි සරණ ගිහින් ඉන්නෙ බුදු හාමුදුරුවන්ව විතරයි...වරදවා තේරුම් ගන්ඩ එපා..නූතන රැල්ලේ හාමුදුරුවරු සරණ ගිහින් ඉරාගෙන ඉන්නෙ ඔයාලයි..
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    "Deega nikaye - Pottapada sutta" kiyaewala balapan, ethakota uba ohoma kiyanne na
    මීවනපලානෙ සේනාවෙ සුනක පෝතකයෙක්....පොදු ලක්ෂ ණ..අරක කිය්වපන් මේක බලපන් පොරවල් වගේ.. කොපි පේස්ට් යුද්ධ... අන්තිමට මොනා කිව්වත් බුදුන් උපන්නෙ ලංකාවෙ කියන තැන තමා නවතින්න ..උඹ මරි මෝඩයෙක් මීවනපලානෙ වගේම...
    පුක රිදෙනවා.. ඒත් එයා හිනාවෙන එක නවත්තන්නෙම නෑ.:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පෝරිසාදයා;23672613 said:
    උඹල වගේ බල්ලොන්ට තේරුම් ගන්න අමාරුයි කොහොමත් ..උඹ හිතුවද නිවන් දකින එක.මීවනපලානෙගෙ වැදි බණක් අහල ආනේ බුදුන් උපන්නෙ ලංකාවෙ ..ආ ඔන්න අපිත් නිවන් දැක්ක කියල හිතා ගන්නවා වගෙ එකක් කියල..

    කිරිබත්ගොඩත් ඉතින් ව්‍යාපාරයක් තමා..හැබැයි දැන් මීවනපලානෙගෙ සිවුරු ගලවන්න පහර දෙන්නෙත් කිරිබත්ගොඩ තමා.. :rofl:

    :yes::yes: අනිවාර්යෙන් සිවුරු ගලවල සාසනෙන් උපවැදිකරල ඉන්න ගිහියන්ව අපි සoඝයා කියල සලකන්නෙ නැ, අනික අපි ඔය එකේක රැලි නිර්මාන්ය කරන් ඉන්න හාමුදුරුවරු සරණ යන්නෙත් නැ..අපි සරණ ගියෙ බුදු හාමුදුරුවන්ව විතරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පෝරිසාදයා;23672625 said:
    මීවනපලානෙ සේනාවෙ සුනක පෝතකයෙක්....පොදු ලක්ෂ ණ..අරක කිය්වපන් මේක බලපන් පොරවල් වගේ.. කොපි පේස්ට් යුද්ධ... අන්තිමට මොනා කිව්වත් බුදුන් උපන්නෙ ලංකාවෙ කියන තැන තමා නවතින්න ..උඹ මරි මෝඩයෙක් මීවනපලානෙ වගේම...
    පුක රිදෙනවා.. ඒත් එයා හිනාවෙන එක නවත්තන්නෙම නෑ.:lol::lol:

    :yes::yes: ඕකට කියන්නෙ පොතේ ගුරු වාදය කියල, පොතේ තියෙන ඒව ජිවිතේට ගලපවා ගන්නෙ නැතුව නරිවාදම් දෙසන එකයි ඔය කෘෂිකර්මේ හරක් බලාගෙන උන්න මහල්ල දෙසන්ඩ බැලුවෙ,දැන් ඒකත් හබක් උපවැදියි සාසනෙන් නෙරපල තියෙන්නෙ..
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    අපි කිරිබත්ගොඩ හමුදුරුවො සරණ ගිහිනුත් නැ, අපි සරණ ගිහින් ඉන්න්නෙ බුදු හාමුදුරුවන්ව විතරයි...වරදවා තේරුම් ගන්ඩ එපා..නූතන රැල්ලේ හාමුදුරුවරු සරණ ගිහින් ඉරාගෙන ඉන්නෙ ඔයාලයි..
    Religiously bedena ekath waradiy mcn,k
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    පෝරිසාදයා;23672625 said:
    මීවනපලානෙ සේනාවෙ සුනක පෝතකයෙක්....පොදු ලක්ෂ ණ..අරක කිය්වපන් මේක බලපන් පොරවල් වගේ.. කොපි පේස්ට් යුද්ධ... අන්තිමට මොනා කිව්වත් බුදුන් උපන්නෙ ලංකාවෙ කියන තැන තමා නවතින්න ..උඹ මරි මෝඩයෙක් මීවනපලානෙ වගේම...
    පුක රිදෙනවා.. ඒත් එයා හිනාවෙන එක නවත්තන්නෙම නෑ.:lol::lol:

    Ubanam pissek ban, kiyala wadak na.
    kawru hari mathayak kiwwoth uba bura gena enawa,
    uba prathyaksha karalada thiyenne mokadda hari, mokadda waradi kiyala....

    :P:P:P
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    මීවනපලානෙ වන්නම
    -------------------------------------
    රැප් තාලයෙන්..
    -----------

    Ooh poor මීවනපලානෙ grandpa...
    හිටගෙන බොරු කිව්වා.. බුදුන් ලංකාවෙ කියා...
    හාමුදුරුවෝ සෙට් වුනා..
    එ බොල මුඩු මහණා...මෙන්න තොගෙ බේගල්...
    වීඩියෝ ශෙයා උනා..
    සිවුර ගැලවුනා...සරම ඇන්දුනා..
    සාසනෙන් no වීසා... So සාසනෙන් Deport කරා...
    Church එකෙ conract ලොප් උනා..
    සාසනෙ බැබලුණා ..

    වටේ දංකුඩ කාපු කුක්කො ටික උසි ගැන්විලා... හතර වටේ බුරනවා.
    ඇස් වල.කදුලු බේරිලා...නාහෙන් හොටු ගලනවා..:rofl:
    coz නෝ මෝ දංකුඩ @ මීවනපලානෙස් ...
    & මීවනපලානෙ is no more @ සාසනෙ..
    කුක්කො so හෙල්ප්ල්ස්...barking ටු every වන්..
    copy & pasting බුල්ශිට් every වෙයා ....

    හැදුව එලකිරියෙ username 100ක්..
    දැම්ම අමන ත්‍රෙඩ් දෙසීයක්...
    දාන දාන එකේ මීමනගෙ වැරදි 500ක්..
    පෝස්ට් කරා සාසනෙ ලැදි සෙට් එකක්...

    අය්යෝ අනාතයි superuser ඔයා...
    දං කාට කියන්නද මීමන සුවාමිනී කියා...
    කැන්දාල ගෙදරට සීයාව සෙනහසින්..
    මැරෙනකන් සලකපන් උඹෙ පියා විලසින්..:rofl:

    පුක..මහන්සි නේද හිනා වෙලා. ..
    දැන් නිදාගමු 10 ත් පහුවෙලා..:lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Religiously bedena ekath waradiy mcn,k

    අපි කොහෙවත් බෙදිල නැ, බෙදෙන්ඩ හදන්නෙ උබල,අපිට තියෙන එකම සරණ බුදු සරණ විතරයි...අපි ඔය එක එක මිත්යාදුශ්ටින් වපුරන්නො පස්සෙ යන්නෙ නැ..අපි සරණ යන්නෙ ත්‍රිපිටකය විතරයි අපි එකේක පිස්සො ලියන කඩදාසි කෑලි සරණ යන්නෙ නැ, අපි සරණ යන්නෙ ත්‍රිපිටකයම විතරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Ubanam pissek ban, kiyala wadak na.
    kawru hari mathayak kiwwoth uba bura gena enawa,
    uba prathyaksha karalada thiyenne mokadda hari, mokadda waradi kiyala....

    :P:P:P

    මට නම් එහෙම පේන්නෙ නැ ,උපවැදි කරල සාසනෙන් පන්නපු කෙනෙක් පස්සෙ යන අයයි පිස්සො.කෘෂිකර්මේ අවුරුදු 60 වෙනකන් හරක් බලාගෙන උන්න්න උන්ද කරන්නෙ කුරුසයන්ගෙ කොන්ත්‍රාත් එකක්.. .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    අපි කිරිබත්ගොඩ හමුදුරුවො සරණ ගිහිනුත් නැ, අපි සරණ ගිහින් ඉන්න්නෙ බුදු හාමුදුරුවන්ව විතරයි...වරදවා තේරුම් ගන්ඩ එපා..නූතන රැල්ලේ හාමුදුරුවරු සරණ ගිහින් ඉරාගෙන ඉන්නෙ ඔයාලයි..
    :cool::cool:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපි කිරිබත්ගොඩ හමුදුරුවො සරණ ගිහිනුත් නැ, අපි සරණ ගිහින් ඉන්න්නෙ බුදු හාමුදුරුවන්ව විතරයි...වරදවා තේරුම් ගන්ඩ එපා..නූතන රැල්ලේ හාමුදුරුවරු සරණ ගිහින් ඉරාගෙන ඉන්නෙ ඔයාලයි..

    Aniwaryen.. :yes: :yes: :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    අපි කිරිබත්ගොඩ හමුදුරුවො සරණ ගිහිනුත් නැ, අපි සරණ ගිහින් ඉන්නෙ බුදු හාමුදුරුවන්ව විතරයි...වරදවා තේරුම් ගන්ඩ එපා..නූතන රැල්ලේ හාමුදුරුවරු සරණ ගිහින් ඉරාගෙන ඉන්නෙ ඔයාලයි..

    :yes::yes:

    පෝරිසාදයා;23672649 said:

    මීවනපලානෙ වන්නම
    -------------------------------------
    රැප් තාලයෙන්..
    -----------

    Ooh poor මීවනපලානෙ grandpa...
    හිටගෙන බොරු කිව්වා.. බුදුන් ලංකාවෙ කියා...
    හාමුදුරුවෝ සෙට් වුනා..
    එ බොල මුඩු මහණා...මෙන්න තොගෙ බේගල්...
    වීඩියෝ ශෙයා උනා..
    සිවුර ගැලවුනා...සරම ඇන්දුනා..
    සාසනෙන් no වීසා... So සාසනෙන් Deport කරා...
    Church එකෙ conract ලොප් උනා..
    සාසනෙ බැබලුණා ..

    වටේ දංකුඩ කාපු කුක්කො ටික උසි ගැන්විලා... හතර වටේ බුරනවා.
    ඇස් වල.කදුලු බේරිලා...නාහෙන් හොටු ගලනවා..:rofl:
    coz නෝ මෝ දංකුඩ @ මීවනපලානෙස් ...
    & මීවනපලානෙ is no more @ සාසනෙ..
    කුක්කො so හෙල්ප්ල්ස්...barking ටු every වන්..
    copy & pasting බුල්ශිට් every වෙයා ....

    හැදුව එලකිරියෙ username 100ක්..
    දැම්ම අමන ත්‍රෙඩ් දෙසීයක්...
    දාන දාන එකේ මීමනගෙ වැරදි 500ක්..
    පෝස්ට් කරා සාසනෙ ලැදි සෙට් එකක්...

    අය්යෝ අනාතයි superuser ඔයා...
    දං කාට කියන්නද මීමන සුවාමිනී කියා...
    කැන්දාල ගෙදරට සීයාව සෙනහසින්..
    මැරෙනකන් සලකපන් උඹෙ පියා විලසින්..:rofl:

    පුක..මහන්සි නේද හිනා වෙලා. ..
    දැන් නිදාගමු 10 ත් පහුවෙලා..:lol::lol::lol:

    Aiyo wadi bana karayo anathai