නිර්වාණ චිත්‍රය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නිර්වාණ චිත්‍රය

    blank-white-canvas.jpg


    මේක 2004 අවුරුද්දේ කෙම්බ්‍රිජ් සරසවියේ සිදු උන හරිම අපුරු සිදුවීමක් , මේ කතාව අපි කිව්වේ බෞද්ධයෙක් නම් නෙමෙයි Алёна ( අලියොන ) කියල රුසියානු ජාතික කතෝලික කාන්තාවක් . සරසවියේ සිසුන් විවිද රටවලින් පැමිණියත් ඔවුන් ඉතා සතුටින් ඉදල තියනවා. නොයෙකුත් ක්‍රීඩා කරමින් සිටින අතර මෙම මිතුරු කල දිනක් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වල තියනව . හැබැයි මෙහි මාතෘකාව බොහොම අපුරු මාතෘකාවක් . එහි නම තමයි '' ඔබේ විස්වාසයට අනුව යා හැකි හොදම තැන '' ඉතින් සියලුම සිසුන් තමන්ගේ ආගමට අනුව ස්වර්ගය සිතුවම් කළා .
    බොහෝ වෙහෙස මහන්සි වී අනෙකුත් සිසුන් චිත්‍රය සිතුවම් කලත් බෞද්ධ සිසුවා බොහොම පහසුවෙන් සිනාසෙමින් සිටියා.
    අවසානයේ සියලුම චිත්‍ර ප්‍රදර්ශනය උනා ..
    විවිද වර්ණ වලින් ස්වර්ගය දිස්වෙද්දී බෞද්ධ සිසුවාගේ කැන්වස් රෙද්ද පමණක් සුදු පාටින් හිස්ව පැවතුනා .
    ඔහුගේ චිත්‍රය නම් කර තිබුනේ NIRWANA නමින් .
    ඔහු රැස්ව සිටි පිරිස අමතා මෙසේ පැවසුවා මම උපතින් කතෝලික හැබැයි දැන් මම බෞද්ධ . මම දන්නා හැටියට අපි ඔක්කොටම යන්න පුළුවන් හොදම තැන නිර්වාණය . මම හිතන්නේ එතන අදින්න කිසිවක් නැහැ .
    මම හැමෝටම කියනවා ඔබ ඇදපු ස්වර්ගය දිහා දවසක් බලා ඉන්න ඔබට ස්වර්ගය එපා වේවි . නමුත් කිසිවක් නැති තැන කුමක් එපා වෙන්නද ?
    .............................................................................................................................................................................
    ඔබ දන්නවාද ප්‍රදර්ශනයෙහි හොදම චිත්‍රයට හිමි ත්‍යාගය ඔහුට හිමි වූ බව .
    ඔහු නමින් නිකොලස් නම් ප්‍රංශ ජාතිකයෙක් විය .

    Code:
    https://www.facebook.com/sirisaddharmaya
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    විදෙස් ජාතිකයෙකු වුවත් ඔහු බුදුදහම කෙරේ දක්වන ලද විශ්වාසය සහ අවබෝධය අති විශිෂ්ඨයි! :yes:
    බෙදාගත්තට බොහොම පිං!
     
    Last edited: