නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පැටියා;18081564 said:
නිදාගන්න ලක්ස්මන් අංකල් දැං :dull:

:rofl: 2 වෙනකම් මොනවදෝ ගහලා නිදි වගේ.
 
radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මම නම් මචං කාපු නැති කිසිම මසක් කන්නේ නැහැ මාලු වත් ඒ්වත් අඩු කරලා කොහොම හරි ඉක්මනටම වෙජිටෙරියන් වෙන්න හද්න්නේ......
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

    ප්‍රාණඝාතය

    ප්‍රාණඝාතය සපිරෙන්නට නම් කරුණු පහක් අවශ්‍ය ය.

    1. පණ ඇති සතෙකු වීම.
    2. පණ තිබෙන බව දැනගැනීම.
    3. පණ නැසීමේ චේතනාව.
    4. පණ නැසීම සඳහා යම් උපක්‍රමයක් යෙදීම / යෙදවීම / යෙදීමට අනුබල දීම,
    5. එම උපක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස එම සතා ගේ ප්‍රාණය හානි වීම.
    ආයිත් මෙක කියවල බලපන්.මොකක්ද කියල තියෙන්නෙ කියල.අපි මස් කන එකත් මැරීමට අනුබල දීමක් තමයි.
     
    ධර්මය ගැන ප්‍රශ්න අහන එක, තර්ක කරන එක බුද්ධාගම විකෘති කිරීමක් කියල අර්ථ දැක්වීම මම හෙලා දකිනවා. හැම ප්‍රශ්නෙදීම බුදුන් කියූ දේ බුද්ධියෙන් තේරුම් ගැනීමෙන් තොරව ත්‍රිපිටකේ වගන්ති උපුටාගනීමෙන් පමණක් හරි වැරදි තීරණය කරන්න හැදුවොත් අපිත් "bible thumpers" ලා වෙනවා. ත්‍රිපිටකය හරි. ඒත් හරි ඇයි කියල නොහෙව්වොත් මොකද වෙන්නේ? අපි ඉස්ලාම් මූලධර්ම වාදියෝ වගේ ආගමෙන් දුවන යන්ත්‍ර වෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුපෙර් මාකට් එකෙන් අපි කුකුලෙක් ගන්නකොට උ මැරිල ඉවරයි, ඒක හරි, එත් අපි ඒ කුකුලව ගත්තට අස්සෙ ඒ අඩුව පුරවන්න තව කුකුලෙක් මරනව නේද.? එතකොට ඒක වෙන්නෙ අපි දැනුවත්වනෙ.

    මොරැලිටි එක එන්න ඔනෙ මිට ඖරුදු 2500කර ඉස්සෙල්ල ලිව්ව පොතක් අනුවද, නැත්තම් තර්කානෞකූල ඉන්ද්‍රීයගොචර ප්‍රත්යක්ශ සත්ය අනුවද.
    ? :dull:
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    1.වරද කන කෙනාගෙ
    2.වරද උයල පිලිගන්වන කෙනාගෙ
    3. වරද කෙඩන් ගේන කෙනාගෙ
    4.වරද කෙඩ් විකුණන කෙනාගෙ
    5.වරද සතාව මරණ කෙනාගෙ
    6.වරද මසට විකුණන කෙනාගෙ
    7.වරද සතාගෙ

    තවදුරටත් ප්‍රශ්ණ සදහා උත්තර නොදෙමි

    සත්තු මරණයෙන් ගලවල නිවන් යන්න නෙමෙයි උත්සහ කලේ,තවකෙකු මරණයට කොතරම් බයද කියල වැටහෙන දිනට තේරුම් ගනියි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ධර්මය ගැන ප්‍රශ්න අහන එක, තර්ක කරන එක බුද්ධාගම විකෘති කිරීමක් කියල අර්ථ දැක්වීම මම හෙලා දකිනවා. හැම ප්‍රශ්නෙදීම බුදුන් කියූ දේ බුද්ධියෙන් තේරුම් ගැනීමෙන් තොරව ත්‍රිපිටකේ වගන්ති උපුටාගනීමෙන් පමණක් හරි වැරදි තීරණය කරන්න හැදුවොත් අපිත් "bible thumpers" ලා වෙනවා. ත්‍රිපිටකය හරි. ඒත් හරි ඇයි කියල නොහෙව්වොත් මොකද වෙන්නේ? අපි ඉස්ලාම් මූලධර්ම වාදියෝ වගේ ආගමෙන් දුවන යන්ත්‍ර වෙනවා.

    සුපෙර් මාකට් එකෙන් අපි කුකුලෙක් ගන්නකොට උ මැරිල ඉවරයි, ඒක හරි, එත් අපි ඒ කුකුලව ගත්තට අස්සෙ ඒ අඩුව පුරවන්න තව කුකුලෙක් මරනව නේද.? එතකොට ඒක වෙන්නෙ අපි දැනුවත්වනෙ.

    මොරැලිටි එක එන්න ඔනෙ මිට ඖරුදු 2500කර ඉස්සෙල්ල ලිව්ව පොතක් අනුවද, නැත්තම් තර්කානෞකූල ඉන්ද්‍රීයගොචර ප්‍රත්යක්ශ සත්ය අනුවද.
    ? :dull:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    1. සතුන් මැරීම පවකි
    2. සතුන් මැරවීම පවකි
    3. සතුන් මරන්නට අනුබල දීම පවකි.

    මම හිතන්නෙ ඔය කියන තුන්වන කාරණයට තමයි මස් මාංශ අනුභවය අයිතිවෙන්නෙ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සුපෙර් මාකට් එකෙන් අපි කුකුලෙක් ගන්නකොට උ මැරිල ඉවරයි, ඒක හරි, එත් අපි ඒ කුකුලව ගත්තට අස්සෙ ඒ අඩුව පුරවන්න තව කුකුලෙක් මරනව නේද.? එතකොට ඒක වෙන්නෙ අපි දැනුවත්වනෙ.

    මොරැලිටි එක එන්න ඔනෙ මිට ඖරුදු 2500කර ඉස්සෙල්ල ලිව්ව පොතක් අනුවද, නැත්තම් තර්කානෞකූල ඉන්ද්‍රීයගොචර ප්‍රත්යක්ශ සත්ය අනුවද.
    ? :dull:

    උබේ ක්‍රියාවෙන් අනුබල දීමක් වක්‍ර ලෙස වෙන්න පුලුවන් නොදැනුවත්ව නමුත් උබට පවක් එන්නේ නෑ ඒක ත්‍රිකෝටික පරිශුද්ධ මාංශයක් නම්. නමුත් අනික් එවුන් කියනවා වගේ අපි මස් කෑම නතර කරොත් එතකොට සත්තු මරන එක නතර වෙනවා එතකොට ඒකෙන් වාසි වෙන්නේ සත්තු මරන එවුන්ටයි මොකද උන් එතකොට පව් එකතු කරගන්න එකත් නතර වෙනවා, අපිට ප්‍රශ්නයක් නෑ, අපිට කිසිම පවක් එන්නෙත් නෑ. පව පින වැඩ කරන විදිය දැනගනින්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබේ ක්‍රියාවෙන් අනුබල දීමක් වක්‍ර ලෙස වෙන්න පුලුවන් නොදැනුවත්ව නමුත් උබට පවක් එන්නේ නෑ ඒක ත්‍රිකෝටික පරිශුද්ධ මාංශයක් නම්. නමුත් අනික් එවුන් කියනවා වගේ අපි මස් කෑම නතර කරොත් එතකොට සත්තු මරන එක නතර වෙනවා එතකොට ඒකෙන් වාසි වෙන්නේ සත්තු මරන එවුන්ටයි මොකද උන් එතකොට පව් එකතු කරගන්න එකත් නතර වෙනවා, අපිට ප්‍රශ්නයක් නෑ, අපිට කිසිම පවක් එන්නෙත් නෑ. පව පින වැඩ කරන විදිය දැනගනින්.

    ඔය නියාය අනුව ඒක පවක් නොවෙන්න පුලුවන්. එත් මම හිත්තන්නෙ නැහැ බුදුන් අපේක්ශා කරා කියල, පොතේ තියන දෙම අපි පිලිගන්න ඔනෙ කියල, උන්වහන්සෙ කිව්ව දේවල් වලින් පහදිලිවෙන්නෙ අපි අපේ බුද්දිය පාවිච්චි කරන්න ඔනෙ කියන එක, වචනයකට හෝ වාකයකට ලඝු වෙන්නෙ නැතිව,
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මෙහෙම බලනකොට අපි පිටි කිරි බොන එකත් වැරදියි බන් මේ කතාව මම ඉස්සෙල්ලම දැක්කෙ ගොසිප් සයිට් එකක කොමෙන්ට් එකකින්. bobby calf කියන්නේ මොකක්ද කියන එක. මේව පොඩ්ඩක් කියවල බලන්නකො

    http://www.smh.com.au/environment/a...behind-the-dairy-industry-20110128-1a7tb.html

    http://www.peta.org.au/the-issues/eat/bobby-calves-a-waste-product-of-the-dairy-industry/
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    සුපෙර් මාකට් එකෙන් අපි කුකුලෙක් ගන්නකොට උ මැරිල ඉවරයි, ඒක හරි, එත් අපි ඒ කුකුලව ගත්තට අස්සෙ ඒ අඩුව පුරවන්න තව කුකුලෙක් මරනව නේද.? එතකොට ඒක වෙන්නෙ අපි දැනුවත්වනෙ.

    මොරැලිටි එක එන්න ඔනෙ මිට ඖරුදු 2500කර ඉස්සෙල්ල ලිව්ව පොතක් අනුවද, නැත්තම් තර්කානෞකූල ඉන්ද්‍රීයගොචර ප්‍රත්යක්ශ සත්ය අනුවද.? :dull:
    උබට බුද්ධි ගෝචර වෙන විදිය අනුව උබ ජීවත් වෙයන් මචෝ. හැබැයි උබට බුද්ධි ගෝචර වෙනදේ බුදු දහම නෙමෙයි.
    :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට බුද්ධි ගෝචර වෙන විදිය අනුව උබ ජීවත් වෙයන් මචෝ. හැබැයි උබට බුද්ධි ගෝචර වෙනදේ බුදු දහම නෙමෙයි. :)

    එක තිරනය වෙන්නෙ උබ බුදු දහම අර්ත්දක්වන විදිය අනුව මචන්. මගේ මතයට අනුව බුදුන් වහන්සේ කරේ අපිට මාර්ගයක් පෙන්නපු එක. ඒක අපේ පරිකල්පනය දියුනු කරන්න ලබා දුන්න මූලික දැනුමක්. :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    එක තිරනය වෙන්නෙ උබ බුදු දහම අර්ත්දක්වන විදිය අනුව මචන්. මගේ මතයට අනුව බුදුන් වහන්සේ කරේ අපිට මාර්ගයක් පෙන්නපු එක. ඒක අපේ පරිකල්පනය දියුනු කරන්න ලබා දුන්න මූලික දැනුමක්. :)
    අපිට බුද්ධි ගෝචර වෙන විදිය අනුව බුදු දහම අර්ත දක්වල මේක තමයි බුදු දහම කියන්න බෑ. ධර්මය විකුර්ති කරන්න එපා. :growl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපිට බුද්ධි ගෝචර වෙන විදිය අනුව බුදු දහම අර්ත දක්වල මේක තමයි බුදු දහම කියන්න බෑ. ධර්මය විකුර්ති කරන්න එපා. :growl:

    ධර්මය විකෘති කිරිමත්, ඉදිරියට ගෙනයාමත් කියන්නෙ 2ක්, බුදුන් වහන්සේම කිව්ව හැමදේකම වෙනස්වීමේ ස්වභාවය. ධර්මයේ මූලික හරයන් ලබාගනිමයි අපි කරන්න ඔනෙ. එහෙම නත්තම් ශිශ්ඨාචාටයක් විදියට අපිට මීට වඩා ඉස්සරහට යන්න බෑ, පොතකට ලඝු වෙලා ඉදිමෙන් මූලදරමවාදීන් වීමයි වෙන්නෙ .
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    උබේ ක්‍රියාවෙන් අනුබල දීමක් වක්‍ර ලෙස වෙන්න පුලුවන් නොදැනුවත්ව නමුත් උබට පවක් එන්නේ නෑ ඒක ත්‍රිකෝටික පරිශුද්ධ මාංශයක් නම්. නමුත් අනික් එවුන් කියනවා වගේ අපි මස් කෑම නතර කරොත් එතකොට සත්තු මරන එක නතර වෙනවා එතකොට ඒකෙන් වාසි වෙන්නේ සත්තු මරන එවුන්ටයි මොකද උන් එතකොට පව් එකතු කරගන්න එකත් නතර වෙනවා, අපිට ප්‍රශ්නයක් නෑ, අපිට කිසිම පවක් එන්නෙත් නෑ. පව පින වැඩ කරන විදිය දැනගනින්.
    -----Athakota Bar eke thiyena Arakku , api venuvenma, Hamuduruvo venuvenma hadapu Arakku nevene. Athakota ema THRIKOTIKA PARISUDDHA UNA ARAKKU Hamuduruvanata danaya pinisa dunnata kamak nathdha ?? Mas kade and Arakku bar eka dekama eka vagene. Arakku bar eka mas kadeta vada hodai nedha ? ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meva Budu Hamuduruvange Bana nove. Budu Hamuduruvo kisima book ekak liyala naha. Buddha parinirvanayen pasuva , samahara VASIYATA HOIYA SIURA PORAVA GATH AYA liyapu boru thiyenava.