ලෙඩක් දුකක් හැදෙන් නෑ කියල guarantee එකක් දෙන්න පුලුවන්නන්...වද වේදනා විදින්න වෙන් නෑ කියල (කපල කොටල නැත්තන් කොහේ හරි හිරකරල වගේ) guarantee එකක් දෙන්න පුලුවන්නන්...අපේ සමීපතමයන්ටත් එහෙම වෙන් නෑ කියල ශුවර් නන් මම කැමතියි නිවන් නොදැක ඉන්න.
සමහරවිට අපේ මනස simulation එකකට වගේ ගන්න පුලුවන් වෙච්ච දවසට මේක කරන්න පුලුවන් වෙයි.
සමහරවිට අපේ මනස simulation එකකට වගේ ගන්න පුලුවන් වෙච්ච දවසට මේක කරන්න පුලුවන් වෙයි.