නිර්වාණය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මමනං නිවන් දකින්ඩ කැමති නෑ
    ඒක ගැන හිතනකොටත් මහා සංවේගයක් හිතට දැනෙනව

    ඇත්තම කියපල්ල, අපි කවුරුත් මේ ලෝකෙ හැමදාම ඉන්ඩ නේද ආස (දුක් කරදර ආවත්)

    නිවන් දකින්ඩ කැමතියි නං
    එක්කො 1. මානසික ලෙඩක්
    2. හරියට ඒක තේරුම් ගන්නෙ නැතුව රැල්ලට නිවන පාර්තනා කරනව
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    බෙහෙත් ඉවර නම් හෙට-9 ෆාමසි ඇරලා උදේම පලයන් සෙනග වැඩි,

    උබේ ප්‍රශ්නෙට උත්තරේ යට
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    සැප විඳින පුද්ගලයකු නිවනෙහි නැති නම් නිවන සැපයක් වේ ද? නිවනෙන් ප්‍රයෝජනයක් තිබේ ද?

    සත්ත්වයාය පුද්ගලයාය කියන්නේ පඤ්චස්කන්ධයට ය. පඤ්චස්කන්ධය හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත්තේ ය. ලෝකයෙහි විපත්ය, දුක්ය, කරදරය කියා යමක් ඇති නම් ඒ සියල්ලම ඇත්තේ පඤ්චස්කන්ධය නිසා හෝ පඤ්චස්කන්ධයෙහි ය. විපත් දුක් කරදර උපදින තැන පඤ්චස්කන්ධය ය. යුද්ධයක දී පළාතකට බෝම්බ වැටෙන්න වුවහොත් එය මහා විපතෙකි. මහා භයකි. මහාදුකෙකි. බෝම්බ වැටීම විපතක් බියක් දුකක් වන්නේ ඒවාට හසුවී කැඩී බිඳී යන, ඒ නිසා වන වේදනා විඳින ඒවාට තැති ගැනෙන බිය වන පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. පඤ්චස්කන්ධය නැති නම් වර්ෂාවක් මෙන් බෝම්බ වැටුණත් එය විපතක් බියක් දුකක් නො වේ. වතු කුඹුරු ගෙවල් යට කරගෙන මහා ජලස්කන්ධයක් ගලා එන්නට පටන් ගත හොත් එය විපතක් බියක් දුකක් වන්නේත් එයට යට වී අමාරුවට පත්වන මැරෙන ඒ දුක් දැනෙන විඳින තැති ගැනෙන බියවන පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. නැති නම් ඒ මහා ජල ගැල්ම විපතක් නො වේ.

    මහා ගින්නක් ඇති වූ කල්හි එය විපතක් දුකක් වන්නේත් පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. පඤ්චස්කන්ධය නැති නම් මුළු පොළොවෙහි යොදුන් ගණනක් ඉහළට නැඟ සිටින මහ ගින්නක් ඇති වුවත් මේ පොළොව අවීචි මහා නරකය වැනි වුවත් එය විපතක් දුකක් නො වේ. මහ නියඟයක් වී ළිං පොකුණු වැව් ඇළ දොළ ගංගා වියළී ගොස් පොළොවේ ගස් වැල් මැරී ගිය හොත් එය විපතක් වන්නේ ආහාර හා වතුර නැතිව පැවැත්විය නොහෙන පඤ්චස්කන්ධය ඇති නිසා ය. නැති නම් සැම කල්හි ම පොළොව වියළී තිබුණත් එය විපතක් නො වේ. මේ කරුණු අනුව විපත්ය කියා සලකන සෑම එකක් ම විපත් වන්නේ පඤ්චස්කන්ධය නිසා ම බව කිය යුතු ය.

    ලෝකයෙහි බොහෝ දුක් ඇති කරන නොයෙක් රෝග ඇත්තේ ය. සියලු රෝගවල ම උත්පත්තිස්ථානය පඤ්චස්කන්ධය ය. පඤ්චස්කන්ධය නැතහොත් රෝග නැත. පඤ්චස්කන්ධය ඇතහොත් රෝග ද ඇත්තේ ය. එබැවින් රෝ දුක් ඇති කරන සතුරාත් පඤ්චස්කන්ධය ම බව කිය යුතු ය. පඤ්චස්කන්ධය දිරන එකකි. පඤ්චස්කන්ධයක් නැති නම් ජරාවක් ඇති වීමට තැනක් නැත. පඤ්චස්කන්ධය ඇත හොත් ජරාව ද ඇත්තේ ම ය. එබැවින් ජරාදුඃඛය ඇති කරන සතුරාත් පඤ්චස්කන්ධය ම බව කිය යුතු ය. මරණය ඇතිවන තැනත් පඤ්චස්කන්ධය ය. එය ඇතොත් මරණය ඇත්තේ ය. නැත හොත් නැත්තේ ය. එබැවින් මාරයාත් පඤ්චස්කන්ධය ම බව කිය යුතු ය. මැරෙන්නාය මාරයාය යන දෙදෙනම වන්නේ එක ම පඤ්චස්කන්ධය ය.

    පඤ්චස්කන්ධය නිතර ම මැරෙන්න යන ස්වභාවය ඇතියකි. එයට මැරෙන්නට නොදී පවත්වා ගැනීමට නම් දිනපතා ම ආහාර පානවලින් පෝෂණය කළ යුතු ය. ශීතෝෂ්ණ දෙක සමව පවත්වා ගත යුතු ය. සතුරන්ගෙන් ආරක්‍ෂා කර ගත යුතු ය. අවු සුළං වැසි වලින් ආරක්‍ෂා කර ගත යුතු ය. එබැවින් පඤ්චස්කන්ධයට ඇලුම් කරන තැනැත්තා විසින් එය පැවැත්වීම ආරක්‍ෂා කිරීම සඳහා බොහෝ වෙහෙසිය යුතු ය. දිනපතා වැඩ කළ යුතු ය. පඤ්චස්කන්ධය පෝෂණය පිණිස පරෙස්සම් කිරීම පිණිස පිනවීම පිණිස සමහර විට නොයෙක් පව්කම් කරන්නට ද සිදු වේ. එයින් අපාගත වී බොහෝ කල් දුක් විඳින්නට සිදු වෙයි. පඤ්චස්කන්ධයේ ආදීනව ඉතා බොහෝ ය. පඤ්චස්කන්ධය තරම් අන් සතුරෙක් නැත. එබැවින් පඤ්චස්කන්ධයක් නැති නම් එතරම් අන් යහපතක් නැත. නිවනෙහි පඤ්චස්කන්ධයක් ඇති නම් එයත් දුක් සහිත තැනක් හෝ දුකක් වන්නේ ය. නිවනෙහි පඤ්චස්කන්ධයක් ඇති නම් එහිත් ලෝකයෙහිත් ඇති වෙනසක් නැත. නිවනෙහි ඇති සැපයත් වටිනාකමත් උසස්කමත් සැපදුක් විඳින පුද්ගලයා ලෙස සලකන පඤ්චස්කන්ධය නමැති දුඃඛස්කන්ධය එහි නැති බව ම ය.

    පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධයෙන්, සතුරා ගෙන්, මාරයාගෙන් ගැලවිය හැක්කේ නිවනට පැමිණිමෙනි. එයට පැමිණ එය ලබාගෙන පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධයෙන් මිදිය හැකි බව ම නිවනෙන් ඇත්තා වූ මහත් වූ ප්‍රයෝජනය ය.

    පඤ්චස්කන්ධයේ සැබෑ තත්ත්වය දැකිය හැකි පමණට දියුණු වූ නුවණක් නොලැබූවෝ ඔවුන් තුළ ඇති වූ ඝන වූ අවිද්‍යාව නිසා පඤ්චස්කන්ධය ලෝකයේ ඉතාම හොඳ දෙය ඉතාම උසස් දෙය සැටියට සලකා ගෙන එයට තදින් ඇලුම් කරති. විඳින සත්ත්වයා ය කියන පඤ්චස්කන්ධය නැති නිවන පලක් නැති තැනක් ලෙස හෝ නපුරක් ලෙස හෝ ඔවුනට පෙනෙන්නේ ඔවුන් තුළ පවත්නා අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා ය. අවිද්‍යාව දුරු වූ දිනක දී පඤ්චස්කන්ධයක් නැති නිවනේ අගය ඔවුනට වැටහෙනවා ඇත.

    රූප ශබ්දාදි කිසිවක් නැති, සැප විඳින පුද්ගලයකු නැති, නිවනෙහි ඇති සැපය කුමක් ද?

    විඳීම් සැපය, නිවීම් සැපය කියා සැප ජාති දෙකක් ඇත්තේ ය. දිව්‍යලෝක මනුෂ්‍යලෝක සම්පත් ලබා ඒවායේ ඇති සුන්දර රූප ශබ්දාදියේ මිහිර ආස්වාදනය කිරීම වූ සැපය විඳීම් සැපය ය. එනම් සුඛ සෝමනස්ස වේදනා දෙක ය. දැනට පවත්නා වූ ද මතු ඇතිවිය හැකි වූ ද, නානාප්‍ර‍කාර දුක් කරදර සන්සිඳීම ඒ දුක්ගිනි නිවීම මහත් වූ සුවයෙකි. එබැවින් රෝගයක සන්සිඳීමට සනීපවීම ය යි කියති. ඒ දුක් කරදර නැති වී යාම නිවී යාම සන්සිඳීම් සැපය ය. දුකින් මිදීම නිසා එයට 'විමුක්ති සුඛය' යි ද කියති.

    තථාගතයන් වහන්සේ වදාළ ධර්මය නො දන්නා වූ, බොහෝ ජනයා උතුම් කොට සලකන්නේ සොයන්නේ විඳීම් සැපය ය. සන්සිඳීම් සැපය ගැන ඔවුන්ට එතරම් දැනීමක් නැත. එබැවින් ම ඒ ගැන ඔවුන් ගේ සැලකිල්ලක් ද නැත. සාමාන්‍ය ජනයා උසස් කොට සලකන ඒ විඳීම් සැපය ධනය සපයා ගෙන ආහාර පාන වස්ත්‍ර‍ ගෘහ යාන වාහනාදි පරිභෝග වස්තූන් සපයාගෙන ඉතා අමාරුවෙන් ලබා ගත යුත්තකි. අමාරුවෙන් ලැබුවත් එය එකෙණෙහි ම නැති වී යන්නක් මිස කල් පවත්නා සැපයක් නො වේ. ප්‍රිය වස්තූන් ප්‍රිය පුද්ගලයන් දැකීමෙන් වන සුවය පවත්නේ බලා ඉන්නා තෙක් පමණෙකි. ඉන් පසු එය නැත. මිහිරි හඬවල් ඇසීමෙන් වන සුවය ඇත්තේ ඒවා අසමින් ඉන්නා තෙක් පමණෙකි. තවත් ඇති විඳීම් සැප පවත්නේත් ඒවා විඳිමින් ඉන්නා වේලාවේදී පමණ ය. ඉන් පසු ඒවා නැත. හොඳය කියා සලකන ඇලම් කරන දෙයක් නැතිවෙනවා නම් එය දුකෙකි. විඳින්නා වූ සෑම සැපයකින් ම නැතිවීමෙන් වන දුක ඇති වේ. එසේ ම ඒ නැති වී ගිය සුවය නැවත ලැබීමේ ආශාව ද ඒ නැති වීම නිසා ඇති වේ. විඳින සැම සැපයක් ම නැති වීමේ දුකක්, ආසා දුකක් ඇති කරන්නක් බැවින් තථාගතයන් වහන්සේ 'යං කිඤ්චි වෙදයිතං සබ්බං තං දුක්ඛස්මිං' යනුවෙන් යම් විඳීමක් වේ නම් ඒ සියල්ලම දුක් ය යි වදාළ සේක. විඳීම් සැපයත් දුඃඛසත්‍යයට අයත් දුකක් වන බැවින් නිවනෙහි එය ඇති නම් ඒ නිවනත් දුකින් මිශ්‍ර‍වූවක් වන්නේ ය. නිවන දුකින් අමිශ්‍ර‍ ශුද්ධ සුඛයක් වන්නේ විඳින සැපය වූ සුඛ සෝමනස්ස වේදනා එහි නැති නිසා ය. එබැවින් දිනක් සැරියුත් මහ තෙරුන් වහන්සේ විඳින දෙයක් නැති නිවනෙහි ඇති සැපය කුමක් දැ යි ඇසූ භික්ෂුවකට ඇවැත්නි, විඳීමක් නැති බව ම නිවනේ ඇති සැපය වන්නේය යි වදාළ සේක. විඳීම් සැපයට වස්තු වන ආහාර පාන-වස්ත්‍ර‍-යාන-වාහන ගෙවල් ආදි සියල්ලත් දිරා බිඳී නැතිවී යන ඒවාය. සොයා ගැනීමට වෙහෙසිය යුතු බැවිනුත් පරෙස්සම් කළ යුතු බැවිනුත් කෙසේ පරෙස්සම් කළත් දිරා බිඳී යන බැවිනුත් ඒ වස්තූන්ට ආසා කරන්නහුට ඒවායින් ඇති වන්නේත් මහ දුකෙකි. නිවනෙහිත් ඒවා ඇති නම් එය දුකින් මිශ්‍ර‍ තැනක් වන්නේ ය. ඒවා නැති බව නිවනෙහි සැපය වන්නේ ය.

    නිවනෙහි සැපයක් ඇතය යන කථාව පර්‍ය්‍යාය කථාවෙකි. කෙළින ්කියනවා නම් කිය යුත්තේ නිවන ම සැපය ය කියා ය. නිවන විඳින සැපයක් නොව නිවීම් සැපයෙකි. නිවනට පැමිණ නැති සත්ත්වයකුට වර්තමාන භවයෙහි හා අනාගත භව පරම්පරාවෙහි ලබන්නට ඇත්තා වූ ජරාමරණාදි දුඃඛස්කන්ධයේ ප්‍ර‍මාණය දැක්වීමට උපමාවකුදු නැත. නිවනය කියනුයේ ඒ අනුපමේය මහා දුඃඛස්කන්ධයේ නිවීමට ය. සන්සිඳීමට ය. හිසේ කැක්කුම් කන් කැක්කුම් දත් කැක්කුම් ආදි එක් එක් දුඃඛ වේදනාවක සන්සිඳීම වුව ද මහත් වූ සැපයෙකි. සුළු දුකක් සන්සිඳීමත් සැපයක් වන කල්හි ඉහත කී මහා දුඃඛස්කන්ධයේ සන්සිඳීම කෙසේ සැපයක් නො වන්නේ ද? සැපයන් අතුරෙන් සියල්ලට ම මහත් සියල්ලට ම උතුම් ලැබුවහොත් කවදාවත් නැති නො වන සැපය නිවන් සැපය ය.

    ධර්‍ම විනිශ්චය
    https://tipitaka.lk/library/492

    රේරුකානේ චන්දවිමල මහනාහිමි

    • Like
    Reactions: Bart_Allen

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,641
    7,976
    113
    Kotahena
    උඹ දන්න tablet එකක් නැද්ද නිවන් යන්න ලේසි වෙන්න?
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    මමනං නිවන් දකින්ඩ කැමති නෑ
    ඒක ගැන හිතනකොටත් මහා සංවේගයක් හිතට දැනෙනව

    ඇත්තම කියපල්ල, අපි කවුරුත් මේ ලෝකෙ හැමදාම ඉන්ඩ නේද ආස (දුක් කරදර ආවත්)

    නිවන් දකින්ඩ කැමතියි නං
    එක්කො 1. මානසික ලෙඩක්
    2. හරියට ඒක තේරුම් ගන්නෙ නැතුව රැල්ලට නිවන පාර්තනා කරනව

    ඒ ජිවිතේ තියන ස්ටයිල් එක තෙරුනේ නැති අයට . ඒක් තේරුන කෙනාට හැමදේම කරල කරල එපා වෙන්වා / ආය කර කර ඉන්න කම්මැලි හිතෙනවා. . මොකද ඒ හැම එකම අය අයා repeat වෙන නිසා.

    උඹම කියල තියනව දුක් කරදර එන්වා කියලා. මගෙ experience එකට අනුව් නම් සැපට වඩා දුක වැඩි . මොකටද බන් අය අය ඉපදි ඉපදි දුක් විදින්නේ ? නිකන් හිතපන් දැන් ගතකරන ජිවිතේ අයි reset උනොත් අය ස්කෝලේ යන්න ඔනා , පාඩම් කරන්න ඔනා , ජොබ් හොයන්න ඔනා , ඒ මනුසයෙක් උනොත් වෙන සතෙක් උනොත් එහෙම අපෝයි .
     
    • Like
    Reactions: Sai_baba

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    පෝරිසාදයා;25293031 said:

    සාරංශයක් දෙන්න බැරිද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    යකෝ තනි වෙලා මෙච්චර දුක් විඳින මම ජීවිතයට ආසයි

    තොපිට හැමදේම තියෙනව (රස්සාවක්, ගෑනියෙක්) දැං නිවන් දකින්ඩෝනලු, උඹල උගුරට හොරා බෙහෙත් බොනව වගේ තමයි නිවන පාර්තනා කරන්නෙ මං හිතන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    සාරංශයක් දෙන්න බැරිද?

    බුද්ධාගම දන්නව කියල සෝබනයක් විතරයි

    නිවන් දකින්ඩ මේ දැං එනවද කියල ඇහුවොත් දුවයි :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,641
    7,976
    113
    Kotahena
    බුද්ධාගම දන්නව කියල සෝබනයක් විතරයි

    නිවන් දකින්ඩ මේ දැං එනවද කියල ඇහුවොත් දුවයි :lol:

    නිවාරණන් 90 packet එකත් එක්ක Ritalin පෙත්තක් mix කරලා ගැහුවොත් හරි යයිද?
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    යකෝ තනි වෙලා මෙච්චර දුක් විඳින මම ජීවිතයට ආසයි

    තොපිට හැමදේම තියෙනව (රස්සාවක්, ගෑනියෙක්) දැං නිවන් දකින්ඩෝනලු, උඹල උගුරට හොරා බෙහෙත් බොනව වගේ තමයි නිවන පාර්තනා කරන්නෙ මං හිතන්නෙ

    ඒ Step එකට එන්කල් ඔහොම හිතෙන එක සාමාන්‍යයි . මොකද Self Actualization (Moslow hierachy ) state එකට ආවහම කිසි දේක වටිනකමක් දැනෙන්නේ නැති වෙන්වා . එ මට්ටමට එනකල් මේක හොදයි තව ඉන්නඕන කියල හිතෙනව . එක සාමාන්‍යයි . හැබැයි තමන් කුසල් වඩලා තිබුනොත් ඔක තරුන කාලෙම තෙරුම් යන්ව එ ස්ටටෙ එකට එන්න .

    තව දෙයක් තියනව , අපිට කොච්චර යතාර්තය කියුවත් තෙරුම් යන්නෙ නැ , අපේ කලේ ආවේ නැත්තම් .
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඒ Step එකට එන්කල් ඔහොම හිතෙන එක සාමාන්‍යයි . මොකද Self Actualization (Moslow hierachy ) state එකට ආවහම කිසි දේක වටිනකමක් දැනෙන්නේ නැති වෙන්වා . එ මට්ටමට එනකල් මේක හොදයි තව ඉන්නඕන කියල හිතෙනව . එක සාමාන්‍යයි . හැබැයි තමන් කුසල් වඩලා තිබුනොත් ඔක තරුන කාලෙම තෙරුම් යන්ව එ ස්ටටෙ එකට එන්න .

    තව දෙයක් තියනව , අපිට කොච්චර යතාර්තය කියුවත් තෙරුම් යන්නෙ නැ , අපේ කලේ ආවේ නැත්තම් .

    මෙතන තව කියව කියව ඉන්නෙ ගිහින් මහණ වෙයංකො

    පොර ටෝක් දිදී ඉන්නෙ
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    යකෝ තනි වෙලා මෙච්චර දුක් විඳින මම ජීවිතයට ආසයි

    තොපිට හැමදේම තියෙනව (රස්සාවක්, ගෑනියෙක්) දැං නිවන් දකින්ඩෝනලු, උඹල උගුරට හොරා බෙහෙත් බොනව වගේ තමයි නිවන පාර්තනා කරන්නෙ මං හිතන්නෙ

    :rofl::rofl:

    උබ විතරක් නෙමෙයි බන්, කක්කුස්සි වලේ අසූචි කකා ඉන්න පනුවත් කමතිලු උගෙ ජීවිතේට:yes::yes:.

    නිවනට කැමතිවෙන්නෙ බුදුවරු සන්සාරෙ තියෙන භයානක කම ගැන කියල දුන්නම සහ ඒක අවබෝද උනාම.

    උබ කියන කාරනාව ඇත්ත. ගොඩක් අය කැමතිනෑ දැන් නිවන් දකිමු කිව්වොත්.:P:P
    ඒකට හේතුව රැල්ලට නිවනට ආස කරනව මිසක් අවබෝදයෙන් නෙමෙයි.

    • Like
    Reactions: Sai_baba

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,660
    113
    පෝරිසාදයා;25293024 said:
    බෙහෙත් ඉවර නම් හෙට-9 ෆාමසි ඇරලා උදේම පලයන් සෙනග වැඩි,

    උබේ ප්‍රශ්නෙට උත්තරේ යට
    :lol::lol::lol:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඒ Step එකට එන්කල් ඔහොම හිතෙන එක සාමාන්‍යයි . මොකද Self Actualization (Moslow hierachy ) state එකට ආවහම කිසි දේක වටිනකමක් දැනෙන්නේ නැති වෙන්වා . එ මට්ටමට එනකල් මේක හොදයි තව ඉන්නඕන කියල හිතෙනව . එක සාමාන්‍යයි . හැබැයි තමන් කුසල් වඩලා තිබුනොත් ඔක තරුන කාලෙම තෙරුම් යන්ව එ ස්ටටෙ එකට එන්න .

    තව දෙයක් තියනව , අපිට කොච්චර යතාර්තය කියුවත් තෙරුම් යන්නෙ නැ , අපේ කලේ ආවේ නැත්තම් .

    :yes:

    මෝහෙන් මුලා වුන අයට ඇත්ත පෙන්නන්න හැදුවට වැඩක් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෙඩ දුකක් නැත්තන් ආර්ථික ප්‍රස්න නැත්තං මාත් කැමති හැමදාම ඉන්න :yes: අනික් උනුත් එහෙම තමා බොරුවට නෑ නෑ කීවට :P
     
    • Like
    Reactions: Sai_baba and KEZI

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මෙතන නිවන් දකින්න අකමැති අය බෞද්ධ නොවන වෙනත් ආගමක අය වීමයි විහිළුසහගතම දේ. :rofl:
     
    • Like
    Reactions: Johnnie_Walker

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මමනං නිවන් දකින්ඩ කැමති නෑ
    ඒක ගැන හිතනකොටත් මහා සංවේගයක් හිතට දැනෙනව

    ඇත්තම කියපල්ල, අපි කවුරුත් මේ ලෝකෙ හැමදාම ඉන්ඩ නේද ආස (දුක් කරදර ආවත්)

    නිවන් දකින්ඩ කැමතියි නං
    එක්කො 1. මානසික ලෙඩක්
    2. හරියට ඒක තේරුම් ගන්නෙ නැතුව රැල්ලට නිවන පාර්තනා කරනව

    මෙහෙම හිතන්නන , මිරිගුවක් තුල වතුර පේනවා නේද ? එත් ඇත්තටම වතුර තියනවද ? එහ්මත් නැත්තන් , වතුරක් ගැන කතාකරන්න වත් පුලුවන්ද ?

    කවුරු හරි මිරිගුව ඇත්ත කරගෙන ජිවත් වෙනව, තව එකෙක් එකේ වතුර නැ කියල පිස්සු නටනවා , ඔන්න ඔය දෙන්නටම පිස්සු කියල තම බුදු හාමුදුරුවෝ කිවේ

    තවත් කෙනෙක් මිරිගුවේ තියන මායාව නුවනින් දකිනවා , අන්න එය මිරිගුවේ වතුර තියනවා හෝ නැත කියල පිස්සු නටන නැතිව අවබෝධය තුල නිශ්ශබ්ධ වෙනවා

    තවත් ඕන නම් , මෙහෙම හිතන්න
    හදේ හාවෙක් ඉන්නවද ? නැද්ද ? හාවෙක් ගැන කතාකරන්න වත් බෙරිද?

    ඔන්න ඔය වගේ , තැනක , යමකට, කාලයකට , අවකාෂයකට හසු වෙන්න ම බැරි දේවල් ටිකක් වෙනවා වගේ දැනෙනන්ව , නොදන්නා කම නිසා

    නොදන්නා කමේ ගිලිලා , කාලය අවකාශය , මම සහ ලෝකය, හේතුන් නිසා හදාගෙන බදාගෙන මම යි මගෙයි කියල රැවටිලා ඉන්නවා , මම සහ ලෝකය 2ක් කියල හිතෙනවා
    ලග දුර , සැප දුක ,උඩ යට , කාලය අවකාශය , යනාදී සියල්ල ඇස , කන , නාසය , දිව , සරීරය සහ මන යන 6 කින් පරිහණය කරන මම හම්බෙනවා
     
    :love::)