නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

ranga51

Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    42810740_319357445310987_8845316912243015680_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    උඹල කැමති දෙයක් හිතා ගනින්.. මම පෞද්ගලික උත්තර දෙනවා අඩුයි. මොකද මේ එළකිරියේ හැමදාම GUEST විදියට ඇවිත් පෝස්ට් කියවල යන පිරිස තමයි වැඩි. ඉතින් මම හැමදාම කලේ මට දෙන්න ඕනේ මෙසේජ් එක වැඩි පිරිසකට දෙන ක්‍රමයක්. දැන් කරන්නෙත් ඒකම තමා. ධර්මය හෝ වෙනත් දෙයක් උනත් වැඩි පිරිසකට වැඩක් වෙනවා නම් ඒක තමයි වැදගත්.

    මොකද මම නෙමෙයි බුදු හාමුදුරුවෝ ඇවිත් කිව්වත් උඹල හැදෙන්නෙ නැහැ කියන එක මම දන්නවා. ඒ හැටි. ඉතින් මේ දෙන උත්තර බහුතරය පෞද්ගලිකව ගන්න එපා.

    :D

    ඔය කිව්ව එකම උබටත් ගලපලා ගනින්කො. උබලෑ මහ නිගන්ඨයො තොපිට දෙසපු වැදි බණ අවලංගුයි කිව්වත් තොපි ඒක පිලිගන්න සූදානම් නෑනේ

    මතක ඇතුව අන්තිමට හිනාව තියෙන ස්මයිලියක් දාපන්. එතකොට බණ අවලන්ගු වීමෙන් උබේ හිතේ කැකෑරෙන දුකයි වේදනාවයි ඉඡ්ඡාභංගත්වයයි යම්කිසි දුරකට හංගහන්න පුළුවන්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    :yes::yes: මිසදුටු කුරුසයගෙ නිරුවත SahanJ123 ලස්සනට පෙන්නුම් කරමින් ඉන්නව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    උබ එකෙක්ට කියල නෑ නේද. ධර්මය විකෘති කරන හැම එකාටම පුක දෙනවනෙ. සමන්ත බඩ්ඩයත් තොපේ බෝට්ටුවෙමනෙ ඉන්නෙ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කට්ටියටම සෙට් වෙලා වටකරගෙන මට පහරදෙන්න පටන් අරගෙන නේද... දැන් කවුද කාගේද කැකාරෙන්නේ කියල නම් ලොකු ප්‍රශ්නයක් එනවා...

    කොහොමටත් අදාළ නැති ප්‍රශ්න වලට උත්තර බලාපොරොත්තු නොවන්න. නිවැරදි දහම ප්‍රචාරය සඳහා පමණි.

    ඒ අතරම සමන්ත - කිරිබත්ගොඩ පොරයේ ආතල් ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ඔන්න අද රෑටත් ගේමක් යනවලු. ආර්ය උපවාද කරගත් කිරිබත්ගොඩ ජූඩ් කබ්රාල් බලමු කොහොමද උත්තර දෙන්නේ කියල. මට නම් හිතෙනවා සමන්ත බද්ද්‍ර කිව්වා වගේ මීක් නැතුව සද්දේ වහල ඉදී කියල. උත්තර දුන්නොත් මෙතන දාල අපිවත් දැනුවත් කරන්න ඕනේ හොඳේ.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපේ මිනිස්සු හැමදේම පෞද්ගලිකව අරගෙන ගේමටමේ එන්නේ. හරියට නිකන් අර ත්‍රී වීල් කාරයෝ වගේ. නූගත්කම තමා වෙන මොනවද...

    බුදුන් ලංකාවේ කියන්න සාක්ෂි ඉදිරිපත් කලාම ඒ ඉතිහාස ගත සාක්ෂි විමසීමක් නොකර මීවනපලානට ගහනවා. මීවනපලානේ ගේම වෙනම ගෙනියපල්ලා. ඒ වගේම බුදුන් ලංකාවේ කියන දීල තියෙන සාක්ෂි හොයපල්ලා. හඳ පෙන්නුවම දික් කරන ඇඟිල්ලට බනින්නේ නැතුව. නිකන් නූගත් ත්‍රී වීල් කාරයෝ වගේ.
     
    Aiyo niganta bana
     
    උබල වගේ මරිමෝඩ කුරුසයො කියන කියන ලබ්බවල් පිලි ගන්ඩ අපි ලොල් , පල පල්ලියට ගිහින් ආමේන් ආමේන් ගාගෙන ඉදපන අපිට පව් නොදී..කෘෂිකරමෙ අවුරුදු 60 වෙනකන් හර්ක් බලාගත්ත එකාගෙ මනස්ගාත අපි වැරදිලාවත් පිලිගන්නෙ නැ..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙන්න නියම බුද්ධ පුත්‍රයෝ...

    තමන්ගෙ ෆේක් එකට තමන්ම රිප්ලයි කරගන්ඩ එපා ඒක කැතයි.. :lol::lol::lol: කතෝලික කුරුසයාට අත්වුන ඉරණම පව් යකෝ,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    sasanen nerapala tibuna pamaninma yam hamudurukenek kiyana ewa "boru" kiyalama kiyanna ba neda? :rolleyes: eyala kiyana dewal tama tama nana pamanin terum ganna ona. sasanen nerapanne e nerapana ayage danuma/buddiyata sapekshawa ne. eka harima kiyala kiyanna ba. :rolleyes:

    :yes::yes::yes::yes:
    onama deyak ahala balanna ona harida weradida kiyala.
    udaharanayak widiyata mama pitiduwe hamuduruwonge hasireemata kamati na. namuth bana wala ganna godak dewal tiyenawa.

    kohoma unath buddagamata pathi bedila randu wena eka nan waradiy. :dull:

    මාර්ගඵ්ල ලබපු හෝ නොලබපු ධර්මය අවබෝධ කරගන්න වීර්ය වඩපු හා වඩන ස්වාමින්වහන්සේ නමකගෙ කාය සමාචාර වචී සමාචාර මනෝ සමචාර පවත්වන්නෙ කොහොමද කියලා දන්නෙ නැත්නම් පානදුරේ අරියධම්ම හිමි, රේරුකානේ චන්දවිමල හිමි, බල්ංගොඩ ආනන්ද මෛත්‍රීය හිමි, නාඋයනේ අරියධම්ම හිමි වගේ ස්වමින්වහන්සේලාගේ ච්‍රිත ගැන පොඩ්ඩක් හොයල බලපන්. චරිතෙට කැමති නෑ ඒත් බණ හොඳයි කියන ඉස්සර වෙලා අර හිමිවරුන්ගෙ චරිතෙට වගේම දේශනාවත් සමව පවතින හැටි තේරුම් ගනින්. උන්වහන්සේලා ග්‍රෑන්ඩ් දාන පාටි දැම්මේ නෑ. තමන්ගෙ පිලිම හදන් තමන්ට මල් වට්ටි හඳුන් කූරු තමන්ගෙ පූජ කරෙත් නෑ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    තමන්ගෙ ෆේක් එකට තමන්ම රිප්ලයි කරගන්ඩ එපා ඒක කැතයි.. :lol::lol::lol: කතෝලික කුරුසයාට අත්වුන ඉරණම පව් යකෝ,

    කුජීතයි නේ...ජුගුප්සාජනකයි:D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මීවනපලානෙට වෙන්න ඇත්තෙ මේකයි.. විසුද්ධි මාර්ගෙ කියෙව්වා ..තේරුනෙනෑ.ත්‍රිපිටකේ බැලුවා ඒත් තේරුනෙ නෑ.. රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් ටික බැලුවා.. ඒත් කිසි දෙයක් මීටර් නෑ...
    කල්පනාවෙ නින්ද ගිහින් ඉන්න අතරෙ හීනයක් දැක්කා බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුනා වගේ.
    හරි දෙන්නම් පුතේ බැටේ..කියල වටේ හිටිය ඇම්බැට්ටයොයි කුරුසයොයි අල්ලගෙන ප්‍රචාරෙ දුන්නා..කෝමද ..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම සමන්තගේ බණ නම් වැඩිය අහන්නේ නැහැ, හැබැයි කිරිබතාට වැඩිය නම් සෑහෙන්න හොඳයි. දාර්ශනිකයි. නිවන තමයි නැත්තේ. කිරිබත්ගේ නිවනත් නැහැ, දිව්‍ය ලෝකත් නැහැ. නිකන් වැස්සකටවත් පන්සල් නොගිය බෞද්ධයෝ ටිකක් අල්ලාගෙන පුද පූජා කරගෙන බිස්නස් එක කරගෙන යනවා.

    මෙතැනදී මම සමන්ත බද්‍රගේ පෝස්ට් ෂෙයාර් කරන්නේ හිත නිවා ගත්තේ නැති දෙන්නා ගැටෙන එකේ ආතල් එක ගන්න. නැතුව මම කොහෙවත් උන්වහන්සේගේ බණ නම් ෂෙයාර් කරලා නැහැ. හැබැයි අසපුවට ගිහින් ඇහුවත් කමක් නැහැ. මොකද උන්වහන්සේ කියන්නේ නැහැ මගේ එක විතරක් පාවිච්චි කරන්න අනිත් අයගේ ඒවා එපා කියල.

    කිරිබත්ගොඩ අනිත් අයගේ බණ අහන්න එපා කියන එකේම තමයි එතන තියෙන හොරේ අහු වෙන්නේ. මොකද තමන් කියන බොරු අහු වෙනවා වෙන බණ අහල මිනිස්සු සත්‍ය තේරුම් ගත්තොත්.

    මාර්ගඵ්ල ලබපු හෝ නොලබපු ධර්මය අවබෝධ කරගන්න වීර්ය වඩපු හා වඩන ස්වාමින්වහන්සේ නමකගෙ කාය සමාචාර වචී සමාචාර මනෝ සමචාර පවත්වන්නෙ කොහොමද කියලා දන්නෙ නැත්නම් පානදුරේ අරියධම්ම හිමි, රේරුකානේ චන්දවිමල හිමි, බල්ංගොඩ ආනන්ද මෛත්‍රීය හිමි, නාඋයනේ අරියධම්ම හිමි වගේ ස්වමින්වහන්සේලාගේ ච්‍රිත ගැන පොඩ්ඩක් හොයල බලපන්. චරිතෙට කැමති නෑ ඒත් බණ හොඳයි කියන ඉස්සර වෙලා අර හිමිවරුන්ගෙ චරිතෙට වගේම දේශනාවත් සමව පවතින හැටි තේරුම් ගනින්. උන්වහන්සේලා ග්‍රෑන්ඩ් දාන පාටි දැම්මේ නෑ. තමන්ගෙ පිලිම හදන් තමන්ට මල් වට්ටි හඳුන් කූරු තමන්ගෙ පූජ කරෙත් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම සමන්තගේ බණ නම් වැඩිය අහන්නේ නැහැ, හැබැයි කිරිබතාට වැඩිය නම් සෑහෙන්න හොඳයි. දාර්ශනිකයි. නිවන තමයි නැත්තේ. කිරිබත්ගේ නිවනත් නැහැ, දිව්‍ය ලෝකත් නැහැ. නිකන් වැස්සකටවත් පන්සල් නොගිය බෞද්ධයෝ ටිකක් අල්ලාගෙන පුද පූජා කරගෙන බිස්නස් එක කරගෙන යනවා.

    මෙතැනදී මම සමන්ත බද්‍රගේ පෝස්ට් ෂෙයාර් කරන්නේ හිත නිවා ගත්තේ නැති දෙන්නා ගැටෙන එකේ ආතල් එක ගන්න. නැතුව මම කොහෙවත් උන්වහන්සේගේ බණ නම් ෂෙයාර් කරලා නැහැ. හැබැයි අසපුවට ගිහින් ඇහුවත් කමක් නැහැ. මොකද උන්වහන්සේ කියන්නේ නැහැ මගේ එක විතරක් පාවිච්චි කරන්න අනිත් අයගේ ඒවා එපා කියල.

    කිරිබත්ගොඩ අනිත් අයගේ බණ අහන්න එපා කියන එකේම තමයි එතන තියෙන හොරේ අහු වෙන්නේ. මොකද තමන් කියන බොරු අහු වෙනවා වෙන බණ අහල මිනිස්සු සත්‍ය තේරුම් ගත්තොත්.

    උබ ඇවිල්ල කාගෙනවත් බණ අහන කෙනෙක් නෙමේද..ප්‍රශ්නයක් දඩමීමා කරගෙන දගලන කුරුසයෙක් විතරනෙ...ප්‍රශ්නය ඉකමනට විසදෙනව..උපවැදි කරපු කෙනාට තවදුරටත් සාසනේ තියා ගන්නෙ නැ , උන්දම කියපු විදිහට සරමක් ඇදගෙන වැදි බණ කියුවට අපිට කිසිම ප්‍රශනයක් නැ..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙහි ඉන්න මාර පාර්ශවික බලවේග නොදන්නා කරුණක් තමයි උපසම්පදා භික්ෂුවකගේ සිවුර කිසිම කෙනෙකුට ගැලවිය නොහැකි බව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙහි ඉන්න මාර පාර්ශවික බලවේග නොදන්නා කරුණක් තමයි උපසම්පදා භික්ෂුවකගේ සිවුර කිසිම කෙනෙකුට ගැලවිය නොහැකි බව.

    කවුද දැන් උපසම්පදා භික්ෂුව ??? , මරි මෝඩ කුරුසයො කට වහගෙන දන්නා දෙයක් කියපන් පල් නොවී,